අනුරට ආණ්ඩුව කරගෙන යන්න බැහැ කියලා දැන් තෙරිගේන එන්නේ🤦

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    He has just passed the ball to the government officers. I'm so sure that they will blame bureaucracy next time.
    i wish him well i truly do
    and yet deep down i know he is in for the battle of a lifetime
    this may well be his akdees heel , the government itself.
    but again i wish him well .
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    බැරිවෙලා රනිල්ට දෙනකම් බලං ඉන්න @2osama

    working-to-death-business-mans-skeleton-using-laptop-in-office.jpg
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    Apo puduma karumayakne munge adonawa....hutto rata hadanna puluwan seeyata witharada ethakota..awurudu 5kata passe adapallako munge weradi kiyala..nodakin...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    GOTA vibes enne mata witharada? Gotath aapu mula dawas Wala oya kathaawama kiwwa..69lakshaka apekshawa blah blah blah kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ✅ ලපයා ජනාදිපති
    ✅ 2/3 දුන්නා
    ✅ දැන් ඉන්නෙ ඩිග්‍රී කාරයෝ

    වෙන මොනාද බන් ඕන මූගෙ අඳෝනාව නවත්තන්න 🤭🤭

    පළාත් saba
    ප්‍රාදේශීය සබා
    ජා.ජ.බ ට දෙන්නෝන ගම් මට්ටමෙන් බිම්මට්ටමෙන් වැඩක් කරන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක


    මුන්ගේ මාක් වාදි ලේබල් එක නිසා කොහොමත් IMF Backup කරන්නේ නැහැ 😭
    IMF එකට එහෙම ලංකාවට ණය දෙන්නත් බැහැ මොකෝ සාමාජික රටවල් වල සල්ලි තියෙන්නේ IMF Fund එකේ සාමාජික රටවල් කෙස් එක දානවා🤦
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පළාත් saba
    ප්‍රාදේශීය සබා
    ජා.ජ.බ ට දෙන්නෝන ගම් මට්ටමෙන් බිම්මට්ටමෙන් වැඩක් කරන්න
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇයි උන් දැන් ඉන්නේ පොලව යටද සහෝදරයා...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: