ආණ්ඩුව වැඩ පෙන්වයි : ගෝඨාබය ජනාධිපති ලංකාවට පේපෑල් ලබා දෙයි.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවට පේපෑල් ගෙන්වන්න හිතාගෙන නන්දසේනට චන්දය දුන් උන්ට ජාතියේ උත්තමාචාරය. අන්තිමට විරුවා ඔන්ලයින් පේමන්ට් එකටත් කෙලියා. අපිට නම් අවුලක් නැහැ අපේ බැංකු එකවුන්ට් කාර්ඩ්ස් ඔක්කොම UK and US තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    පුද්ගලික කාඩ් වලින් බිස්නස් transactions කරන්න බෑ කියන එකට නං එකඟයි. ඒක නීතියක් විදියට ගේන්න ඕන. බිස්නස් එක register කරලා, බදු ගෙවලා කරන්න ඕන. Business එකට වෙනම account එකක් open කරලා ඒකෙන් ගෙවන්න බෑ කියලා නෑ නේද? අන්න එහෙම කරොත්නෙ අවුල්.

    එහෙම නේද @GTRZ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Paypal අරන් දෙනවයි කියලනම් ගෝටා කිව්වේ නෑ සේනාල්. එහෙම කිව්වේ ජෙප්ප ඉසුරු 🤭 🖖

    EOyzaLLU0AAtUJy.jpg

    1629338424436.jpeg
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පුද්ගලික කාඩ් වලින් බිස්නස් transactions කරන්න බෑ කියන එකට නං එකඟයි. ඒක නීතියක් විදියට ගේන්න ඕන. බිස්නස් එක register කරලා, බදු ගෙවලා කරන්න ඕන. Business එකට වෙනම account එකක් open කරලා ඒකෙන් ගෙවන්න බෑ කියලා නෑ නේද? අන්න එහෙම කරොත්නෙ අවුල්.

    එහෙම නේද @GTRZ ?

    අනේ උබ හුකහන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    @KuKu KoKa

    දැනගන්න අහන්නේ මේක machan .
    බැංකු එකවුන්ට් uk , us කියන්නේ . උබගව තියන පෙනියර් එකේන හම්බෙන virtual බෑන්ක් එකවුන්ට්ස් ද?

    නෑ . සෙනාල්ට ඔය මොකක් හරි රටක සිටිසන්ෂිප් තියෙනවනේ. ඉතිං බැංකු account නැතිවෙන්න බෑනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ලංකාවට පේපෑල් ගෙන්වන්න හිතාගෙන නන්දසේනට චන්දය දුන් උන්ට ජාතියේ උත්තමාචාරය. අන්තිමට විරුවා ඔන්ලයින් පේමන්ට් එකටත් කෙලියා. අපිට නම් අවුලක් නැහැ අපේ බැංකු එකවුන්ට් කාර්ඩ්ස් ඔක්කොම UK and US තියෙන්නේ.
    අපිටත් අවුලක් නෑ. අපිට ඔන්ලයින් ගණු දෙනු නෑ. මයියොක්කා අලයක් හාරගෙන පුච්චං කාලා හරි පණ කෙන්ද බේරගන්නවා 2024 දියසෙන්ව ජනපති කරන්න.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    චූටි දුවේ.. අද හවස 2:30 - 3:30 අතර මාමිලා දෙන්නෙකුයි ආන්ටී කෙනෙකුයි එයි ඔයාගේ ගෙදරට.. ආවම ඔයා බය නැතිව ඒ අය එක්ක එන්නකෝ සී අයි ඩී එකට.. 4 වෙනි තට්ටුවේ ඉන්නේ අපි!

    යූ.වී. තෙන්නකෝන්
    ප්‍ර.පො.ප. කොලබ දකුණ
     
    • Haha
    Reactions: Solo Rider