ආණ්ඩුව වැඩ පෙන්නයි. ගෑස් 750කින් ඉහලට?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    %E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-750%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7-696x364.webp

    කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

    පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.

    ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඩඩ්ලිගෙ ගානට හාල් කන්නම් කියපු උබට ගෑස් සමාගමේ ගානට ගෑස් ගන්න එක සරල දෙයක්නෙ..🤭🤭🤭
    අපිට තියෙන්නේ දර ලිපක් ඒක නිසා ශේප්. උඹ කළබල වෙන්න ඕනේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට තියෙන්නේ දර ලිපක් ඒක නිසා ශේප්. උඹ කළබල වෙන්න ඕනේ නෑ.
    අහ් එක හොදයි පාරලයක් හරී ලිපට දාල ඩඩ්ලිගෙ ගානට හාල් ගෙනල්ල කාපල්ල ආසාවනෙ..🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහ් එක හොදයි පාරලයක් හරී ලිපට දාල ඩඩ්ලිගෙ ගානට හාල් ගෙනල්ල කාපල්ල ආසාවනෙ..🤣🤣🤣🤣
    නෑ අපේ කුඹුරු තියනවා. ඔයා එක්සයිට් වෙන්නේ නැතුව ඉන්න. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ අපේ කුඹුරු තියනවා. ඔයා එක්සයිට් වෙන්නේ නැතුව ඉන්න. ;)
    ඩඩ්ලුගෙ ගානට හාල් කන්නම් කියද්දි උබල ඕව කීවෙ නැනෙ..🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: suckerberg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඩඩ්ලිගෙ ගානට හාල් කන්නම් කියපු උබට ගෑස් සමාගමේ ගානට ගෑස් ගන්න එක සරල දෙයක්නෙ..🤭🤭🤭
    ආන්ඩුවක් ඕන්නෑ නේ බං. අරූට ගිහින් ඩඩ්ලිගෙ කුඹුරක හිටගෙන ඉන්න කියපන් :rofl: @erozan
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඩඩ්ලිගෙ ගානට හාල් කන්නම් කියපු උබට ගෑස් සමාගමේ ගානට ගෑස් ගන්න එක සරල දෙයක්නෙ..🤭🤭🤭
    මේ පොන්නයත් ගෝතයා වගේමයි..යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    ඩඩ්ලිගෙ ගානට හාල් කන්නම් කියපු උබට ගෑස් සමාගමේ ගානට ගෑස් ගන්න එක සරල දෙයක්නෙ..🤭🤭🤭
    Dudley ge ganata haal kanna wune ponna nandeta kondak nathi hinda ne?
     
    • Haha
    Reactions: Srilankan1