ආණ්ඩුව වැඩ පෙන්නයි-එන්නත් තොගයක් අදත් ගොඩබායි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා (කොවිෂීල්ඩ්) ලබා ගෙන සිටින පිරිසට ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරේ.

    තවද ඊයේ දිනයේ ද කොවිඩ් 19 එන්නත් මාත්‍රා 513,820 ක් ලබා දී ඇති අතර ඒ සමග ඊයේ සහ පෙරේදා ලබා දුන් මාත්‍රා ප්‍රමාණය පමණක් දස ලක්ෂය ඉක්මවයි.

    මේ හේතුවෙන් ජනගහනයට අනුපාතිකව එන්නත් වැඩියෙන්ම ලබා දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

    ***වැක්සින් ගහගනින් කිවම මානව හිමිකම් කැඩෙනව කියාගෙන දගලන ගු ඇන් පි ගොන්බඩු වලට හොදටම රිදෙයි, කුහකකමේ නලියයි..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනිවා අනිවා අපි තමා හොඳට්ටම කරේ...


    oKMXRk0.png
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ආණ්ඩුව නොවෙයි බන් වැඩ පෙන්වන්නේ. ජපානය තමයි වැඩ පෙන්වන්නේ. පිනට ලැබෙන එකයි සල්ලි දීලා ගන්න එකයි වෙනස්. ඔන්න ආණ්ඩුව රටේ ආර්ථිකය හොඳ මට්ටමක තියාගෙන සල්ලි දීලා වැක්සින් ගත්තනම් ඔන්න ආණ්ඩුව වැඩ පෙන්වයි කියල කියන්න පුළුවන්.
     

    Sen-lu

    Well-known member
  • View attachment 137313
    මේ ලංකාවෙ හදනව කියපු එක නේද බොල ගන්නෙ නෑ කියන්නෙ?
    හදන වැඩේට (බෝතල් කරන) මොකද දන්නෙ නෑ උනේ. කස ගැහුවා ව්තරද පෙරහැර නැත්ද දන්නෙ නෑ.

    AZ එක නම් ආපු එක හොඳයි.
     
    • Like
    Reactions: topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි ජපානේ මේක දීපු එක ලොකු දෙයක්.. මිනිස්සු අනාත වෙලා හිටියේ.. ජපන් ජනතාවට නිරෝගී සුව පතමු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ හේතුවෙන් ජනගහනයට අනුපාතිකව එන්නත් වැඩියෙන්ම ලබා දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
    pili ganna puluwan source ekak depeanko
     
    • Haha
    Reactions: RandomGuy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් අපි තමයි හොඳටම කරලා තියෙන්නේ.

    View attachment 137317
    ලෝකෙම සාමාන්‍ය අගය 14.5% ක් වෙනව. අපි ඒ ගාණට වඩා ඉහලින් ඉන්නව නම් තමයි හොඳටම කරා කියල කියන්න පුලුවන්
     
    • Haha
    Reactions: ESL and dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ආණ්ඩුව නොවෙයි බන් වැඩ පෙන්වන්නේ. ජපානය තමයි වැඩ පෙන්වන්නේ. පිනට ලැබෙන එකයි සල්ලි දීලා ගන්න එකයි වෙනස්. ඔන්න ආණ්ඩුව රටේ ආර්ථිකය හොඳ මට්ටමක තියාගෙන සල්ලි දීලා වැක්සින් ගත්තනම් ඔන්න ආණ්ඩුව වැඩ පෙන්වයි කියල කියන්න පුළුවන්.

    ekath mun japaneta bena bena indala dan thread danawa 😂

    කොහොම හරි ජපානේ මේක දීපු එක ලොකු දෙයක්.. මිනිස්සු අනාත වෙලා හිටියේ.. ජපන් ජනතාවට නිරෝගී සුව පතමු

    ehema be.
    desha drohiyek wenna epa.
    japponta bainna ona.
    ------ Post added on Aug 1, 2021 at 12:00 AM