ලංකාවට පේපෑල් ගෙන්වන්න හිතාගෙන නන්දසේනට චන්දය දුන් උන්ට ජාතියේ උත්තමාචාරය. අන්තිමට විරුවා ඔන්ලයින් පේමන්ට් එකටත් කෙලියා. අපිට නම් අවුලක් නැහැ අපේ බැංකු එකවුන්ට් කාර්ඩ්ස් ඔක්කොම UK and US තියෙන්නේ.

පුද්ගලික කාඩ් වලින් බිස්නස් transactions කරන්න බෑ කියන එකට නං එකඟයි. ඒක නීතියක් විදියට ගේන්න ඕන. බිස්නස් එක register කරලා, බදු ගෙවලා කරන්න ඕන. Business එකට වෙනම account එකක් open කරලා ඒකෙන් ගෙවන්න බෑ කියලා නෑ නේද? අන්න එහෙම කරොත්නෙ අවුල්.
එහෙම නේද @GTRZ ?
අපිට අවුලක් නෑ කියලානේ කිව්වෙ???අනේ උබ හුකහන්

@KuKu KoKa
දැනගන්න අහන්නේ මේක machan .
බැංකු එකවුන්ට් uk , us කියන්නේ . උබගව තියන පෙනියර් එකේන හම්බෙන virtual බෑන්ක් එකවුන්ට්ස් ද?
අපිටත් අවුලක් නෑ. අපිට ඔන්ලයින් ගණු දෙනු නෑ. මයියොක්කා අලයක් හාරගෙන පුච්චං කාලා හරි පණ කෙන්ද බේරගන්නවා 2024 දියසෙන්ව ජනපති කරන්න.ලංකාවට පේපෑල් ගෙන්වන්න හිතාගෙන නන්දසේනට චන්දය දුන් උන්ට ජාතියේ උත්තමාචාරය. අන්තිමට විරුවා ඔන්ලයින් පේමන්ට් එකටත් කෙලියා. අපිට නම් අවුලක් නැහැ අපේ බැංකු එකවුන්ට් කාර්ඩ්ස් ඔක්කොම UK and US තියෙන්නේ.