ආණ්ඩුව වැඩ පෙන්නයි, වී මිල දෙගුණයක් කරනවා - නන්දසේන

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    එතකොට වියදම සීයට කීයකින් වැඩි වෙලා තියෙයිද

    inflation වැඩි වෙද්දි ආදයම වගේම වියදමත් වැඩි වෙනවා
    ඩොලර් නැති වෙද්දි රුපියල් අච්චු ගහද්දි වැඩි inflation වෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් කවුද නෑ කිව්වෙ?මම අැහුවෙ තොපි ඔයතරම් වැඩ්ඩො නම් දිනන්න පුළුවන්නේ තනියෙන් අැවිත්..මේ පාර දිනන්න ඕන නිසා කාවද බිලි බාගන්නේ රාජපක්ෂලගෙන්🤭🤭

    ithin echcharai, modayek wenna epa ban, hema ekama puttu wela thamai. pohottuwata puluwanda thaniyama??? nikan moda joke nokara hitapan ban.

    galsadu ground eke pajatha una widiyata uba hitha ridawan inne.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ithin echcharai, modayek wenna epa ban, hema ekama puttu wela thamai. pohottuwata puluwanda thaniyama??? nikan moda joke nokara hitapan ban.

    galsadu ground eke pajatha una widiyata uba hitha ridawan inne.
    පොන්නයෝ තොගෙන් ප්‍රශ්ණයක් අැහුවහම ඒකට මගෙන් ප්‍රශ්ණයක් අායෙත් අහන්නේ තොට මොංගල්ද?

    හරි දැන් රාජපක්ෂ පජාතයි නේ තොගේ ඔය කූඹි මොළයට අනුව ඊළගපාර දිනන්න ඕන කවුද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    රාජපක්ෂල කියන්නේ සරම කැහැපට ගහන් වෙල් ඉපනැල්ලේ දුව පැනල ගොවියොත් ඵක්කම ඉඳල ඵකටම අැඹුල කාල හැදුන අය.උඹ හිතනවද ඒ වගේ අයව අතඅැරලා මේ ඊයෙ පෙරේද අාපු රට ගිණි තියපු ටොයි ජෙපි කලිසම්කාරයොන්ට ජන්දේ දෙයි කියලා.

    අනිවා අයියෙ :)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොන්නයෝ තොගෙන් ප්‍රශ්ණයක් අැහුවහම ඒකට මගෙන් ප්‍රශ්ණයක් අායෙත් අහන්නේ තොට මොංගල්ද?

    හරි දැන් රාජපක්ෂ පජාතයි නේ තොගේ ඔය කූඹි මොළයට අනුව ඊළගපාර දිනන්න ඕන කවුද?


    ela harako uththare dila thiyenne, thoge moda moleta theerune naha kiyapan

    next basil rajapaksha, wena kawuda ubama kiyapanko???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජපක්ෂල කියන්නේ සරම කැහැපට ගහන් වෙල් ඉපනැල්ලේ දුව පැනල ගොවියොත් ඵක්කම ඉඳල ඵකටම අැඹුල කාල හැදුන අය.උඹ හිතනවද ඒ වගේ අයව අතඅැරලා මේ ඊයෙ පෙරේද අාපු රට ගිණි තියපු ටොයි ජෙපි කලිසම්කාරයොන්ට ජන්දේ දෙයි කියලා.
    ඒකනෙ බං උන්ට ගං කබරයො කියන්නෙ. ඕකුන් ගොයියො එක්ක වෙල් ඉපනැල්ලෙ ඇටබෝල ගහල තමයි මෙච්චර මෝඩ වෙලා තියෙන්නෙ. :lol:

    බලපංකො ණය ගෙවාගන්න චිං පිං වගේ ටයිකෝට් කාරයන්ට උක දෙන හැටි :rofl:
     
    • Haha
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka

    පොහොර ඇතත් නැතත් ගොවියාගේ ආදායම 100%කින් වැඩි කරනවා..- ජනපති


    ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

    රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.

    මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන මහත්ම මහත්මීහු උත්සව සභාව ඇමතූහ.

    මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    – ජනාධිපති මාධ්‍ය අංශය
    ඇයි ජනාධිපති මෙච්චරම මෝඩ මචං? පිටරටින් ගේන සම්බා නාඩු වලට එහෙම රසායනික ගහන්නෙම නැද්ද? මෙහේ තේ ඉවරයි පෑවිල්ලයි පොහොර නෑ මුන්ට එලව එලව ගහන්න ඕන 14000ක් කඩපු දලු තියෙන තැන් දැන් කඩන්නේ 2500ක් වගේ තේ ඉවරටම ඉවර කරා මුන් :growl::growl::growl::growl:
     
    • Haha
    Reactions: hasithayad