ආණ්ඩුව වැඩ පෙන්නයි - අභ්‍යවකාශය ජයගනී

topkollek

Well-known member
  • May 22, 2014
    43,993
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴



    බලපන් එක දේසපාලක සක්කිලියෙක්වත් ගෙන්නන්නෙ නෑනෙ මේ රටවල්වල පුද්ගලික අංශෙන් මොනව හරි දෙයක් කරනකොට!

    අපේ රටේ එකෙක් මේක කරා නම් දේශපාලුවෙක් ගෙනල්ල කතාවක්වත් දෙන්න ඕනෙ. නැත්නම් රොකට් යවන්න ලයිශන් ගන්න බෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශපාලුවෝ ගෙන්නලා පීත්තපටියක් කපන්න ද ? මොනවා කියෝනවද මන්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,993
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශපාලුවෝ ගෙන්නලා පීත්තපටියක් කපන්න ද ? මොනවා කියෝනවද මන්ද
    නයට සල්ලි නොගෙන තමන්ගේ සල්ලි වලින් කරන්න පුලුවන්නම් කිසි කෙනෙක් ඕන නැහැ
    ටයර් කොම්පැනිය මතක් උනා