ආණ්ඩුව වැඩ පෙන්නයි! NPP කාර්‍යාල කුඩු කරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජානාදිපති ගේ ලග දනෙන් වැටිලා සර් කියාගෙන වැඩ කරන්න උබලා ගේ ලොක්කා ගන්න මහන්සියක් දැක්කාම හිනා යනවා යකෝ යකෝ ජනාදිපතිවරණය එනකොට මිනිස්සුන්ට උබලගේ ලොක්කා නොන්ඩි වෙලා තියේදී දන්නේ නැහැ :lol::lol::lol::lol:

    ජනදිපති ගු වෙලා ඉන්න විදිය පේනවා කැඳයෝ චන්දෙ තියාගන්න ඇබරෙන ඇබරිල්ලෙන්. ගෙවල් ගන්න එක එකාගේ පුක ලොවන එකෙක් දැක්කමයි මන් මේකේ. තව පොරටෝක් දෙන්නත් එනවා 😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    88-89 කාලයේ 69 දාහක් තරුණ ජීවිත විනාශ කරලා දැම්මේ එවකට තිබුණු UNP ආණ්ඩුව කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.
    අද ඉන්න බෑණා වගේම එදා මාමා චන්දෙට බයවෙලා කලගෙඩි ලාම්පු සෙල්ලං දාලා JVP වගේ ප්‍රජාතන්ත්‍රවාදී වමේ පක්‍ෂ තහනම් කරලා භීෂණයට මුල පිරුව හැටි ඔයා අහලා නැතුව ඇති. ආණ්ඩුව ආවේගශීලි තරුණයන් ට මර්ධනය ගෙනල්ලා ඔවුන් භීෂණයට ඇදලා දාලා රට ලේ විලක් කෙරුවා. තරුණයෝ භීෂණයට එරෙහිව අවි අතට ගත්තා. භීෂණ කාරී ආණ්ඩුවකට විරුද්ධව සටනක් කරනකොට විනාශයන් සිද්ධ වෙනවා. 88-89 විනාශයට සම්පුර්ණ වගකීම පැටවෙන්නේ ආණ්ඩුවට මිසක් JVP එකට නෙමෙයි.
    ආණ්ඩුව එදත් කෙරුවේ ඇත්ත ජන මතයට බය වෙලා ප්‍රචණ්ඩත්වයෙන් බලය රැකගත්ත එකයි. අදත් මේ කරන්න දතකන්නේ ඔය ටික තමයි.
    ඒකනේ සහෝ
    ඉතිහාසේ නොදැන අතරමං වෙන්න නේද යන්නේ?

    ඔන්න ටිකක්:
    88-89 තමයි ජෙප්පෝ ආණ්ඩුව පෙරලන්න හැදුවේ
    හවස හයෙන් පස්සේ ලයිට් දාන්න බැහැ - මෙව්වා ඇත්තටම වුනා බොරු නෙමේ
    කවුරු හරි මැරුනොත් මිනි පෙට්ටිය දණහිසෙන් උඩට උස්සන් යන්න බැහැ - මෙව්වා ඇත්තටම වුනා බොරු නෙමේ
    හමුදාවේ ගෙවල් වල ළමයි හංගල තිබ්බේ, උන්ව උස්සන්න උස්සල ගිහින් පෝස්ටර් ගස්සවන්න, පොලිසියට ගහන්න යොදාගත්තා
    කඩේ ඇරියොත් මුදලාලි මරනවා - මෙහෙම මරණ තොග ගානක් වුනා
    විජේ කුමාරතුංග, ප්‍රේම කිර්ති ද අල්විස්, කොටිකාවත්තේ හාමුදුරුවෝ, නිවුස්ව නිවුස් කිවුවොත් මරණය කියල ජන මාධ්‍ය වේදීන් මාරුව ගේ රටේ අනාගතයට වැඩ දායි මිනිස්සු මරුව
    ඉස්කෝල වල කොල්ලෝ අරන් ගිහින් ලෙනින්, මාක්ස්වාදය උගන්නල උන්ගේ මොළ කැව
    අහිංසක පාසැල් ළමයි රොතු පිටින් අරන් ගිහින් කැලේ පුහුණුව දීලා පොලිසියට ගහන්න, ආයුද කොල්ලකන්න යොදා ගත්ත
    JVP insurrection කියල ඇති පොත් පිටරට මිනිස්සු ලියපු කියවල බලන්න

    The Effect of the Janatha Vimukthi Peramuna

    Thoroughly Modern Revolutionaries: The JVP in Sri Lanka

    https://www.theguardian.com/world/2000/jul/23/srilanka

    කියවල බලන්න
    රටේ කොන්ද කැඩුවේ කවුද කියල
    හොරකම් කරන්න සමාජයක් හැදුවේ කවුද කියල
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ජනදිපති ගු වෙලා ඉන්න විදිය පේනවා කැඳයෝ චන්දෙ තියාගන්න ඇබරෙන ඇබරිල්ලෙන්. ගෙවල් ගන්න එක එකාගේ පුක ලොවන එකෙක් දැක්කමයි මන් මේකේ. තව පොරටෝක් දෙන්නත් එනවා 😂
    අපි ගෙවල් ඉල්ලන්න ගියේ නැහැ බන් බොරු කියන්න එපා
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපි ගෙවල් ඉල්ලන්න ගියේ නැහැ බන් බොරු කියන්න එපා

    හරි හරි ගෙවල් ගනින් හම්බුනොත් අපිට අවුලක් කියන්නේ නෑ. රටට හෙන ගැහුවත් මොකෝ :yes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,818
    113
    ඒකනේ සහෝ
    ඉතිහාසේ නොදැන අතරමං වෙන්න නේද යන්නේ?

    ඔන්න ටිකක්:
    88-89 තමයි ජෙප්පෝ ආණ්ඩුව පෙරලන්න හැදුවේ
    හවස හයෙන් පස්සේ ලයිට් දාන්න බැහැ - මෙව්වා ඇත්තටම වුනා බොරු නෙමේ
    කවුරු හරි මැරුනොත් මිනි පෙට්ටිය දණහිසෙන් උඩට උස්සන් යන්න බැහැ - මෙව්වා ඇත්තටම වුනා බොරු නෙමේ
    හමුදාවේ ගෙවල් වල ළමයි හංගල තිබ්බේ, උන්ව උස්සන්න උස්සල ගිහින් පෝස්ටර් ගස්සවන්න, පොලිසියට ගහන්න යොදාගත්තා
    කඩේ ඇරියොත් මුදලාලි මරනවා - මෙහෙම මරණ තොග ගානක් වුනා
    විජේ කුමාරතුංග, ප්‍රේම කිර්ති ද අල්විස්, කොටිකාවත්තේ හාමුදුරුවෝ, නිවුස්ව නිවුස් කිවුවොත් මරණය කියල ජන මාධ්‍ය වේදීන් මාරුව ගේ රටේ අනාගතයට වැඩ දායි මිනිස්සු මරුව
    ඉස්කෝල වල කොල්ලෝ අරන් ගිහින් ලෙනින්, මාක්ස්වාදය උගන්නල උන්ගේ මොළ කැව
    අහිංසක පාසැල් ළමයි රොතු පිටින් අරන් ගිහින් කැලේ පුහුණුව දීලා පොලිසියට ගහන්න, ආයුද කොල්ලකන්න යොදා ගත්ත
    JVP insurrection කියල ඇති පොත් පිටරට මිනිස්සු ලියපු කියවල බලන්න

    The Effect of the Janatha Vimukthi Peramuna

    Thoroughly Modern Revolutionaries: The JVP in Sri Lanka

    https://www.theguardian.com/world/2000/jul/23/srilanka

    කියවල බලන්න
    රටේ කොන්ද කැඩුවේ කවුද කියල
    හොරකම් කරන්න සමාජයක් හැදුවේ කවුද කියල
    ඔය හැම දේම ඇතිවුණේ JR ගේ කෙරුවාව නිසානේ. ඇයි JVP එක තහනම් කළේ චන්දෙට කළින්? ඇයි චන්ද කල් දාගන්න ලාම්පු කළගෙඩි මගඩි කෙරුවේ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය හැම දේම ඇතිවුණේ JR ගේ කෙරුවාව නිසානේ. ඇයි JVP එක තහනම් කළේ චන්දෙට කළින්? ඇයි චන්ද කල් දාගන්න ලාම්පු කළගෙඩි මගඩි කෙරුවේ?

    විජය කුමාරතුංග මැරුවෙත් ඕකගේ තිබ්බ බල පෙරේතකම නිසා තමයි. හිරේ ඉද්දි බලන්න දීපු විදිය මේ චන්ද්රිකාම කියන්නේ

    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනුවන්ගොඩ නම් අනිවා මිනීමරු බඩ තඩි කප්පන් රෙනතුන්ග සක්කිලි කම්බ හොරා තමයි 🤮 .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඔය හැම දේම ඇතිවුණේ JR ගේ කෙරුවාව නිසානේ. ඇයි JVP එක තහනම් කළේ චන්දෙට කළින්? ඇයි චන්ද කල් දාගන්න ලාම්පු කළගෙඩි මගඩි කෙරුවේ?
    එතකොට සිරිමාගෙ කාලෙ එවා?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    ඔය හැම දේම ඇතිවුණේ JR ගේ කෙරුවාව නිසානේ. ඇයි JVP එක තහනම් කළේ චන්දෙට කළින්? ඇයි චන්ද කල් දාගන්න ලාම්පු කළගෙඩි මගඩි කෙරුවේ?
    ඒ කියන්නේ ජේ ආර් කරපු දේට පිළිතුර අවුරුදු දෙකක් මිනිස්සු මරල සමාජේ වට්ටලා ගිනි තියල දඟලන එක?

    දැන් එතකොට රනිල් චන්දෙ කල් දැම්ම, සීනුව මාලිමාව කියල සෙල්ලමකුත් හදන් ඉන්නේ, දැන් ආයෙත් එහෙම වෙනවා ද?

    ඕව පැත්තක තියල මට විකල්ප යෝජනා ටිකක් කියන්න, නිකන් වටේ නොයා සහෝ
     
    • Like
    Reactions: .::J@S::.

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,818
    113
    ඒ කියන්නේ ජේ ආර් කරපු දේට පිළිතුර අවුරුදු දෙකක් මිනිස්සු මරල සමාජේ වට්ටලා ගිනි තියල දඟලන එක?

    දැන් එතකොට රනිල් චන්දෙ කල් දැම්ම, සීනුව මාලිමාව කියල සෙල්ලමකුත් හදන් ඉන්නේ, දැන් ආයෙත් එහෙම වෙනවා ද?

    ඕව පැත්තක තියල මට විකල්ප යෝජනා ටිකක් කියන්න, නිකන් වටේ නොයා සහෝ
    අලුතෙන් රටේ නිෂ්පාදන ඇති කරලා වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්න ඕන. ණයට කාලා ජොලිය දාන ප්‍රතිපත්තිය නවතන්න ඕන.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    මුන් 1971 උතුරැ කොරියාවෙන් ආයුධ අරගෙන කොළඹ American embassy එකට ගහලා :lol:

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State

    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: 2osama and Lovtus

    ලෝකේ ලොකුම බොරු කාරයාගේ වාර්ථා ගෙනල්ලා නෝන්ඩි වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔය ජෙප්පන්ට කඩේ යන්න එපා උණුත් අලුත් බලවේගයක් නෙවෙයි චන්ද්‍රිකා ගේ 2004 ආන්ඩුවේ අමැතිකම් 7 ක් අරගෙන ඒවා කරගන්න බැරුව ෆේල් වෙලා විපක්ෂයේ ගිහින් වාඩි උනේ පුක ඉරාගෙන 🤣
    පිස්සු සමාජවාදීන් ට රට හදන්න දෙන්න කියන පිස්සු හුත්තන්ට පොල් පිත්තක් කපලා ගහන්න ඕනේ දුවන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    අලුතෙන් රටේ නිෂ්පාදන ඇති කරලා වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්න ඕන. ණයට කාලා ජොලිය දාන ප්‍රතිපත්තිය නවතන්න ඕන.
    මේක ඔයාගේ මතයද?

    මම ඇහුවේ මලිමාව රටේ දැවෙන ප්‍රශ්න දෙක තුනකට විකල්පයක් විදිහට කරන්න යන දේවල්
     
    • Like
    Reactions: Lovtus

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඔය ජෙප්පන්ට කඩේ යන්න එපා උණුත් අලුත් බලවේගයක් නෙවෙයි චන්ද්‍රිකා ගේ 2004 ආන්ඩුවේ අමැතිකම් 7 ක් අරගෙන ඒවා කරගන්න බැරුව ෆේල් වෙලා විපක්ෂයේ ගිහින් වාඩි උනේ පුක ඉරාගෙන 🤣
    පිස්සු සමාජවාදීන් ට රට හදන්න දෙන්න කියන පිස්සු හුත්තන්ට පොල් පිත්තක් කපලා ගහන්න ඕනේ දුවන්න
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Lovtus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෙවුණු සතිය තුල ජාතික ජන බලවේගයේ (NPP) මිනුවන්ගොඩ ආසනය පුරා ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක ට පහරදී විනාශ කර ඇතිබව දැනගන්න ලැබුණා. ඒ වගේ ස්ථාන කීපයක් මම සියැසින් දැක්කා. කවුරු කළත් මහ සක්කිලි කාලකන්ණි වැඩ මේවා. චන්දෙට බයේ හැංගි හැංගි ඉඳලා දැන් ප්‍රචණ්ඩත්වය වපුරලා මිනිස්සුන්ට ගහලා දිනන්න ද try කරන්නේ පොන්ස්? 🤭 🤭

    ඕව ඉතාම ඉතාම ඉතාම සුලුම සුලුම අතපසුවීම්.... ඇයි දෙයියනේ ලපයට මන්දමානසික දරුවෙක් දුෂණය කරන එක සුලු අතපසුවීම් වෙනකොට... මේව....​

    • Like
    Reactions: 2osama

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    Jvp tharan winashayak nam oya paksha 2 ka karala nae ..Rate rajya depala wadima pramanayak gini thiyala thiyenne jeppo rata Mona dhe karana haduwath ae dhe kada kapan kare jeppo rata wikunanawa kiyala jeppo
    Jeppange owa kiyala wedak ne munta. Enakamma inna denna ona.

    අලුතෙන් රටේ නිෂ්පාදන ඇති කරලා වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්න ඕන. ණයට කාලා ජොලිය දාන ප්‍රතිපත්තිය නවතන්න ඕන.
    Yako, tiyana taramak hema labbama nikan illannei, sahana denna kiyanne jebboma tamai.
    Tiyana taramak ice gahana gov servants la inna union ewat unge.
    Mulin ewa natara karala idapanko.
    ------ Post added on Mar 6, 2023 at 3:08 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    දැන් පොහොට්ටුවො නම් හොරා කාලා කාලා ගොඩ ඇවිල්ලා ඉන්නෙ, උන්ට ආයෙ හොරාකන්න දෙයක් නැ, ඩැන් උන්ට නම තියාන්න නම් රට ගොඩදාන්නම වෙනවා, එත් මාලිමා කාරෙයො ඔක්කොමලා වගෙ මෞ හිගන්නො - ඔකුන් ආපු ගමන අයෙ උනුත් හැදෙන්න හොරාකන්න පටන් ගන්නවා, අපෙ මහ අයගෙ ගමෙ මාලිමා කාරෙයාගෙ අයියා තමා ගමෙ කුඩු විකුනන්නෙ, උන්ගෙ මහ ගෙදෙට්ට වහල ගහලා දුන්නෙ පොහොට්ටුවෙ චන්දෙ ඉල්ලන ගැනු කෙනා, ඔන්න ඔහොමයි එහෙ තත්වෙ..

    එන් පිපි උනුත් හදපල්ලා, උන්ට කන්න චන්දෙ දිපල්ල, නැතිනම් උනුත් පවු නෙ, 1968 ඉන්දන් කන්න ට්‍රයි එකක් දෙන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,818
    113
    මේක ඔයාගේ මතයද?

    මම ඇහුවේ මලිමාව රටේ දැවෙන ප්‍රශ්න දෙක තුනකට විකල්පයක් විදිහට කරන්න යන දේවල්
    https://www.npp.lk/
    ඔය site එකේ සෑහෙන විස්තර තියෙනවා. මම නම් කියෙවුවා.