ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

ආණ්ඩුව CHOGM ගෙනාපු එ&

  • Total voters
    100

donta

Member
Jun 11, 2013
2,916
304
0
කැනඩාව වත් එනගලන්තයවත් ඇමරිකාව වත් ලෝකය නෙමෙයි. හැබැයි මෙතන ඇමරිකාවට ඕනි විදිහට තමයි ලෝකෙ නටන්නේ!
උඹ හිතන් ඉන්නවා නම් බං අන්තිමට චීනය ඇවිත් ලංකාව රකී කියලා උඹලා ඉන්නේ හීනෙක. චීනෙටත් බෑ ඇමරිකාව අත අරින්න ඊටත් වඩා බෑ ලෝක ජන මතය මග අරින්න.
අන්තිමට චීනය, ඉරානය අත ඇරියේ නැද්ද? ඉරානයත් දණ ගැස්සුවා නම් ලංකාව මොකක්ද බං?

යකෝ චීනය විතරක් නෙමෙයි රුසියාවත් අපේ පැත්තේ.
මචන් එක්සත් ජාතීන්ගේ ආරක්ශක මන්ඩලයේ නිතය නියෝජිතයෝ 5ස් දෙනෙක්ද කොහෙද ඉන්නව.
උන්ගෙන් එකෙක් හරි විරුද්ද නම් ඒකෙ තීරන ක්‍රියාත්මක කරන්න බෑ.
 
ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........ :lol::lol::lol::lol::lol::lol:

බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ..... :lol::lol::lol::lol:

අනික ලංකාව ගැන තීරණ ගන්නකොට වැඩියෙන් ම බලපාන්නේ ඉන්දියාව මිසක් චීනය නෙමෙයි. තමිල් නාඩුව නිසා කවදාවත් ඉන්දියාව ලංකාව පක්ෂ පාතී වෙන්නේ නෑ. මතක තියා ගන්න හැම රටක්ම බලන්නේ තමන්ගේ ජාමේ රැක ගන්න.

ඉස්සරහට ඉන්දියාවත් ආරක්ෂක කවුන්සිලයට යන්න ඉඩ තියෙනවා. සමහරවිට international investigations ගේන්න බැරිවෙයි, හැබැයි අනික් හැම පැත්තෙන්ම අපේ රටට ගහයි. ඊට පස්සේ අපිට ඉන්දියාවෙයි, චීනයෙයි, අනික් හැම රටකම අනුකම්පාව ගන්න විදිහට වැඳගෙන ඉන්න වෙයි.
 
යකෝ චීනය විතරක් නෙමෙයි රුසියාවත් අපේ පැත්තේ.
මචන් එක්සත් ජාතීන්ගේ ආරක්ශක මන්ඩලයේ නිතය නියෝජිතයෝ 5ස් දෙනෙක්ද කොහෙද ඉන්නව.
උන්ගෙන් එකෙක් හරි විරුද්ද නම් ඒකෙ තීරන ක්‍රියාත්මක කරන්න බෑ.

මචං මෙතන චීනය හා රුසියාව අපිත් එක්ක හිටියා කියලා හැම රෙද්දකින් ම බේරෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මුළාවේ වැටීමක්!
ඉන්දියාවට ඉස්සරහට සීට් එකක් ලැබෙන්න පුළුවන්. අනික බොහෝ දුරට නරේන්ද්‍ර මෝදි එන්න පුළුවන්. එයත් එක්ක ජය ලලිතා ගේ Indian central gov eke policy walata TN influence eka වැඩි වෙන්න පුළුවන්!
 
ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........ :lol::lol::lol::lol::lol::lol:

බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ..... :lol::lol::lol::lol:

මැලේසියන් විපක්ෂයත් CHOGM boycott එකක් ගෙනල්ලා. නමුත් මැලේසියාව එයි. නමුත් ඒකෙත් පේන්නේ කොච්චර නම් දෙමල ඩයස්පෝරාව සංවිධානගත වෙලාද කියලා! උන් අපේ ආණ්ඩුවට වඩා ඉස්සරහින් ඉන්නේ!
මැලේසියාව අද අපිත් එක්ක හිටියා කියලා, හෙට ඉඳීද කියන්න බෑ. ඒ වගේම තමා චීනයත්, රුසියාවත්!
 
donta

Member
Jun 11, 2013
2,916
304
0

දෙමළ ඩයස්පෝරාවේ අය ලංකාවේ අපි මොනවා කරත් මඩ ගහනවා බං. මතකනේ අයි ෆා වලට වෙච්ච දේ. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලෝකෙට ලංකාවේ සැබෑ තත්වේ පෙන්නමු.

:yes::yes::yes::yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
     
    ඔව් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබෙනවා.

    අවස්ථාවක් ලැබෙනවා කියනවා මිසක් මොන අවස්ථාවන්ද ලැබෙන්නේ? මොන වාසි ද ලැබෙන්නේ කියලා තමයි කියන්න තමයි කට්ටියට බැරි. මෝඩ කමට බෙහෙත් නෑ කියන්නේ ඕකට තමයි!
     
    Last edited:

    මම මෙක උඹෙන් විතරක් නෙමෙයි අහන්නේ මෙතනහැමෝගෙන්ම දෙමළ ඩයස්පෝරාවේ එවුන්ගේstrategy and target එකමොකක්ද, ඒකට තමිල් නාඩුව කොහොමද බලපාන්නේ කියලා උඹලා කාටද කියන්න පුළුවන්!
     
    ලෝකයා කියන්නේ ඇමරිකාවයි කැනඩාවයි එන්ගලන්තෙයි නෙමේ බන්........ :lol::lol::lol::lol::lol::lol:

    බලන් හිටපන් යුද අපරාධ ගේන කන්..... ඔන ලබ්බක් අන්තිමේදි සම්මත වෙන්න ඔ්න ආරක්ෂක කවුන්සිලේ..... :lol::lol::lol::lol:

    I asked you a question, you didnt reply,

    දෙමළ ඩයස්පෝරාවේ එවුන්ගේ strategy and target එක මොකක්ද, ඒකට තමිල් නාඩුව කොහොමද බලපාන්නේ කියලා උඹලා කාටද කියන්න පුළුවන්!
     
    Similar threads