කරගනියි ද නැද්ද කියන්න බෑ. හැබැයි එහෙම සීන් එකක් තියෙනවාපිස්සුද බන් විමල් ලට ඔය වගේ දෙයක් කරගන්ඩ බෑ. ඕකුන් මැක්කෝ වෙන කාගෙන් හරි තමයි ජිවත් වෙන්නේ
මේ වෙලාවේ ආණ්ඩුව වට්ටලා තේරුමක් නෑආරංචි හැටියට, රනිල් චම්පික ප්රමුඛ ආන්ඩුවක් එන්න පුළුවන්. ඊටවඩා කියන්න පුළුවන් උනත් කොළඹ හැම දේශපාලකයන්ගේ ගෙදරකම රහස් කුමන්ත්රණ. මොකක් වෙයිද කියලා කාටවත් කියන්න අමාරුයි යන ඩිල් එක්කළ. මොනවා වුනත් මේ ආණ්ඩුව සති දෙකක් තුනකට වඩා ඉස්සරහට යන්නේ නෑ මේ විදිහට. බලන් ඉන්නවා ඇරෙන්න අපි මොනවා කරන්නද
වෙන කවුරු හරි ඕක කරන්න කලින් ඕකුන් කරයි. දියාරු කරලා දාන්නකරගනියි ද නැද්ද කියන්න බෑ. හැබැයි එහෙම සීන් එකක් තියෙනවා