ආණ්ඩුව විවේචනය කරද්දී පරිස්සමෙන්!!!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ කෙස් එකක් දාගන්න යනකොටම ඌ දුවල ගිහින් ඕක කියල රට පනියි...
    ඕකුන්ට වැලේ වැල් නැතුව රෙවිල ඉන්නෙ. විශේෂයෙන්ම ඔය හරි හමන් රස්සාවල් නැති පොහොට්ටුවෝ ටික.
    කොහෙවත් යාගන්න බැරි නිසා ජාත්‍යාලය පෙන්නගෙන ඉන්නවා.
    😅
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මේ දවස්වල ආණ්ඩුව විවේචනය කිරීම පොඩි අවදනම් සහිතයි කියනෙක මතක්කරන්නොනේ .. මොකද අපි ඉන්නේ අධිස්සි නීතිය ක්‍රියාත්මක කාලයෙක 😑

    Someone's please correct me ..

    48417464_715010162205467_2597021060075356160_n.jpg