ආණ්ඩුව වැඩ පෙන්නයි! ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණගස්වයි! 😍😍😍

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    729
    2,088
    93
    33
    ඔය ඩොකා කියන්නෙ මේ බේත ගැන. අද මව්බිමේ පිටු බාගයක් මේකෙ ඇඩ් එක. පත්තරේ interview එකේ කොහෙවත් මේක ඖෂධයක් කියලා නොකියන්න මේ සෙට් එක ප්‍රවේසම් වෙනවා. මොකද මේක ඖෂධයක් විදියට ලියාපදිංචි කරලා නැති හන්දා. ඖෂධයක් විදියට ලියාපදිංචි කලොත් සායනික පරීක්ෂණ කරලා හොරේ එළි වෙන නිසා මේක ආහාර අතිරේක supplement කියන කැටගරි එකේ ලියාපදිංචි කරන්නෙ.

    උඹ කිව්වනේ ඖෂධ මාෆියාව ගැන හින්ට් පේනවා කියලා . මේ තියෙන්නෙත් ඖෂධ මාෆියාව තමා ගොඩක් ලෝකයේ ඉන්න බටහිර වෛද්‍යවරු supplement business එකට දැන් බැහැලා ඉන්නෙ. ඇඟට කිසිම වැඩක් නැති දේවල් media වලට ඇවිල්ල දොස්තරකම් ඉස්ස්‍රහට දාල විකුණනවා. ඔය උදේ වරුවේ tv එකේ යන ඉඩ වෙන් වෙන්නෙ මේවට තමා. supplement business එක බිලියන් ගාණක එකක්.

    ඔය කියන තරම් ඕක වැඩ නම් සායනික පරීක්ෂණ වලට දෙන්න තිබ්බනේ ධම්මික පැනිය වගේ. ධම්මිකයා මෝඩයා හින්දා අවසර දුන්න. මුන් ඉගෙන ගත්ත උන් නිසා දන්නවා අන්තිමට මොක්ක්ද වෙන්නෙ කියලා. ඒ හන්දා ඔය පාරෙ යන්නෙ නෑ.

    මචං කොරෝනා හොර බේත් හොයන හොඳම විදිය තමා immunity booster ප්‍රතිශක්තිය වර්ධනය කියන වචනේ. එහෙම දෙයක් කරන්න බෑ. හොඳ කෑම වේලක්, හොඳ නින්ද, මානසික සුවය තමා ප්‍රතිශක්තිය උපරිම කරන විදි. උපරිම කරනවා කියන්නෙ පහලට ගිහිල්ල තිබ්බොත් ප්‍රශස්ත මට්ටමට ගන්නවා කියන එක. ඔය immunity booster වචනේ තේරුම මුන්ගෙන් අහන්නෙ නැත්තෙ අපරාදෙ
    බටහිර වෛද්‍ය නම් කියන්න පුලුවන් වෙන්න එපාය මැකෑනිසම් එකත් එක්ක..ඔක්කොම හොර බෙහෙත් කාරයො කොරෝනා වලට බේත් මාකට් ප්‍රතිශක්ති වර්ධක කියලා.
    View attachment 123085
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,409
    113
    Kaduwela
    සයන්ටිෆික් පැනියක්ද මන්ද?
    ඔව් පෙර හෙළ රජ දරුවන් දිනපතා පානය කල දේශීය ශාකසාර එකසිය අටකින් සැදුම් ලත් ස්වභාවික පානයකි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් පෙර හෙළ රජ දරුවන් දිනපතා පානය කල දේශීය ශාකසාර එකසිය අටකින් සැදුම් ලත් ස්වභාවික පානයකි.
    part time job ekak diyan apitath....apith rata wenuwe kade yanna (padiyata) lasti.... 😇 😇 😇
     
    • Love
    Reactions: kasun_kbp

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇත්තටම ආණ්ඩුව වැඩ පෙන්න්නලා නෙමෙයි නේද? මේ ඩොක්ටයි එයාගේ කට්ටියකුයි එකතුවෙලා කරන වැඩක් නේ. ආණ්ඩුව වැඩ පෙන්නනවානම්, මේ බෙහෙත ගැන හොයලා බලලා සාර්ථක බෙහෙතක් නම් රාජ්‍ය අනුග්‍රහය ඉක්මට දීලා. මේක අසරණ මිනිස්සුන්ට දෙන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනා. අන්න එතකොට කියපන් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,409
    113
    Kaduwela
    part time job ekak diyan apitath....apith rata wenuwe kade yanna (padiyata) lasti.... 😇 😇 😇
    අනිවා ඔබට අවස්ථාවක් දෙන්න පුළුවන් මොකද ඔසාමා සහෝදරයා මේ දවස්වල රැකියාවෙන් නෙරපලා තියෙන්නේ.
    ආණ්ඩුවේ ගුණ වර්ණනා කරලා ඔබට පුලුවන්ද වචන 30ට නොඅඩු වාක්‍ය කිහිපයක් මෙතන යතුරු ලියනය කරන්න?
    එවිට ඔබගේ හැකියාවන් දෙස බලා අපගේ සමාජ ජාල බලකායට බදවාගන්නම්.

    නූගත් විමලෙ මැශින් එකක් දීලද දන්නෙ නෑ :ROFLMAO: :ROFLMAO:

    එතුමා නූගත් වෙන්නේ කොහොමද එතුමා තමයි මහින්ද සුළගේ ප්‍රමාරම්භාකයා.
    එතුමාට සාමාන්‍ය අයකුට වඩා විශේෂ බුද්ධියක් ඇති නිසා එතුමාට පාස්පෝට් දෙකක් පවා තිබුනා.

    ඇත්තටම ආණ්ඩුව වැඩ පෙන්න්නලා නෙමෙයි නේද? මේ ඩොක්ටයි එයාගේ කට්ටියකුයි එකතුවෙලා කරන වැඩක් නේ. ආණ්ඩුව වැඩ පෙන්නනවානම්, මේ බෙහෙත ගැන හොයලා බලලා සාර්ථක බෙහෙතක් නම් රාජ්‍ය අනුග්‍රහය ඉක්මට දීලා. මේක අසරණ මිනිස්සුන්ට දෙන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනා. අන්න එතකොට කියපන් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
    මේ ඩොක්ටර් නිකන්ම නිකන් සාමාන්‍ය දොස්තර කෙනෙක් නෙමෙයි ගෝටාභය මැතිදු බලයට ගෙන එන්න කැපවී වැඩ කල වියත්මගේ සාමාජිකයෙක්.
    වියත්මගේ කෙනෙක් නැව නිර්මාණයක් කරාම එය බැර වෙන්නේ ආණ්ඩුවේ ගිණුමට. අඩු ආදායම් ලාභී මිනිසුන්ට මෙම බෙහෙත ලබාදී පරික්ෂා කර
    බෙහෙත් ගුණ අගුණ සොයා බලා එය ප්‍රතිපලදායක නම් පමණක් මධ්‍යම පාන්තික හා ඉහල පාන්තික ජනයාට ලබාදීම අපගේ දැක්මයි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    available in keels cargills and some other sources, thread eka baluwama penawa mokatada enne kiala . so wont be sharing details. but for everyones information there are cures for prevention as well as reduce deaths using this remedy which are already been taken by many, including high ranks in all political parties

    If you really want try to find, if you are sick , try to find youl come across what they are metana ana kota gan nathuwa
     
    • Wow
    Reactions: reddeckuka

    ඔබගේ ඉංග්‍රීසි භාවිතය ඉතා අගනේයි. මට එය පහත වීඩියෝව සිහිපත් කරා.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,409
    113
    Kaduwela
    දනගස්සල blow job එකක් දෙන්නද යන්නෙ..

    ඔව් ඒකත් අපේ හෙළයෙක් හොයාගත්ත ප්‍රතිකාරයක්.

    image.png
     
    • Haha
    Reactions: tharinduncc

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Capsule 12 k Rs.3750.00 😂😂😂😂

    Janathawata tiyena adare muge.
    Hena gahanawa munta minissunge asarana kanen garan kanna hadanawata
     
    • Like
    Reactions: kasun_kbp

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    This is a western doctor. I heard that he has good qualities.
    But he hasn't followed the scientific method in testing the effectiveness of this pill.
    Randomized control trial is needed to show that this pill is is effective.
    For the time, it's only a nutritional supplement. And doesn't have any scientific evidence for being effective against Corona.
    I feel sorry for the doc involved in this.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,409
    113
    Kaduwela
    ඇත්තටම ආණ්ඩුව වැඩ පෙන්න්නලා නෙමෙයි නේද? මේ ඩොක්ටයි එයාගේ කට්ටියකුයි එකතුවෙලා කරන වැඩක් නේ. ආණ්ඩුව වැඩ පෙන්නනවානම්, මේ බෙහෙත ගැන හොයලා බලලා සාර්ථක බෙහෙතක් නම් රාජ්‍ය අනුග්‍රහය ඉක්මට දීලා. මේක අසරණ මිනිස්සුන්ට දෙන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනා. අන්න එතකොට කියපන් ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
    බම්ප් පොන්නයෝ 🌷🤡