ආණ්ඩුව වැඩ පෙන්නයි | දත්ත (අ)සාමාන්‍යයි : දෛනික ආසාදිතයින් 4304 ක්. සමස්තය හරියටම 390,000ක් වෙයි.

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඊයේ (22) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4304ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 4282 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් 22 දෙනෙකු වශයෙනි.

    මෙය මෙරටින් නිල වශයෙන් නිවේදනය කෙරුණු වැඩිම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ.

    මේත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 390,000ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මේ අතර පෙරේදා දිනයේදී 55123ක් දක්වා ඉහළ ගොස් තිබුණු සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේදී 40475ක් දක්වා පහත වැටී තිබේ. එනම් ඊයේ දිනය තුළ සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 18769ක් විය යුතුය. මෙම සංඛ්‍යා දත්ත පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යම් අසාමාන්‍ය ආකාරයකි.


    Data
     
    • Like
    Reactions: xVOLDYx

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මුන් තනිකර බොරුව කරන්නේ..... උන් හිතාගෙන ඉන්නේ අපි හාවෝ කියලා. හැකි ඉක්මනින් "අපි තමා හොඳටම කලේ" කියන්න හඳන්නේ
     
    • Like
    Reactions: Batman963

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    351
    63
    Sri Lanka
    Screenshot 2021-08-23 102331.png



    ------ Post added on Aug 23, 2021 at 10:27 AM
     
    • Haha
    Reactions: SDCR