ආණ්ඩුව ළඟදීම ගෙදර යයි?

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පිස්සුද බන් විමල් ලට ඔය වගේ දෙයක් කරගන්ඩ බෑ. ඕකුන් මැක්කෝ වෙන කාගෙන් හරි තමයි ජිවත් වෙන්නේ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පිස්සුද බන් විමල් ලට ඔය වගේ දෙයක් කරගන්ඩ බෑ. ඕකුන් මැක්කෝ වෙන කාගෙන් හරි තමයි ජිවත් වෙන්නේ
    කරගනියි ද නැද්ද කියන්න බෑ. හැබැයි එහෙම සීන් එකක් තියෙනවා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    ආරංචි හැටියට, රනිල් චම්පික ප්‍රමුඛ ආන්ඩුවක් එන්න පුළුවන්. ඊටවඩා කියන්න පුළුවන් උනත් කොළඹ හැම දේශපාලකයන්ගේ ගෙදරකම රහස් කුමන්ත්‍රණ. මොකක් වෙයිද කියලා කාටවත් කියන්න අමාරුයි යන ඩිල් එක්කළ. මොනවා වුනත් මේ ආණ්ඩුව සති දෙකක් තුනකට වඩා ඉස්සරහට යන්නේ නෑ මේ විදිහට. බලන් ඉන්නවා ඇරෙන්න අපි මොනවා කරන්නද
     
    • Love
    • Like
    Reactions: westpra and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආරංචි හැටියට, රනිල් චම්පික ප්‍රමුඛ ආන්ඩුවක් එන්න පුළුවන්. ඊටවඩා කියන්න පුළුවන් උනත් කොළඹ හැම දේශපාලකයන්ගේ ගෙදරකම රහස් කුමන්ත්‍රණ. මොකක් වෙයිද කියලා කාටවත් කියන්න අමාරුයි යන ඩිල් එක්කළ. මොනවා වුනත් මේ ආණ්ඩුව සති දෙකක් තුනකට වඩා ඉස්සරහට යන්නේ නෑ මේ විදිහට. බලන් ඉන්නවා ඇරෙන්න අපි මොනවා කරන්නද
    මේ වෙලාවේ ආණ්ඩුව වට්ටලා තේරුමක් නෑ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කරගනියි ද නැද්ද කියන්න බෑ. හැබැයි එහෙම සීන් එකක් තියෙනවා
    වෙන කවුරු හරි ඕක කරන්න කලින් ඕකුන් කරයි. දියාරු කරලා දාන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @erozan අම්පට සිම්ප්රි! මේ තියෙම්නේ නිවුම්ස් එක නිවුම්ස් එක

    news.JPG

    ------ Post added on Mar 27, 2022 at 11:13 PM