ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    Celebrate New Year GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තාම බඩු නැද්ද?

    කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..



    *** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට 🤭 🤭 🤭



    ------ Post added on Jan 9, 2022 at 4:29 PM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,145
    113

    *** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට 🤭 🤭 🤭

    ලංකාවේ හදපු මේ එන්නත කොහෙන්ද ගන්න පුලුවන්.. :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: Underground

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :poop: :poop: @erozan :poop::poop:කියන දේවල්වල තාර බර අයින්කරාම මොකුත් ඉතුරුවෙන්නෙ නෑ
    🤭 🤭 🤭 🤭 එන්නත් පොන්නයා @erozan විලි ලැජ්ජාවට විදගන්න තියෙන එන්නත බීලා මැරෙයි ද මන්දා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මම 3 වෙනි එකට ගත්තේ ලංකාවේ හදපු එක
    උණ තිබ්බා ඔලුවේ කැක්කුමක් ආව
    2 වෙනි දවසේ කට්ටකින් අයිනවා වගේ දැනුනා
    සතියක් විතර යද්දී ඔක්කොම අමාරු හොඳ උනා

    ස්තුතියි ජනාදිපයිතුමනි අපේ මුදල් 150000 ක් ඉතුරු කලාට (එක මාත්‍රාවක් 50000 x 3 )
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තවත් එක කයිවාරුවක්

    මේ ආණ්ඩුව ආවත් හරි හිගයක් නැතුව තිය්න්නේ කයිවාරු විතරයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: