ආණ්ඩුව වැඩ පෙන්නන්යි. කිරිපිටි පාළන මිල ඉවත් කරයි.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    නව කිරිපිටි මිල ගණන්

    October 8, 2021 11:16 am

    පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
    ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසුවේය.

    මේ හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට අලෙවි කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

    කෙසේවෙතත් මුදල් අමාත්‍යංශය විසින් යම් බදු පැනවීමක් සිදුකළ හොත් එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ලක්ෂ්මන් වීරසුරිය මහතා කියාසිටියේය.
     
    • Like
    Reactions: tha123

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය රොඩුවලට බද්දකුත් ගහන්ඩ තියෙන්නෙ කිසිම තේරුමක් නැ.
    තේරුමක් නැත්නම් ගෙන්නන ඉඩ දෙන්නෙ ඈයි ?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඔය රොඩුවලට බද්දකුත් ගහන්ඩ තියෙන්නෙ කිසිම තේරුමක් නැ.
    ඕව විතරද බං ... ගෑසුත් එහෙමනෙ ... නිකං හුලං වගේ ... කිසිම තේරුමක් නැ ....ඇයි සිමෙන්ති .... නිකං කුඩු වගේ .... ඕව එකක් වත් ගේන්න හොඳ නෑ ...
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔය රොඩුවලට බද්දකුත් ගහන්ඩ තියෙන්නෙ කිසිම තේරුමක් නැ.
    ආය අඩුවට දෙනව කිව්වොත් .... බලන් ඉන්න ඇති ගුපියො ආන්ඩුව මිනිස්සුන්ව අව්ස්සලා අසරන කරනකම්, දැක්කනෙ අපේ වැඩ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අපිට බදුගහල තොපි පැන්ඩොරා දාගන්ල්ල :angry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය රොඩුවලට බද්දකුත් ගහන්ඩ තියෙන්නෙ කිසිම තේරුමක් නැ.