ජනතාව: බදුර්දීන්
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: රවී
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: පොල් මිළ
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: ජීවන වියදම
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: චීනයට උක දීලා ඉඩමුත් ලියල දෙනවා
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: කොරෝනා
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: විදෙස් ණය
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: හොරු නිදැල්ලේ
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා
ජනතාව: බ්ලා බ්ලා
බයියො: බෝම්බ, පාස්කු, රටපාවාදුන්නා