ආණ්ඩුව වැඩ පෙන්නයි, වී මිල දෙගුණයක් කරනවා - නන්දසේන

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    පොහොර ඇතත් නැතත් ගොවියාගේ ආදායම 100%කින් වැඩි කරනවා..- ජනපති


    ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

    රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.

    මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන මහත්ම මහත්මීහු උත්සව සභාව ඇමතූහ.

    මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    – ජනාධිපති මාධ්‍ය අංශය
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හාල් කිලෝ එක රුපියල් 500 ක් කරන්න ඕනි
    රටේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. පේනවනෙ ජනගග
     
    • Like
    Reactions: banda065

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    බල්ලෝ බලු වේන්න පටන් අරන්. ගමසමග පිලිසදර රෙවිච්ච පාර රට වටේ මීටින් තියන්න පටන් අරන් උපරිම තම දේකයි. බල්ලෙක්වත් එන්නේ නැතිවෙනවා. හරි හමන් තැනකට සෙට් උන ගමන් නන්දයාගේ පුකට බාල්දි අල්ලන්න යන්න වෙනවා. :lol: :lol:

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ආණ්ඩුව hamadama වැඩ පෙන්නnawa. heluwa pennanna wadi athaka ne.​


    heluwa pennana deyak Neha, anduwe hema ekama dan heluwen inne ban. eth oya parayanta lejjawak nathi nisa heluwen inna eka penne neha
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කන්න නැතුවද?

    රාජපක්ෂල කියන්නේ සරම කැහැපට ගහන් වෙල් ඉපනැල්ලේ දුව පැනල ගොවියොත් ඵක්කම ඉඳල ඵකටම අැඹුල කාල හැදුන අය.උඹ හිතනවද ඒ වගේ අයව අතඅැරලා මේ ඊයෙ පෙරේද අාපු රට ගිණි තියපු ටොයි ජෙපි කලිසම්කාරයොන්ට ජන්දේ දෙයි කියලා.
     
    • Like
    • Haha
    Reactions: erozan and inspiron

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජපක්ෂල කියන්නේ සරම කැහැපට ගහන් වෙල් ඉපනැල්ලේ දුව පැනල ගොවියොත් ඵක්කම ඉඳල ඵකටම අැඹුල කාල හැදුන අය.උඹ හිතනවද ඒ වගේ අයව අතඅැරලා මේ ඊයෙ පෙරේද අාපු රට ගිණි තියපු ටොයි ජෙපි කලිසම්කාරයොන්ට ජන්දේ දෙයි කියලා.

    baya wela
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    baya wela
    තොපිට පුළුවන්නම් තොපේ ඔය මහලොකු අනුරයගෙ පක්ෂය හරි වෙන පක්ෂයක් හරි ඵක ඵකාට පූට්ටු නොවී තනි තනියෙන් ජනපතිවරණෙට අැවිත් දිනල පෙන්නපන්..අන්න ඵතකොට තොපි වැඩ්ඩො කියල පිලිගන්නම්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තොපිට පුළුවන්නම් තොපේ ඔය මහලොකු අනුරයගෙ පක්ෂය හරි වෙන පක්ෂයක් හරි ඵක ඵකාට පූට්ටු නොවී තනි තනියෙන් ජනපතිවරණෙට අැවිත් දිනල පෙන්නපන්..අන්න ඵතකොට තොපි වැඩ්ඩො කියල පිලිගන්නම්.

    pohottuwath paksha 9k withara puttu karala neweida thiyenne??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ai ban ubath @nicjosh83 wagema modaida???
    mama ahuwe pohottuwath paksha 9k withara puttu karala neweida thiyenne??
    දැන් කවුද නෑ කිව්වෙ?මම අැහුවෙ තොපි ඔයතරම් වැඩ්ඩො නම් දිනන්න පුළුවන්නේ තනියෙන් අැවිත්..මේ පාර දිනන්න ඕන නිසා කාවද බිලි බාගන්නේ රාජපක්ෂලගෙන්🤭🤭