ආණ්ඩුව වැඩ පෙන්නයි! NPP කාර්‍යාල කුඩු කරයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    බලය තියෙන්නෙ මිනිස්සුන්ටනෙ. මිනිස්සු බලය පාවිච්චි කරපු විදිහ ගැනද අහන්නෙ?
    සාමාන්‍ය මිනිස්සුන්ට මොකක්ද තියෙන බලය මේ රටේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ගෙවුණු සතිය තුල ජාතික ජන බලවේගයේ (NPP) මිනුවන්ගොඩ ආසනය පුරා ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක ට පහරදී විනාශ කර ඇතිබව දැනගන්න ලැබුණා. ඒ වගේ ස්ථාන කීපයක් මම සියැසින් දැක්කා. කවුරු කළත් මහ සක්කිලි කාලකන්ණි වැඩ මේවා. චන්දෙට බයේ හැංගි හැංගි ඉඳලා දැන් ප්‍රචණ්ඩත්වය වපුරලා මිනිස්සුන්ට ගහලා දිනන්න ද try කරන්නේ පොන්ස්? 🤭 🤭
    Kappan Prasanna injuk injuk injuk
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔවාට ගහන්න SLPP එකෙන් යන්නේ නැහැ
    ඔය ජෙප්පෝ ම ගහලා Media වලට දෙනවා NPP කාර්යාල කුඩු කරා කියලා🤩
    උන්ට කෘතිමව පෙන්වන්න ඕනේ උන් තමා SLPP එකට SJB එකට තියෙන අභියෝගය කියලා 🤣🤣

    NPP එකට අමතකයි උන්ට තිබුණේ 3% යි කියලා🤩
     
    • Like
    Reactions: Nadun26 and Lovtus

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මොනවා.කිව්වත්.රට.ජාතිය.ආගම.රකින්න.එන්නේ.රාජපක්ෂවරයෙකු.පමණයි.
    ජෙප්පන්ට.ජන්දේ.දීල.රට.බංකොලොත්.කරගන්න.අපිට.ඕන.නැහැ.
    දෙබරවැව.සුනිල්.සුනිල්.

    ඔවාට ගහන්න SLPP එකෙන් යන්නේ නැහැ
    ඔය ජෙප්පෝ ම ගහලා Media වලට දෙනවා NPP කාර්යාල කුඩු කරා කියලා🤩
    උන්ට කෘතිමව පෙන්වන්න ඕනේ උන් තමා SLPP එකට SJB එකට තියෙන අභියෝගය කියලා 🤣🤣

    NPP එකට අමතකයි උන්ට තිබුණේ 3% යි කියලා🤩
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    අම්මට සිලි කිව්වලු!
    එහෙනං 9 වෙනිදා උදෙන්ම කිරිබත් කාලා චන්දෙ දාමුත? :eek:
    ඔය බලයෙන් තමා නන්දසේන වගේ ගූ මෝඩ හුත්තිගෙ පුතෙක් පත් කරගත්තෙ
     
    • Like
    Reactions: kasun_kbp

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ශෝෂල් මිඩියා ටික නැත්තං 9 වෙනිදා වෙච්ච එකත් වෙනස් විදියකට තමයි දෙරණ / hiru දාන්නේ. ඉතින් මොකුත් නොතිබ්බ කාලේ ගැන කවර කතාද !

    (මිරිහානේ බස් එක ගිනි තියපු පොහොට්ටුවේ එකා තමයි ඔය බයික් එකේ පොල්ලක් තියන් ඉන්නේ)

    TkMza2u.jpg
     
    Last edited:
    • Like
    Reactions: jennt and Maui_15

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    ඔවාට ගහන්න SLPP එකෙන් යන්නේ නැහැ
    ඔය ජෙප්පෝ ම ගහලා Media වලට දෙනවා NPP කාර්යාල කුඩු කරා කියලා🤩
    උන්ට කෘතිමව පෙන්වන්න ඕනේ උන් තමා SLPP එකට SJB එකට තියෙන අභියෝගය කියලා 🤣🤣

    NPP එකට අමතකයි උන්ට තිබුණේ 3% යි කියලා🤩
    නෑ මචං. මේ සීන් එක නම් එහෙම මවාපාපු එකක් නෙමෙයි. මම පුද්ගලිකව ම දන්න නිසයි මේක දැම්මේ. නැත්නම් උඹ දන්නවා නේ මම ඔය ලපයි සිපයි ට කඩේ යන එකෙක් නෙමෙයි කියලා. ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට බලේට ඇවිත් මෙච්චර කල් මේ රටට කරපු යහපතක් නැති නිසා වෙන විකල්ප බලවේගයකට අවස්ථාව දෙන්න ඕන කියන මතයේ මම ඉන්නේ. ඒකට NPP ම වෙන්න ඕනත් නෑ. ඒත් ප්‍රායෝගිකව හිතුවොත් NPP එක replace කරන්න වෙන කණ්ඩායමකුත් නෑනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    ඔය බලයෙන් තමා නන්දසේන වගේ ගූ මෝඩ හුත්තිගෙ පුතෙක් පත් කරගත්තෙ
    එක වෙලාවක ඔයා කියනවා රටේ ජනතාවට බලය තියෙනවා ලු. ඒක සර්ව ජන චන්ද බලයලු. පොනිල් ඒක උදුරා ගන්නකොට ඒ බලය ඕන නෑ වගේ line එකක් ගහනවා. තේරුමක් නැතුව කුණුහරුප නොකියා ඔයාගේ මතය පැහැදිළි කළා නම් වටිනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඔවාට ගහන්න SLPP එකෙන් යන්නේ නැහැ
    ඔය ජෙප්පෝ ම ගහලා Media වලට දෙනවා NPP කාර්යාල කුඩු කරා කියලා🤩
    උන්ට කෘතිමව පෙන්වන්න ඕනේ උන් තමා SLPP එකට SJB එකට තියෙන අභියෝගය කියලා 🤣🤣

    🤩

    :yes: මන් කියන්න හදපු එකම උබ කියලා
     
    • Love
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    :yes: මන් කියන්න හදපු එකම උබ කියලා
    ඉතින් පුතේ ජන මතය ත් තියෙනවා නම්, බයකුත් නැත්නම් චන්දෙට වෙට්ටු දාන්නේ ඇයි හාමුලා? ඒකෙ පොඩි අපුලක් නැද්ද?
     
    • Like
    Reactions: Xi Jinping

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    ගෙවුණු සතිය තුල ජාතික ජන බලවේගයේ (NPP) මිනුවන්ගොඩ ආසනය පුරා ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක ට පහරදී විනාශ කර ඇතිබව දැනගන්න ලැබුණා. ඒ වගේ ස්ථාන කීපයක් මම සියැසින් දැක්කා. කවුරු කළත් මහ සක්කිලි කාලකන්ණි වැඩ මේවා. චන්දෙට බයේ හැංගි හැංගි ඉඳලා දැන් ප්‍රචණ්ඩත්වය වපුරලා මිනිස්සුන්ට ගහලා දිනන්න ද try කරන්නේ පොන්ස්? 🤭 🤭
    බහින කලාව ආවම
    තමන්ගේ ඒවාටම ගහගෙන බලනවා

    හැබැයි ඒවා පරණ තියරි
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    එක වෙලාවක ඔයා කියනවා රටේ ජනතාවට බලය තියෙනවා ලු. ඒක සර්ව ජන චන්ද බලයලු. පොනිල් ඒක උදුරා ගන්නකොට ඒ බලය ඕන නෑ වගේ line එකක් ගහනවා. තේරුමක් නැතුව කුණුහරුප නොකියා ඔයාගේ මතය පැහැදිළි කළා නම් වටිනවා
    හාල් කිලෝ එක රු 60ට 70ට තිබුන කාලේ, එලවලු කිලෝ එක රු 30ට 40ට තිබුන කාලේ බඩ පිරෙන්න කාලා බීලත් ත්මන්ගෙ බලය හරියට පාවිච්චි කරන්න අපෝසත් වෙච්ච මිනිස්සුන්ට. බඩට හරිහමන් දෙයක් කන්න බොන්න නැති කාලෙක බලය ලැබෙනවයි කියන්නෙ වඳුරන්ට මැසින් ගන් දෙනව වගේ වැඩක්. උබල මෝඩ උනාට් රනිල් මෝඩ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    හාල් කිලෝ එක රු 60ට 70ට තිබුන කාලේ, එලවලු කිලෝ එක රු 30ට 40ට තිබුන කාලේ බඩ පිරෙන්න කාලා බීලත් ත්මන්ගෙ බලය හරියට පාවිච්චි කරන්න අපෝසත් වෙච්ච මිනිස්සුන්ට. බඩට හරිහමන් දෙයක් කන්න බොන්න නැති කාලෙක බලය ලැබෙනවයි කියන්නෙ වඳුරන්ට මැසින් ගන් දෙනව වගේ වැඩක්. උබල මෝඩ උනාට් රනිල් මෝඩ නෑ.
    ඒ කියන්නේ ආයේ කවදා හරි දවසක හාල් රු 60 ට 70 ට එනකල් මිනිස්සුන්ට චන්ද අවශ්‍ය නෑ කියන එකද? ව්‍යවස්ථාවේ කීවෙනි වගන්තියේ ද ඔහොම සඳහන් කරලා තියෙන්නේ? ඒකද දැන් රටේ නීතිය?
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    ඒ කියන්නේ ආයේ කවදා හරි දවසක හාල් රු 60 ට 70 ට එනකල් මිනිස්සුන්ට චන්ද අවශ්‍ය නෑ කියන එකද? ව්‍යවස්ථාවේ කීවෙනි වගන්තියේ ද ඔහොම සඳහන් කරලා තියෙන්නේ? ඒකද දැන් රටේ නීතිය?
    හාල් 60 70 තිබිලත් රටේ බහුතරයකට නන්දසේන වගේ ගූ පොන්නයෙකුට රැවටුනා කියන්නෙ උන්ට සිතීමේ හැකියාව වර්ධනය වෙන්න තරම් හරි හමන් පෝෂනයක් ලැබිලා නෑ. දුප්පත්කමත් එක්ක බුද්ධිමට්ටම වැඩෙන්න කන්න බොන්න හාල් 30-40 වගේ යනකම් ඡන්දයක් තියන්න සුදුසු නෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මම ජෙප්පන්ට සුදු හුණු ගානවා නෙමෙයි. ඒත් NPP තමයි මේ වෙලාවේ විකල්පය. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම මේ රටට කළේ විනාශය විතරයි

    ආතල් ගන්නවා නම් මටත් ඕවට කියන්න දේවල් තියෙනවා. ඒත් පොනිල් හාමුලා මේ කරන්නේ අන්තිම කැත වැඩක්
    ------ Post added on Mar 6, 2023 at 11:17 AM
    Jvp tharan winashayak nam oya paksha 2 ka karala nae ..Rate rajya depala wadima pramanayak gini thiyala thiyenne jeppo rata Mona dhe karana haduwath ae dhe kada kapan kare jeppo rata wikunanawa kiyala jeppo
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    හාල් 60 70 තිබිලත් රටේ බහුතරයකට නන්දසේන වගේ ගූ පොන්නයෙකුට රැවටුනා කියන්නෙ උන්ට සිතීමේ හැකියාව වර්ධනය වෙන්න තරම් හරි හමන් පෝෂනයක් ලැබිලා නෑ. දුප්පත්කමත් එක්ක බුද්ධිමට්ටම වැඩෙන්න කන්න බොන්න හාල් 30-40 වගේ යනකම් ඡන්දයක් තියන්න සුදුසු නෑ.
    අනේ ඔව්. ඔයාට නම් හරිහමන් පෝෂණයක් ලැබිලා සිතීමේ ශක්තිය හොඳටම වර්ධනය තියෙන බව මේ දෙන උත්තර වලින් පැහැදිළිව පේනවා. රනිල් මැතිඳුන්ට පිං 🙏🙏🙏
     
    • Haha
    Reactions: jennt and siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    අනේ ඔව්. ඔයාට නම් හරිහමන් පෝෂණයක් ලැබිලා සිතීමේ ශක්තිය හොඳටම වර්ධනය තියෙන බව මේ දෙන උත්තර වලින් පැහැදිළිව පේනවා. රනිල් මැතිඳුන්ට පිං 🙏🙏🙏
    නුවණින් හිතීමේ හැකියාවක් තියෙන එකෙක් නන්දසේන වගේ වැඩ බැරි මරි මෝඩ රෙද්දෙ රී ගන්න ගූ පොන්නයෙක්ට ඡන්දෙ දේවී කියලද උබ කියන්නෙ? ඒ වගේ මිනිස්සු ලක්ෂ 69ක්ම හිටියනෙ. ලක්ෂ 69 ඇතුලෙ අපි නම් නෑ.