ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව.
    🥱🥱
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අකුරු බැරිද බන් . ආයිත් කියවපන් ලොකුගේ කියලා තියන එක.
    අනික මාස දෙකකින් එන්නත් කරල ඉවර කරන්න පුලුවන් වගේ මෝඩ කතා කියන්න එපා බන් නන්දසේන කිව්වා කියලා.
    මේ video එක උබ බැලුවනම් ඒකෙත් කියනව ඔක්තෝබර් වෙද්දී නිෂ්පාදනය කරන එන්නත් ගාන මෙහෙ භාවිතයට. . මාස දෙකකින් එන්නත් කරල ඉවර නම් ඔක්තෝබර් සැප්තැම්බර් කතා වැඩක් නෑ නේ.
    මට නම් මතක විදිහට සර් කියුවෙත් සැප්තැම්බර් කියල එක්කො අගෝස්තු, ඔය දෙකම නැතුව නොයැම්බර් උනත් මොකෑ ඉතින් ඒකත් ජයග්‍රහනයක්නෙ දුක් විදින මිනිස්සුන්ට, උබල මේ කොහෙ හරි අකුරක එල්ලෙන කියාගන්ඩ දෙයක් නැතුව, 🤭 🤭 🤭

    අනික ඔය උබ දාල තියන " WHO අනුමැතිය ලබන මාසයේ" කියන එක වෙනුවට
    "WHO නිරීක්ෂණ කණ්ඩායම් ලබන මාසේ එන්න නියමිතයි තත්ත්ව පරීක්ෂාවක් කරන්න" වගේ දෙයක් දාපං. එකනේ video එකේ කියන්නේ. උබ WHO එකේ උන් ඔඩිට් කරන්නත් කලින් වැඩපෙන්නයි කියලා අනුමැතිය දීල. 🤭
    විඩියෝ එක තියෙනවනෙ මම හදපු විඩියෝ එකක් නෙමේනෙ, විඩියෝ එක මිසක් මම ලියපුවගෙ ඇද හොයන්ඩ මහන්සි ගන්ඩ එපා..🤭🤭🤭 WHO නිරීක්ෂණ කණ්ඩායම් එන්නෙ උන්ට කහන හින්ද නෙමේ, උන්ට මේ සිගිති ආතල් දෙන්ඩ මෙහෙට එන්ඩ ඕන නැනෙ.. 🤭 🤭 🤭 කුහකකම බේරෙනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    මට නම් මතක විදිහට සර් කියුවෙත් සැප්තැම්බර් කියල එක්කො අගෝස්තු, ඔය දෙකම නැතුව නොයැම්බර් උනත් මොකෑ ඉතින් ඒකත් ජයග්‍රහනයක්නෙ දුක් විදින මිනිස්සුන්ට, උබල මේ කොහෙ හරි අකුරක එල්ලෙන කියාගන්ඩ දෙයක් නැතුව, 🤭 🤭 🤭

    විඩියෝ එක තියෙනවනෙ මම හදපු විඩියෝ එකක් නෙමේනෙ, විඩියෝ එක මිසක් මම ලියපුවගෙ ඇද හොයන්ඩ මහන්සි ගන්ඩ එපා..🤭🤭🤭
    ඒකනේ . video එකක් එක්ක ත්‍රෙඩ් එකක් දාද්දි ඒක උබ මුලින් බලලා මොනවද තියෙන්නේ කියලා හරියට අහගෙන, උබ ලියන බයිලා ටික ඒකේ විදියට ලියපං නිකන් හිතට එන ඒවා ලියන්නේ නැතුව.
    ස' ජාතිය ඇමතුවත් දැන් විහිළුවක්. උබ "වැඩ පෙන්නයි" ත්‍රෙඩ් එකක් දැම්මත් ඒකත් විහිළුවක් reply ටික කියෙව්වම නම් . 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චයිනා වලින් ගෙනල්ල මෙහෙ කුප්පි වලට පුරෝනවලු,මෙහෙ හදන ලබ්බක් නෑලු . 😂😂😂😂 පදනමක් ඇතුව ත්‍රෙඩ් දාපන් පොන්ස් . වේස මායම් නොදා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    රුසියාවෙන් ගෙන්නල ඉන්දියාවෙ කුප්පි පුරවද්දි හරි ශෝක් නියමයි, චිනෙන් ගෙනල්ල කුප්පි පිරෙවුවොත් අවුල් ,🤭🤭 WHO එකෙන් එන්නෙ කුප්පි පුරවනවට අනුමැතිය දෙන එක සරල දෙයක් හින්ද වෙන්ඩම ඇති..🤭🤭🤭 ඔහොම කුහක උනාම ඇති ඉතින්, 30% වියදම් ඉතුරුව ගැන ඇහෙන්ඩම නැතුව ඇති, කුහක සිතනෙ..🤭🤭🤭

    ඒකනේ . video එකක් එක්ක ත්‍රෙඩ් එකක් දාද්දි ඒක උබ මුලින් බලලා මොනවද තියෙන්නේ කියලා හරියට අහගෙන, උබ ලියන බයිලා ටික ඒකේ විදියට ලියපං නිකන් හිතට එන ඒවා ලියන්නේ නැතුව.
    ස' ජාතිය ඇමතුවත් දැන් විහිළුවක්. උබ "වැඩ පෙන්නයි" ත්‍රෙඩ් එකක් දැම්මත් ඒකත් විහිළුවක් reply ටික කියෙව්වම නම් . 🤭
    බලල තමයි දැම්මෙ, ඒකට අනුකුලව තමයි තෙර්ඩ් එක දාල තියෙන්නෙ.. උබ හිතන්ඩ එපා WHO එන්නෙ හාල් ගරන්ඩ කියල, උන් සිගිති ආතල් දෙන්ඩ එහෙ ඉදන් වියදම් කරගෙන එන්නෙ නැනෙ.. 🤭 🤭 🤭 "වැඩ පෙන්නයි" ත්‍රෙඩ් අදට නෙමේ හෙටට වටින්නෙ උබලට තේරෙයි එදාට,🤭🤭🤭
    ------ Post added on Jun 29, 2021 at 1:41 PM
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්. :cool: :cool:
    සැප්තැම්බර් 30 වෙනකොට ඔය කියපු ටාගර්ට් යන්න නන් දවසට 110000ක් අඩුම විදින්න ඕනි. බලමු. සමහරවිට ස්කෝල 10000ට ෆයිබර් දීල තව 12ක් ඉතුරු උනා වගේ කරන්න පුළුවන් ඇතිනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සැප්තැම්බර් 30 වෙනකොට ඔය කියපු ටාගර්ට් යන්න නන් දවසට 110000ක් අඩුම විදින්න ඕනි. බලමු. සමහරවිට ස්කෝල 10000ට ෆයිබර් දීල තව 12ක් ඉතුරු උනා වගේ කරන්න පුළුවන් ඇතිනෙ
    වැක්සීන් හම්බෙනවනම් විදින එක කජ්ජක්ද බන්, දවසට ඕන නම් ලක්ශ 10 ක් හරි විදින්ඩ බැරියයි , වැක්සීන් එන්ඩයි ඕන...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොන ක්‍රමේකින් හරි අඩු වියදමකින්, හැමෝටම වැක්සින් එක ගැහෙනවනම් එච්චරයි. වෙනවනම් හොඳයි ඉතින් වෙනවනම්. 2
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    වැක්සීන් හම්බෙනවනම් විදින එක කජ්ජක්ද බන්, දවසට ඕන නම් ලක්ශ 10 ක් හරි විදින්ඩ බැරියයි , වැක්සීන් එන්ඩයි ඕන...
    බෑ කිව්වෙ නෑනෙ. කරනව නන් හොදයි. මාත් හෙට දෙවනි එක විදගන්නව.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්. :cool: :cool:

    හොඳයි හොඳයි ඔය හීන ලෝකෙම ඉඳපම් දිගටම.. 🤟🖖🖖🖖🤣🤣🤣
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද මේ ඉන්ටවීව් එකේ ඉන්න කද අවුලක් නෑ පෙනුමට නම් :lol::lol: ඊයා රෝසන් ගූ පොන්නයාගේ අම්මට වඩ නම් හොදා චීන උන් ඒ හිලේ පාර්ටි දානව ලු :lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    හොදයි ....
    මිලියන 13 ගන්න ඔනේ කියන එකයී.
    ගන්න ගාන හෙලිකරන්න බෑ කියන එකයී.
    50% සාර්තකතවයක් තියන එන්නත් වෙච්ච එකයී තමා නරක