ආණ්ඩුව වැඩ පෙන්නන්යි - සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මියයන තත්ත්වයක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ
    August 11, 2021 06:12 pm

    සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
    එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වාදෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවය.
    මේ අතර ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
    මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    #හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් #මාර වැඩේ ලංකාවට උනේ #විශ්වය පුරා විහිදී ගියා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    B1014267-3EC2-4234-A552-4A3DC5EA76C2.jpeg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
     
    • Like
    Reactions: U-tag

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හම්පඩ නාකි මයිනෙක් ඉන්නවා.. ඌත් වලකජ්ජ ගහයිද?
    මොන පිස්සුද. ඔය ඉන්නේ වල පයයි ගොඩ පයයි වගේ. තවත් වපුර වපුර උන්ගේ පරම්පරාවටම මේක කඩාගෙන කාපල්ලා කියලා. පුදුම පෙරේත පවුලක්
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මොන පිස්සුද. ඔය ඉන්නේ වල පයයි ගොඩ පයයි වගේ. තවත් වපුර වපුර උන්ගේ පරම්පරාවටම මේක කඩාගෙන කාපල්ලා කියලා. පුදුම පෙරේත පවුලක්
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ විවේචන,කෝරෝනා කියන්නෙ ලෝක වියාප්ත වසoගතයක්..
    ඒකෙන් බේරෙන්ඩ නම් ,
    ගිහින් වැක්සීන් විදගනියවු
    කාලකන්නි වගේ පාරට බැහැල ආයෙ උද්ගෝසන කරන්ඩ එපා
    මොකද ඒක කරන්ඩත් ජිවත් වෙලා ඉන්ඩ වෙනව,..
     
    • Dislike
    Reactions: Zeuz and RandomGuy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෝඩ විවේචන,කෝරෝනා කියන්නෙ ලෝක වියාප්ත වසoගතයක්..
    ඒකෙන් බේරෙන්ඩ නම් ,
    ගිහින් වැක්සීන් විදගනියවු
    කාලකන්නි වගේ පාරට බැහැල ආයෙ උද්ගෝසන කරන්ඩ එපා
    මොකද ඒක කරන්ඩත් ජිවත් වෙලා ඉන්ඩ වෙනව,..
    අඩෝ පොන්නයා මේ උබලා අම්මගේ හුතු ජුස්ද බොන්නේ එහෙනං

    Pavithra.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිවිල් ජනාදිපති කෙනෙක් සහ
    ගෙදරට අදින කමිසෙ Army බැච් ගහන් ඉන්න මානසිකත්වෙ ජනාදිපතිගෙ වෙනස...

    මිනිස්සු 150, 200ක් දවසට මැරෙන එක නිකන්ම නිකන් පොඩි නම්බර් ටිකක් විතරයි සතේකට ගනන් ගන් නැ.

    Welgama thoughts in 2019 are 100% correct
     
    • Like
    Reactions: Cypress

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අඩෝ පොන්නයා මේ උබලා අම්මගේ හුතු ජුස්ද බොන්නේ එහෙනං

    Pavithra.jpg
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    බුරන් නැතුව පැණිය ටෙස්ට් කරල ඉවර් වෙනකන් ඉදපන් පොන්නයො, ඒ හුත්තිල නටන්නෙ බලෙන් පොවන්ඩ එනව වගේනෙ නොදකින් ගු ඇන් පි ගොන් බඩු

    දෙරණ මොකක් නිසාද ඇණ ගන්නෙ??? දෙරණ වාර්තාකරනව තොපි කැමති නම් පිලි ගනිල්ල අකමැති නම් නොපොලිගනිල්ල ඉටත් එහා නොබල ඉදපල්ල මොන හරක්ද මේ ..
     
    • Haha
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මෙතන මරාගන්න, කුනුහරුප කියාගන්න අවශය නැහැ
    අකමැති අය ගෙදර ඉන්න, බලකරන්නෙ නැහැනෙ.
    මහා දානපති තලවතුගොඩ සෝලෝ රයිඩර් උත්තමයන්ට වගේ බල්ලන්ටත් පහේ කාසි වලින් ගහන්න සල්ලි තිබුනා නම් අපිත් ගෙදර ඉන්නවා පින්වතුනි.😐
     
    Similar threads