Ow legally karanna mokada foreign income tax freeපුද්ගලික කාඩ් වලින් බිස්නස් transactions කරන්න බෑ කියන එකට නං එකඟයි. ඒක නීතියක් විදියට ගේන්න ඕන. බිස්නස් එක register කරලා, බදු ගෙවලා කරන්න ඕන. Business එකට වෙනම account එකක් open කරලා ඒකෙන් ගෙවන්න බෑ කියලා නෑ නේද? අන්න එහෙම කරොත්නෙ අවුල්.
එහෙම නේද @GTRZ ?

oyata lagadi elakiri eke maintenance valata payment karaddi avulak ave nadda?Ow legally karanna mokada foreign income tax free![]()
ehema awlak awe nahaoyata lagadi elakiri eke maintenance valata payment karaddi avulak ave nadda?
ලංකාවට පේපෑල් ගෙන්වන්න හිතාගෙන නන්දසේනට චන්දය දුන් උන්ට ජාතියේ උත්තමාචාරය. අන්තිමට විරුවා ඔන්ලයින් පේමන්ට් එකටත් කෙලියා. අපිට නම් අවුලක් නැහැ අපේ බැංකු එකවුන්ට් කාර්ඩ්ස් ඔක්කොම UK and US තියෙන්නේ.
Ow legally karanna mokada foreign income tax free![]()
ලසන්තයියට ප්‍රශ්නයක් වෙයිද
Free witharak nemei Rs 2 per dollar samahara bank wala wadiyen denawa. Danna widiyata income source eka hariyata oppu kaloth prashnayak naha.එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනෙ. ✌
ඇත්තටම ඕනම foreign income එකක් tax free ද?
@KuKu KoKa
දැනගන්න අහන්නේ මේක machan .
බැංකු එකවුන්ට් uk , us කියන්නේ . උබගව තියන පෙනියර් එකේන හම්බෙන virtual බෑන්ක් එකවුන්ට්ස් ද?