ආණ්ඩුව වැඩ කරලා නෑ කියන අයට...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය බොන්න පැණි හොයන අතරේ ආණ්ඩුව කරපු වැඩ ටික ...



    මේක පරණ වීඩියෝ එකක්!
    නොවැම්බර් 26.

    අන්තිමට කියන්නේ බැසිල්ගෙ නඩුව ගැන.. ඒකෙන් නේද බැසිල් නිදොස් කොට නිදහස් වුනේ ?
    එතකොට එතන ඉදන් අද වෙනකන් ආණ්ඩුව කරපු වැඩ ටික ගැන ආයේ කියන්න ඕනේ නෑ , එළකිරියේ ගිය නේ :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,397
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙනදා ජනාදිපතිවරනෙට ඕන එකෙක්ට ඉල්ලන්න දීලා උන්ගෙන් හොඳම එකා පත්කරගෙන ඇරගත්තා. මේපාර ඉල්ලන එකත් සිංහලුම තෝරං, මිනිහවම පාර්ලිමේන්තුත් යවලා, විස්සත් අතට දීලා මෙහෙමනං හැසිරෙන්නේ උඹලට මුදට පනින්න කාලේ හරි.