ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ යකාට තාම තේරිලා නෑ නේ කලින් හිටපු උන් හම්බන්තොට වරාය විකුණලා නෑ , ණය වාරිකත් ගෙවල කියලා. 🤦‍♂️ 😂
    අම්මෝ ඔන්න ඉතින් ඕකානේ බැරි වරාය විකුණුවා එකෙන් ණය වාරික ගේවුවා කියලා website එකක් දානවා . ඕනේ හරකෙකුට web එකක් කරගෙන යන්න පුළුවන් . මම කිව්වේ පිළිගන්නා පුළුවන් සොස් එකක් පෙන්නපන් කියලා හම්බන්තොට වරාය විකුනපු සල්ලි වලින් කරපු දෙයක්. ඒක තේරුම් ගන්න බැරුව මෙතන වැලැල්නාව 😬😬😬
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    පහුගිය ආණ්ඩුවේ අවුරුදු 5 කරපු ලබ්බක් නැහැ. තිබ්බ ටිකත් විකනපු එක කෙරේ. මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ.
    කවුද දැන් නෑ කිව්වෙ.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මේ යකාට තාම තේරිලා නෑ නේ කලින් හිටපු උන් හම්බන්තොට වරාය විකුණලා නෑ , ණය වාරිකත් ගෙවල කියලා. 🤦‍♂️ 😂

    මුන්ට ඕව තේරෙනවනම් ලැට් හෝදනවද බන් ජොබ් එකක් විදියට. අර වෙන thread එකක මු කියනවා tongo, Samoa කියන්නේ වෙනම රටවල් නෙමෙය්ය, ඒවා අයිති New Zealand වලටමයි කියල, මුන්ගෙන් වැඩියේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා, ඒ අධ්‍යාපන මට්ටම හිතා ගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    අම්මෝ ඔන්න ඉතින් ඕකානේ බැරි වරාය විකුණුවා එකෙන් ණය වාරික ගේවුවා කියලා website එකක් දානවා . ඕනේ හරකෙකුට web එකක් කරගෙන යන්න පුළුවන් . මම කිව්වේ පිළිගන්නා පුළුවන් සොස් එකක් පෙන්නපන් කියලා හම්බන්තොට වරාය විකුනපු සල්ලි වලින් කරපු දෙයක්. ඒක තේරුම් ගන්න බැරුව මෙතන වැලැල්නාව 😬😬😬
    උබට "The Diplomat Magazine" එක reliable source එකක් නෙවෙයි නම් දෙරණයි හිරුයි බලපං බන්. 😂 😂 😂
    තව cbsl.gov.lk එකත් පිළිගන්න බැරි නම් ඔය ලැට් එකක් හෝදගෙන ඉදපන්. 😂

    මේ තියෙන්නේ උබ එවපු ලින්ක්.. ගොටාබය ස , මංගල ස ට යවපු ලියුම් වලට උත්තර නෑ ලු. ඒක නිසා සල්ලි හන්ගළලු. මොනවද බන් මේ ? 😂 😂 😂 😁
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අහලා සල්ලි වලට මොකද කරේ කියලා UNP එකෙන් . කිසිම උත්තරයක් නැහැ . මංගල දන්නෙත් නැහැ සල්ලි වලට මොකද කරේ කියලා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,146
    5,970
    113
    canada
    Lease to China[edit]
    On July 28, 2017, Prime Minister Ranil Wickramasinghe announced that lease would be signed the next day[52] and on July 29, 2017, Sri Lanka Ports Authority (SLPA) and China Merchant Port Holdings signed an agreement on the Hambantota Port to lease the port to China Merchant Port Holdings for 99 years. The government of Sri Lanka kept the ownership of the port and lease it for 99 years. The deal gave the Sri Lankan government $1.4 billion, that they will be using to pay off the debt to China. This will stop the Sri Lanka Ports Authority paying off debt of Magampura Port from the profit of the Colombo port.[53] The deal had been delayed by several months over concerns that the port could be used for military purposes and also government had to face huge opposition to this deal from trade unions and opposition political parties who called it a sellout of the country's national assets to China.[54][55] The large Chinese loans, inability of the Sri Lankan government to service the loans, and subsequent 99-year Chinese lease on the port have led to accusations that China was practicing Debt trap diplomacy.[56][57]
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    අම්මේ මේ E කොමර්ස් පොනස් නේ . අකුරු වල එල්ලෙන්න දෙයක් නැහැ . අන්න උබේ ඩයල් එක කඩුවෙන් ගහලා කපාගෙන ඉන්නේ . බෙහෙත් ටිකක් දාන්න 🤩🤩🤩

    Economics කියන්නේ e-commerce කියල හිතාගෙන ඉන්න එකෙක්ට තමයි උඹල වට වෙලා government debt ගැන කියල දෙන්න හදන්නේ :rofl:
     
    • Love
    • Haha
    Reactions: 2osama and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබට "The Diplomat Magazine" එක realiable source එකක් නෙවෙයි නම් දෙරණයි හිරුයි බලපං බන්. 😂 😂 😂
    තව cbsl.gov.lk එකත් පිළිගන්න බැරි නම් ඔය ලැට් එකක් හෝදගෙන ඉදපන්. 😂

