මේ දවස්වල ආණ්ඩුව විවේචනය කිරීම පොඩි අවදනම් සහිතයි කියනෙක මතක්කරන්නොනේ .. මොකද අපි ඉන්නේ අධිස්සි නීතිය ක්‍රියාත්මක කාලයෙක 
Someone's please correct me ..
Someone's please correct me ..
Last edited:

අල්ලපු ගෙදර පොහොට්ටුවා එක්ක කේස් එකක් දාගත්තොත් බැරි ද?ඕක තමා චාන්ස් එක බන්. මොකක් හරි අවුලක් උනොත් ස්විට්සර්ලන්තෙ හරි ඇමරිකාවෙ හරි දේශපාලන රැකවරනය ගන්න පුලුවන්. ඔන්න ඔහෙ විවේචනය කරපන්.![]()
පොඩි පොඩි උන් වැඩක් නැති වෙයි. අනික අල්ලපු ගෙදර එකත් එක්ක මොකටද රන්ඩු වෙන්නෙ.අල්ලපු ගෙදර පොහොට්ටුවා එක්ක කේස් එකක් දාගත්තොත් බැරි ද?


අපේ ජනාදිපති තුමාට ජය වේවා.මේ ආණ්ඩුව හොදයි නේ බන්. අපේ ජනාදිපති තුමාට ජය වේවා.![]()

සුදු වෑන් නෙමෙයි කෙලින්ම වෙඩි තියන්න පුළුවන් බං දෙන්උබට රෑට හීනෙනුත් සුදු වෑන් පේනවා වගේ![]()
wedi thibbai maruwai kiyala aaye ipadena ekawath, aaye jeewath wena ekawath nawathhanna kaatada ban puluwan ???? Ooowa nikan ol walata wenakawnth widyaawa igena nogaththa gon haththage pus theory witharai. gandabbayek kalalayakata ena eka nawaththanna puluwan kaatada ban ?
ඇඳුම් මාරු කළාට, ඇතුලෙ ඉන්න එකාව මරන්න කාටවත්ම බෑ.
ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. නියත ප්‍රමානය ස්වරූපය මාරු කරගනිමින් - කල්පය - කලු කුහරය දක්වා ගොස් කෘශ් වී නැවතද ශක්තිය ලෙසම එකතු වී ක්‍රියා කිරීමට පටන් ගනී.
කොයිල්ද උට්ටෝ??wedi thibbai maruwai kiyala aaye ipadena ekawath, aaye jeewath wena ekawath nawathhanna kaatada ban puluwan ???? Ooowa nikan ol walata wenakawnth widyaawa igena nogaththa gon haththage pus theory witharai. gandabbayek kalalayakata ena eka nawaththanna puluwan kaatada ban ?
ඇඳුම් මාරු කළාට, ඇතුලෙ ඉන්න එකාව මරන්න කාටවත්ම බෑ.
ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. නියත ප්‍රමානය ස්වරූපය මාරු කරගනිමින් - කල්පය - කලු කුහරය දක්වා ගොස් කෘශ් වී නැවතද ශක්තිය ලෙසම එකතු වී ක්‍රියා කිරීමට පටන් ගනී.
අල්ලපු ගෙදර පොහොට්ටුවා එක්ක කේස් එකක් දාගත්තොත් බැරි ද?