ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත් මත්‍රා මිලියන 4ක් ගෙන එයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.

    චීනයේ බෙයිජිං නුවරින් අද අලුයම 12.15ට එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය අලුයම 05.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 865 දරන දෙවන ගුවන් යානය අනෙක් එන්නත් මාත්‍රා මිලියනය රැගෙන, අද අලුයම 01.45ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලුයම 06.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    අද උදෑසන "දෙරණ අරුණ" සමඟ එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් මේ මාසය තුළ ලැබීමට නියමිත බවය.

    ඊට අමතරව තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තුන්වන සතියේ ද ස්පුට්නික් V එන්නත් තොගයක් මේ මාසය තුළ දී ද ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

    මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ලැබී ඇති බව ද පැවසු යුද හමුදාපතිවරයා, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සිටින වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට ජූලි මාසය අවසන් වීමට පෙර එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

    *** කොවිඩ් හැදිල රටේ මිනිස්සු මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි.🤭🤭🤭
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    සයිනොෆාම් 2nd dose එක ගහපුවාම අමාරුයි නේ.
    අත රිදෙනවා වමනෙ යනවා
    නහයවල් ඉදිමෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ බන් අර සයිනොවැක්. ලංකාවේම හදනවා නේදා ආණ්ඩුව වැඩ පෙන්නලා 🙁
    :yes: :yes: අනිව, මේ මාසෙ අන්තිම එනව WHO ඒකෙන්, අනුමැතිය හම්බුනාම මෙහෙම හදනව..

    සයිනොෆාම් 2nd dose එක ගහපුවාම අමාරුයි නේ.
    අත රිදෙනවා වමනෙ යනවා
    නහයවල් ඉදිමෙනවා
    සමහර අයට පලවෙනි එක ගත්තාමත් ඔහොම වෙලා තියෙනව, ඒත් සමහර අයට කිසිම ගානක් නැ, ඇගවල්වල හැටි තමයි
    ------ Post added on Jul 11, 2021 at 10:01 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    සයිනොෆාම් 2nd dose එක ගහපුවාම අමාරුයි නේ.
    අත රිදෙනවා වමනෙ යනවා
    නහයවල් ඉදිමෙනවා
    මම ෆයිසර් ගැහුවේ..2nd dose ඵක ගැහුවට පස්සෙ සතියක් joint pain තිබ්බ.උණ ගත්ත..වැඩක් කරගන්නම බෑ..සති 3ක් විතර ගියා අැඟට ෆිට් ඵකක් ඵන්න..පැනඩෝල් ගැහුවා හැමදාම..ඵපාම වුනා.චීනගෙ මෑනියො මතක් කර කර හිටියේ ඒ කාලේ..😄.සමහර අයට නම් ඒ තරම් අමාරු වෙලා නෑ..ඵක ඵක අයට ඵක ඵක විදිහයි..
     
    • Like
    Reactions: EnIgma001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    මම ෆයිසර් ගැහුවේ..2nd dose ඵක ගැහුවට පස්සෙ සතියක් joint pain තිබ්බ.උණ ගත්ත..වැඩක් කරගන්නම බෑ..සති 3ක් විතර ගියා අැඟට ෆිට් ඵකක් ඵන්න..පැනඩෝල් ගැහුවා හැමදාම..ඵපාම වුනා.චීනගෙ මෑනියො මතක් කර කර හිටියේ ඒ කාලේ..😄.සමහර අයට නම් ඒ තරම් අමාරු වෙලා නෑ..ඵක ඵක අයට ඵක ඵක විදිහයි..
    ෆයිසර් ගහල උඹ මොකෝ චීනගෙ මෑනියෝ මතක් කලේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    මම ෆයිසර් ගැහුවේ..2nd dose ඵක ගැහුවට පස්සෙ සතියක් joint pain තිබ්බ.උණ ගත්ත..වැඩක් කරගන්නම බෑ..සති 3ක් විතර ගියා අැඟට ෆිට් ඵකක් ඵන්න..පැනඩෝල් ගැහුවා හැමදාම..ඵපාම වුනා.චීනගෙ මෑනියො මතක් කර කර හිටියේ ඒ කාලේ..😄.සමහර අයට නම් ඒ තරම් අමාරු වෙලා නෑ..ඵක ඵක අයට ඵක ඵක විදිහයි..
    E kiyanne corona hadunoth uba marenna inna ekek
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මම ෆයිසර් ගැහුවේ..2nd dose ඵක ගැහුවට පස්සෙ සතියක් joint pain තිබ්බ.උණ ගත්ත..වැඩක් කරගන්නම බෑ..සති 3ක් විතර ගියා අැඟට ෆිට් ඵකක් ඵන්න..පැනඩෝල් ගැහුවා හැමදාම..ඵපාම වුනා.චීනගෙ මෑනියො මතක් කර කර හිටියේ ඒ කාලේ..😄.සමහර අයට නම් ඒ තරම් අමාරු වෙලා නෑ..ඵක ඵක අයට ඵක ඵක විදිහයි..

    ඉන්දියන් මගුල ගහලා ආමි එකේ එවුනුත් ලෙඩ උන එකේ අපිට අබ සරන තමා

    හැබැයි සයිනොෆාම් ගැහුවට පොඩ්ඩක් බිව්වට කමක් නෑ කියනවා 😂
    මන් astrazeneca
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අද ගහන තැනක් කියපන්කෝ @erozan ...
    Army hospital වල vaccines නැහැ මම බ්‍රහස්පතින්දා යද්දි.
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    me mase pfizer enawa kiuwat neda thawa laksha 2 koo kiuwe nene enawa kiyala

    අද ගහන තැනක් කියපන්කෝ @erozan ...
    Army hospital වල vaccines නැහැ මම බ්‍රහස්පතින්දා යද්දි.
    machan KDU eke baluwada?
    ------ Post added on Jul 11, 2021 at 10:15 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    E kiyanne corona hadunoth uba marenna inna ekek
    අනිව..හෙම්බිරිස්සාව හැදුනත් මට පට්ට විදිහට අමාරු වෙනවා.නින්ද යන්නෙම නෑ.ඒක නිසාමයි ඒ කාලේ හැම අවුරුද්දෙම flu shot(Influenza vaccine) ඵකත් ගහගත්තෙ..දැන් අවුරුදු ඵකහමාරකින් හෙම්බි හැදුනෙ නෑ මාස්ක් දාන නිසා..flu shot ගැහුවෙ නෑ මේ අවුරුදු ඵකහමාරටම..:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩග්ලස් අයියා ගූ රෝසන් පොන්සි ගේ අම්මට ... හැටි මතක් උනා එතකොට ගූ පොන්සි............... ඩග්ලස් වැඩ පෙන්නයි :lol::lol::lol: