ආණ්ඩුව වැඩ පෙන්නයි! NPP කාර්‍යාල කුඩු කරයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,253
    21,825
    113
    ගෙවුණු සතිය තුල ජාතික ජන බලවේගයේ (NPP) මිනුවන්ගොඩ ආසනය පුරා ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක ට පහරදී විනාශ කර ඇතිබව දැනගන්න ලැබුණා. ඒ වගේ ස්ථාන කීපයක් මම සියැසින් දැක්කා. කවුරු කළත් මහ සක්කිලි කාලකන්ණි වැඩ මේවා. චන්දෙට බයේ හැංගි හැංගි ඉඳලා දැන් ප්‍රචණ්ඩත්වය වපුරලා මිනිස්සුන්ට ගහලා දිනන්න ද try කරන්නේ පොන්ස්? 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කුබියෝ නාට්‍යයේ අර උන්ගෙම එකෙක්ට වෙඩි තියලා බොරු උද්ඝෝෂණ කිරිල්ලක් පෙන්නන්නෙ. ඔක තමා ජෙප්පොන්ගෙ සැබැ ස්වරුපය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,825
    113
    කුබියෝ නාට්‍යයේ අර උන්ගෙම එකෙක්ට වෙඩි තියලා බොරු උද්ඝෝෂණ කිරිල්ලක් පෙන්නන්නෙ. ඔක තමා ජෙප්පොන්ගෙ සැබැ ස්වරුපය.
    අනේ මංදා ඔයා කියන දෙයක් තමයි ඉතින්.
    ඒත් මේ කරලා තියෙන දේවල් නම් අනුමත කරන්න බෑ. මොන පක්ෂෙක කෙනෙකුට වුණත් නිදහසේ දේශපාලන කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. චන්දේ දීම හෝ නොදීම තම තමන්ගේ පුද්ගලික තීරණයක්. මිනුවන්ගොඩ NPP එකේ හුඟක් අය මම පුද්ගලිකව දන්නවා. පොහොට්ටුවේ අය තරම් චාටර් පොරවල් නම් නෙමයි. මේ මිනිස්සුන්ට ත් අවස්ථාවක් දීලා බලන්න වටිනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනේ මංදා ඔයා කියන දෙයක් තමයි ඉතින්.
    ඒත් මේ කරලා තියෙන දේවල් නම් අනුමත කරන්න බෑ. මොන පක්ෂෙක කෙනෙකුට වුණත් නිදහසේ දේශපාලන කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. චන්දේ දීම හෝ නොදීම තම තමන්ගේ පුද්ගලික තීරණයක්. මිනුවන්ගොඩ NPP එකේ හුඟක් අය මම පුද්ගලිකව දන්නවා. පොහොට්ටුවේ අය තරම් චාටර් පොරවල් නම් නෙමයි. මේ මිනිස්සුන්ට ත් අවස්ථාවක් දීලා බලන්න වටිනවා.

    ඔය උන්ගේම අනුකම්පාව ගන්න කරන වැඩ. ජෙප්පො කියන්නෙ අමු කපටියො.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,825
    113
    මිනුවන්ගොඩ එන්පීපී කාර්යාල කාරයොන්ගෙ ග්‍රහ අපල රනිල්ගෙ පිටින් යවන්න හදන්නෙ ඇයි
    රනිල් කියන්නේ සෙනසුරු ග්‍රහයාට කියන පර්‍යාය නමක් තමයි 🤭 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    රනිල් කියන්නේ සෙනසුරු ග්‍රහයාට කියන පර්‍යාය නමක් තමයි 🤭 🤭
    රනිල් නෙවේ කාර්යාල දාගත්තු අපේක්ශකයොන්ගෙයි කුලියට දුන්න එවුන්ගෙයි කේන්දර චෙක් කරලා බලපන්. ගේ දොර දේපල හානි ඇති.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,825
    113
    ඔය උන්ගේම අනුකම්පාව ගන්න කරන වැඩ. ජෙප්පො කියන්නෙ අමු කපටියො.
    මම ජෙප්පන්ට සුදු හුණු ගානවා නෙමෙයි. ඒත් NPP තමයි මේ වෙලාවේ විකල්පය. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම මේ රටට කළේ විනාශය විතරයි

    රනිල් නෙවේ කාර්යාල දාගත්තු අපේක්ශකයොන්ගෙයි කුලියට දුන්න එවුන්ගෙයි කේන්දර චෙක් කරලා බලපන්. ගේ දොර දේපල හානි ඇති.
    ආතල් ගන්නවා නම් මටත් ඕවට කියන්න දේවල් තියෙනවා. ඒත් පොනිල් හාමුලා මේ කරන්නේ අන්තිම කැත වැඩක්
    ------ Post added on Mar 6, 2023 at 11:17 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Unta amuthuwen anukampawa ganna deyak na :lol:

    Thanakola kana harak tikak unp / sajaba / pohottuwata dunnata anith okkoma wage me sare malimawata :rofl:

    ඉතිං දී ගනින් බන් මට මොකද 😂 මොකා දින්නත්.

