ආණ්ඩුව වැඩ පෙන්නයි. ඇ.ඩො 500 ඉන්දියාවෙන් ණයට ඉල්ලයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ස' ගෙ කෙරුවාව ස' පෙන්නල ඉවරයි නේ, අපි තමා හොන්දටම කලේ කියල හිතා ගෙන ඉන්නේ,

    මම කිව්වි ස' තව අවුරුදු දයක් හිටියත්, රනිල ආවත්, සජි ආවත්, නාමල් ආවත් මීට වඩා දෙයක් වෙන්නෙ නෑ මේ රටේ.

    ජෙප්පො ගැන කතා කරන්න දෙයක් නෑ , උන් කොච්චර කය්යිය ගහුවත් මේ රටේ බලය අරන් කරන්න උන්ට බෑ , එහෙම කරන්න උන්ට කිසිම උවමනාවකුත් නෑ . උන් කරන්නෙ මොනව හරි දෙයක් අල්ලගෙන ඉන්න එක විතරයි.

    මෙතන ඉන්න සමහර එවුන් වගේ තමගෙ හාමුගේ ගූ උනත් පුච්චන් කාලා ජීවත් වෙන උන් ඉතින් " ඔබෙ සැප මගෙ සතුටයි " කියල ඉදියි කවද හරි උන්වත් චීනෙට හරි ඇමරිකාවට හරි වහල් කමට විකුනනකන්

    පොඩ්ඩක් හොයල බලපල්ල, ලොකේ අනික් රටවල් ලන්කාවට තිබ්බ travel ban එක අඩු කරල සතියක් ගියෙ නෑ , මෙහෙ හිටපු මිනිස්සු කොච්චර රට දාලා යනවද කියලා
     
    • Like
    Reactions: sachith19920726

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    ණය ගන් නැතුව ඩොලර් පහලවෙනවනම් ආන්න ගේන්ඩ තිබ්බ, සoචාරකයෙක් එනව කියද්දි බුරා පනින බැල්ලිලගෙ මොන්ගල් තෙර්ඩ්..🤭🤭🤭🤭
    ණය = ඩොලර්

    ණය නැ = ඩොලර් නැ

    ( බයි logic)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජෙප්පො ගැන කතා කරන්න දෙයක් නෑ , උන් කොච්චර කය්යිය ගහුවත් මේ රටේ බලය අරන් කරන්න උන්ට බෑ , එහෙම කරන්න උන්ට කිසිම උවමනාවකුත් නෑ . උන් කරන්නෙ මොනව හරි දෙයක් අල්ලගෙන ඉන්න එක විතරයි.

    Abith dekatama athi wenna deela, jepponta nodee owa kiyanne ubalath jepponta bayaine :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Abith dekatama athi wenna deela, jepponta nodee owa kiyanne ubalath jepponta bayaine :lol:
    ජෙප්පො ඉතින් එහෙම තමා හිතන් ඉන්නව ඇත්තෙ.
    ලොකු වෙනසක් නෑ එහෙම බලනකොට අනිත් දෙකට වඩා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජෙප්පො ඉතින් එහෙම තමා හිතන් ඉන්නව ඇත්තෙ.
    ලොකු වෙනසක් නෑ එහෙම බලනකොට අනිත් දෙකට වඩා

    deela balala nane,,,,e nisa sadarana naa kohoma unath...

    anith unta deela horakam karanna okkoma ida deela, jeppoth ehemai kiyanawa :rofl: