ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා (කොවිෂීල්ඩ්) ලබා ගෙන සිටින පිරිසට ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරේ.
තවද ඊයේ දිනයේ ද කොවිඩ් 19 එන්නත් මාත්‍රා 513,820 ක් ලබා දී ඇති අතර ඒ සමග ඊයේ සහ පෙරේදා ලබා දුන් මාත්‍රා ප්‍රමාණය පමණක් දස ලක්ෂය ඉක්මවයි.
මේ හේතුවෙන් ජනගහනයට අනුපාතිකව එන්නත් වැඩියෙන්ම ලබා දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
***වැක්සින් ගහගනින් කිවම මානව හිමිකම් කැඩෙනව කියාගෙන දගලන ගු ඇන් පි ගොන්බඩු වලට හොදටම රිදෙයි, කුහකකමේ නලියයි..