ආණ්ඩුව වට්සැප් හා වයිබර්...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    ආණ්ඩුව වට්සැප් හා වයිබර්...

    5c4d5cb0abca3.jpg

    මේවට ඉතින් කලබල වෙන්න ඕනි නෑ සිඟිති වැඩ කියලා දන්නවා, හැබැයි මරු වැඩේ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ඒ කාලේ යහපාලන සෙට් එක මේ ඇප්ස් යොදා ගත්තා , දැන් උන්ම බය වෙලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි මරු වැඩේ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ඒ කාලේ යහපාලන සෙට් එක මේ ඇප්ස් යොදා ගත්තා , දැන් උන්ම බය වෙලා

    ජහපාලනයේ නිරුවත
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වට් ද පක් ඊස් දැට්?? ජෑම්ර් එකෙන් කරන්න පුලුවන්ද ඒක. VOIP නවත්තන්න නම් සර්විස් ප්‍රවයිදර්ලා සෙට් වෙන්න ඕනා..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    වට් ද පක් ඊස් දැට්?? ජෑම්ර් එකෙන් කරන්න පුලුවන්ද ඒක. VOIP නවත්තන්න නම් සර්විස් ප්‍රවයිදර්ලා සෙට් වෙන්න ඕනා..

    ඒකත් කරයි තව ටික දවසකින් :)
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඒකත් කරයි තව ටික දවසකින් :)
    එකට නම් ලංකාවේ මොබයිල් නෙට්වර්ක් උඩින්ම සපෝට් කරයි.. උන්ට ඉන්ටනැෂනල් කෝල් එකට ගාන කැපුවකිනේ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    එකට නම් ලංකාවේ මොබයිල් නෙට්වර්ක් උඩින්ම සපෝට් කරයි.. උන්ට ඉන්ටනැෂනල් කෝල් එකට ගාන කැපුවකිනේ..

    අනිවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    දිවයින ද ? අඟහරු ගඩොල් වගේ එකක්ද දන්නේ නෑ

    වට්ස්ඇප වගේ ඒවා ජෑම් කරන්න බෑ නේ ඕව ඉන්ටෙර්නෙට් වගේ නේ යුස් වෙන්නේ isp ට පුළුවන් බ්ලොක් කරන්න ලේසියෙන්ම
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    දිවයින ද ? අඟහරු ගඩොල් වගේ එකක්ද දන්නේ නෑ

    වට්ස්ඇප වගේ ඒවා ජෑම් කරන්න බෑ නේ ඕව ඉන්ටෙර්නෙට් වගේ නේ යුස් වෙන්නේ isp ට පුළුවන් බ්ලොක් කරන්න ලේසියෙන්ම

    දිවයින නෙමෙයි අරුණ , හැබැයි මුන් ඒ දවස් වල ඉදන්ම මේකට අර ඇද්දා මතකයි
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දිවයින නෙමෙයි අරුණ , හැබැයි මුන් ඒ දවස් වල ඉදන්ම මේකට අර ඇද්දා මතකයි
    පවිත්‍ර කිව්වා වගේ ඕක කරන්න ජෑමර් ඕනා නැහැ.. TCP UDP පෝට් වැහුවනම් පුළුවන්.. මට මතක හැටියට මිදල් ඊස්ට් කන්ට්‍රි එකක් කළා ඕක. ඉන්දියාවේත් ඕක ස්කයිප් එකට කළා.. එත් තේරුමක් නැහැනේ. ඕනා තරම් ක්‍රම තියනවා මම හිතන්නේ ඕක මගහරින්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    පවිත්‍ර කිව්වා වගේ ඕක කරන්න ජෑමර් ඕනා නැහැ.. TCP UDP පෝට් වැහුවනම් පුළුවන්.. මට මතක හැටියට මිදල් ඊස්ට් කන්ට්‍රි එකක් කළා ඕක. ඉන්දියාවේත් ඕක ස්කයිප් එකට කළා.. එත් තේරුමක් නැහැනේ. ඕනා තරම් ක්‍රම තියනවා මම හිතන්නේ ඕක මගහරින්න.

    හැබැයි ඉතින් මේවාගේ පිහිටෙන් ආපු එවුන් මෙහෙම කරන එක නම් බලු වැඩක්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හැබැයි ඉතින් මේවාගේ පිහිටෙන් ආපු එවුන් මෙහෙම කරන එක නම් බලු වැඩක්
    ආණ්ඩු වෙනස් කරලා වැඩක් නැහැ.. ලංකාවේ ඔය කොයි එකාගෙත් ප්‍රතිපත්තිය එකයි.. චන්දෙ ගන්නකන් බොරු කියනවා. ගත්තට පස්සේ කෙලවල අරිනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    ආණ්ඩු වෙනස් කරලා වැඩක් නැහැ.. ලංකාවේ ඔය කොයි එකාගෙත් ප්‍රතිපත්තිය එකයි.. චන්දෙ ගන්නකන් බොරු කියනවා. ගත්තට පස්සේ කෙලවල අරිනවා.

    මුන් තරම් වෙන කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදයයි , මාධ්‍ය නිදහසයි , අරකයි මේකයි ගැන කියවපු එවුන් නම් හිටියේ නැ 😂😂
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙරණ අරුණ...පත්තරේ විකුණගන්න ලියන බොරුද මන්දා..
    කෝල් රෙකෝඩ්ස් අහන්න තියා මැසේජ් වත් බලන්න බැරිලුනේ..

    අරුණ තවත් මව්බිම එකක් වේවි :baffled:
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මොන ගොන්නුද බං මේ පත්තර වලට ආටිකල් ලියන්නේ? මිරිස් කුඩු කල්ලියෙ වැඩක් වෙන්න ඇති මේකත්