බලපන් එක දේසපාලක සක්කිලියෙක්වත් ගෙන්නන්නෙ නෑනෙ මේ රටවල්වල පුද්ගලික අංශෙන් මොනව හරි දෙයක් කරනකොට!
අපේ රටේ එකෙක් මේක කරා නම් දේශපාලුවෙක් ගෙනල්ල කතාවක්වත් දෙන්න ඕනෙ. නැත්නම් රොකට් යවන්න ලයිශන් ගන්න බෑ.

Eth ban kochchara salli thibbath permit, licne ganna yaddi case daanawaනයට සල්ලි නොගෙන තමන්ගේ සල්ලි වලින් කරන්න පුලුවන්නම් කිසි කෙනෙක් ඕන නැහැ
දේශපාලුවෝ ගෙන්නලා පීත්තපටියක් කපන්න ද ? මොනවා කියෝනවද මන්ද
ටයර් කොම්පැනිය මතක් උනානයට සල්ලි නොගෙන තමන්ගේ සල්ලි වලින් කරන්න පුලුවන්නම් කිසි කෙනෙක් ඕන නැහැ