    මේ තියෙන්නේ උබ එවපු ලින්ක්.. ගොටාබය ස , මංගල ස ට යවපු ලියුම් වලට උත්තර නෑ ලු. ඒක නිසා සල්ලි හන්ගළලු. මොනවද බන් මේ ? 😂 😂 😂 😁
    ඔය දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඕක හරියට කියෙයිව නම් තේරෙයි උබල වන්දනා මාන කරන දේශපාලකයෝ ඒ දවස් වල ගහපු ගැහාලි . උන් නිවැරදි නම් මංගලය ට බය නැතුව කියනන පුලුවන්නේ සල්ලි වලින් කරේ මේ වැඩ ටික කියලා ඇයි සද්ද නැතිව කට වහගෙන බල්ල වගේ ඉන්නේ 🤣🤣

    The Diplomat Magazine එකද නැත්නම් The Banker Magazine එකද උබට ගොඩක් realiable source එකක් විදියට දැනෙන්නේ 🤩🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    ඔය දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඕක හරියට කියෙයිව නම් තේරෙයි උබල වන්දනා මාන කරන දේශපාලකයෝ ඒ දවස් වල ගහපු ගැහාලි . උන් නිවැරදි නම් මංගලය ට බය නැතුව කියනන පුලුවන්නේ සල්ලි වලින් කරේ මේ වැඩ ටික කියලා ඇයි සද්ද නැතිව කට වහගෙන බල්ල වගේ ඉන්නේ 🤣🤣

    The Diplomat Magazine එකද නැත්නම් The Banker Magazine එකද උබට ගොඩක් realiable source එකක් විදියට දැනෙන්නේ 🤩🤣🤣🤣

    මූ දැන් හිරේ නේ මහ බැංකුව කඩපු එකට ?? 🤣 🤣 රවී සමග හොරු රැලම හිරේ කියල කතාවක් ගියා. කොහොමද දැන් තත්වේ ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඔය දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඕක හරියට කියෙයිව නම් තේරෙයි උබල වන්දනා මාන කරන දේශපාලකයෝ ඒ දවස් වල ගහපු ගැහාලි . උන් නිවැරදි නම් මංගලය ට බය නැතුව කියනන පුලුවන්නේ සල්ලි වලින් කරේ මේ වැඩ ටික කියලා ඇයි සද්ද නැතිව කට වහගෙන බල්ල වගේ ඉන්නේ 🤣🤣

    The Diplomat Magazine එකද නැත්නම් The Banker Magazine එකද උබට ගොඩක් realiable source එකක් විදියට දැනෙන්නේ 🤩🤣🤣🤣

    "reliable"

    Thank me later :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Economics කියන්නේ e-commerce කියල හිතාගෙන ඉන්න එකෙක්ට තමයි උඹල වට වෙලා government debt ගැන කියල දෙන්න හදන්නේ :rofl:
    කියලා වැඩක් නැහැ බං මූ ගොන් බදින කණුවක් . මොඩය කියලා මරන්න ද🤣🤣🤣😛
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    කියලා වැඩක් නැහැ බං මූ ගොන් බදින කණුවක් . මොඩය කියලා මරන්න ද🤣🤣🤣😛

    ඔව් නැත්තම් උඹ වගේ හරකෙක්ට අවකලනය උගන්නන්න try කරයිද නේද? :rofl:
     
    • Haha
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔව් නැත්තම් උඹ වගේ හරකෙක්ට අවකලනය උගන්නන්න try කරයිද නේද? :rofl:
    උබ වගේ ගොනෙක් ආර්ථික විද්‍යාවයි අවකලනයි e commerce සුයි තුනම පටලවා ගත්තා එක ගැන නම් දුකයි🤣🤣🙃🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    උබ වගේ ගොනෙක් ආර්ථික විද්‍යාවයි අවකලනයි e commerce සුයි තුනම පටලවා ගත්තා එක ගැන නම් දුකයි🤣🤣🙃🤣

    ආර්ථික විද්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්න මොකක්ද බං? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ආර්ථික විද්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්න මොකක්ද බං? :rofl:
    සමහරු නම් කියන්නේ e commerce කියලා . අපිට නම් ඔවා ගැන වැඩි දැනුමක් නැහැ ආයුබෝවන් 😂 😂 😂 😂 😅
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    සමහරු නම් කියන්නේ e commerce කියලා . අපිට නම් ඔවා ගැන වැඩි දැනුමක් නැහැ ආයුබෝවන් 😂 😂 😂 😂 😅

    පැණි බාස් ගේ ලැට් හෝදලා ඉවර වෙලා ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගනින් 😂 😂 😂 නැත්තන් උඹට දිගටම කරන්න වෙන්නේ ලැට් හෝදන එක තමයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    සමහරු නම් කියන්නේ e commerce කියලා . අපිට නම් ඔවා ගැන වැඩි දැනුමක් නැහැ ආයුබෝවන් 😂 😂 😂 😂 😅

    උඹල වගේ ඉස්කෝලේ ගියපු නැති එවුන් වෙන්න ඇති :rofl: අපි නම් කියන්නේ economics :rofl:

    මම e-commerce කියපු තැනක් පෙන්නුවොත් මේ account එක දෙනවා :lol:
     
    • Like
    Reactions: dilann