adoo ehm ghgnn vaccine thynvd....අනිව..හෙම්බිරිස්සාව හැදුනත් මට පට්ට විදිහට අමාරු වෙනවා.නින්ද යන්නෙම නෑ.ඒක නිසාමයි ඒ කාලේ හැම අවුරුද්දෙම flu shot(Influenza vaccine) ඵකත් ගහගත්තෙ..දැන් අවුරුදු ඵකහමාරකින් හෙම්බි හැදුනෙ නෑ මාස්ක් දාන නිසා..flu shot ගැහුවෙ නෑ මේ අවුරුදු ඵකහමාරටම..![]()
ලංකාවෙත් තියෙනව මචං..වෙන රටවල නම් මාස 6න් 6ට ගහනව.ගොඩක්ම ඉස්කෝලෙ යන ළමයින්ට ඵහෙම.ගැහුවට පස්සෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ නෑ මළාට..adoo ehm ghgnn vaccine thynvd....![]()


This is businessඋන්ම වයිරස් එකත් හදල බෙහෙතත් හදල විකුනනව. අමු සක්කිලි ඕකුන්.

Me awurudde lankawata thama badu awith na. Wenadata June wage weddi awith.ලංකාවෙත් තියෙනව මචං..වෙන රටවල නම් මාස 6න් 6ට ගහනව.ගොඩක්ම ඉස්කෝලෙ යන ළමයින්ට ඵහෙම.ගැහුවට පස්සෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ නෑ මළාට..![]()
ෆයිසර් ගහල උඹ මොකෝ චීනගෙ මෑනියෝ මතක් කලේ