හැබැයි මරු වැඩේ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ඒ කාලේ යහපාලන සෙට් එක මේ ඇප්ස් යොදා ගත්තා , දැන් උන්ම බය වෙලා
වට් ද පක් ඊස් දැට්?? ජෑම්ර් එකෙන් කරන්න පුලුවන්ද ඒක. VOIP නවත්තන්න නම් සර්විස් ප්‍රවයිදර්ලා සෙට් වෙන්න ඕනා..

එකට නම් ලංකාවේ මොබයිල් නෙට්වර්ක් උඩින්ම සපෝට් කරයි.. උන්ට ඉන්ටනැෂනල් කෝල් එකට ගාන කැපුවකිනේ..ඒකත් කරයි තව ටික දවසකින්![]()
එකට නම් ලංකාවේ මොබයිල් නෙට්වර්ක් උඩින්ම සපෝට් කරයි.. උන්ට ඉන්ටනැෂනල් කෝල් එකට ගාන කැපුවකිනේ..
දිවයින ද ? අඟහරු ගඩොල් වගේ එකක්ද දන්නේ නෑ
වට්ස්ඇප වගේ ඒවා ජෑම් කරන්න බෑ නේ ඕව ඉන්ටෙර්නෙට් වගේ නේ යුස් වෙන්නේ isp ට පුළුවන් බ්ලොක් කරන්න ලේසියෙන්ම
දිවයින නෙමෙයි අරුණ , හැබැයි මුන් ඒ දවස් වල ඉදන්ම මේකට අර ඇද්දා මතකයි
block karala thibbe Kandy seen eka welawe. jammer ona na ekata.
පවිත්‍ර කිව්වා වගේ ඕක කරන්න ජෑමර් ඕනා නැහැ.. TCP UDP පෝට් වැහුවනම් පුළුවන්.. මට මතක හැටියට මිදල් ඊස්ට් කන්ට්‍රි එකක් කළා ඕක. ඉන්දියාවේත් ඕක ස්කයිප් එකට කළා.. එත් තේරුමක් නැහැනේ. ඕනා තරම් ක්‍රම තියනවා මම හිතන්නේ ඕක මගහරින්න.දිවයින නෙමෙයි අරුණ , හැබැයි මුන් ඒ දවස් වල ඉදන්ම මේකට අර ඇද්දා මතකයි
පවිත්‍ර කිව්වා වගේ ඕක කරන්න ජෑමර් ඕනා නැහැ.. TCP UDP පෝට් වැහුවනම් පුළුවන්.. මට මතක හැටියට මිදල් ඊස්ට් කන්ට්‍රි එකක් කළා ඕක. ඉන්දියාවේත් ඕක ස්කයිප් එකට කළා.. එත් තේරුමක් නැහැනේ. ඕනා තරම් ක්‍රම තියනවා මම හිතන්නේ ඕක මගහරින්න.
ආණ්ඩු වෙනස් කරලා වැඩක් නැහැ.. ලංකාවේ ඔය කොයි එකාගෙත් ප්‍රතිපත්තිය එකයි.. චන්දෙ ගන්නකන් බොරු කියනවා. ගත්තට පස්සේ කෙලවල අරිනවා.හැබැයි ඉතින් මේවාගේ පිහිටෙන් ආපු එවුන් මෙහෙම කරන එක නම් බලු වැඩක්
ආණ්ඩු වෙනස් කරලා වැඩක් නැහැ.. ලංකාවේ ඔය කොයි එකාගෙත් ප්‍රතිපත්තිය එකයි.. චන්දෙ ගන්නකන් බොරු කියනවා. ගත්තට පස්සේ කෙලවල අරිනවා.