    2023 චන්දේ නෑ ආයේ 2025 තියෙන්නෙ, එතකොට ඔය මාලිමාවෙන් චන්දේ ඉල්ලන නාකියෝ ටික මැරිලා ගිහිල්ලා ඉදි 😂 උන්ගේ ලිස්ට් එකෙ ඉන්නෙ නාකි හම්පඩයො විතරයි.වලපයි ගොඩපයයි. කදුලු ගෑස් එකක් වැදුන ගමන් මැරිලා යන උන්ට මොන දෙශපාලනය ද පිනක් දහමක් කරන් ඉන්නෙ නැතිව උද්ඝෝෂණ කරලා රට ගිනි තියන්න ඇවිල්ලා මැරෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ආතල් ගන්නවා නම් මටත් ඕවට කියන්න දේවල් තියෙනවා. ඒත් පොනිල් හාමුලා මේ කරන්නේ අන්තිම කැත වැඩක්
    ------ Post added on Mar 6, 2023 at 11:17 AM
    බලය නැති අයටනෙ එහෙම හිතෙන්නෙ. තමන්ට ජන වරමක් ලැබිලා තියෙනවනම් ඒ ලැබුන බලය පාවිච්චි කරන එකේ වරද මොකක්ද?

    උබ හිතන විදිහට හිතන්න ගියොත් පාරේ හිඟන්නො බඩගින්නෙ ඉන්න නිසා, මහන්සිවෙලා හම්බුකරන් කන අපිටත් හිතේ සතුටකින් කෑම ටිකක් කන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: rawatenna nam epa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම ජෙප්පන්ට සුදු හුණු ගානවා නෙමෙයි. ඒත් NPP තමයි මේ වෙලාවේ විකල්පය. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම මේ රටට කළේ විනාශය විතරයි

    ආතල් ගන්නවා නම් මටත් ඕවට කියන්න දේවල් තියෙනවා. ඒත් පොනිල් හාමුලා මේ කරන්නේ අන්තිම කැත වැඩක්
    ------ Post added on Mar 6, 2023 at 11:17 AM

    අනික් පක්ශත් විනාස කරා JVP එකත් රට විනාස කරා JVP එක තමා රටම ගිනි ගොඩක් කරේ 90ට කලින්. උනුත් වග කියන්න ඔන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,825
    113
    බලය නැති අයටනෙ එහෙම හිතෙන්නෙ. තමන්ට ජන වරමක් ලැබිලා තියෙනවනම් ඒ ලැබුන බලය පාවිච්චි කරන එකේ වරද මොකක්ද?
    හරි දැන් කියන්නකෝ මෙච්චර කල් බලය තියෙන අය ඒ බලය පාවිච්චිකරලා තියෙන විදිහ.
    ඔයාත් පඩියට කැම්පේන් කරන බැල්ලිගෙ පුතෙක් නම් ඉතිං වාද කරලා තේරුමක් නෑ. මිනිස්සු ජීවත් වෙන්න කරන දේවල් නිසා ඒකෙ ලොකු අවුලකුත් නෑ. ඒත් බැල්ලිගෙ පුත්තු කීපදෙනෙක් ජීවත් කරවන්න රටේ බහුතර ජනතාව පාවලා දෙන්න බෑනෙ අපිට.
     
    • Like
    Reactions: gcj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    හරි දැන් කියන්නකෝ මෙච්චර කල් බලය තියෙන අය ඒ බලය පාවිච්චිකරලා තියෙන විදිහ.
    ඔයාත් පඩියට කැම්පේන් කරන බැල්ලිගෙ පුතෙක් නම් ඉතිං වාද කරලා තේරුමක් නෑ. මිනිස්සු ජීවත් වෙන්න කරන දේවල් නිසා ඒකෙ ලොකු අවුලකුත් නෑ. ඒත් බැල්ලිගෙ පුත්තු කීපදෙනෙක් ජීවත් කරවන්න රටේ බහුතර ජනතාව පාවලා දෙන්න බෑනෙ අපිට.
    බලය තියෙන්නෙ මිනිස්සුන්ටනෙ. මිනිස්සු බලය පාවිච්චි කරපු විදිහ ගැනද අහන්නෙ?
     
    • Like
    Reactions: Lovtus