ආණ්ඩුව

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    AliExpress, Temu වලට tax ගැහුවා කියල මෙතව ආණ්ඩු පෙරලන්න හදන්න එන්න දලගන එවුන්ට කියන්නෙ.. දැන් ටික ටික හැදීගෙන වෙලාවට කකුලෙන් අදින ගිය ආණ්ඩු කාලෙ හූරාකල හම්බ කරපු බත් බැලයන්ට දැන් උණ ගැනිල. මේ ආන්ඩුවට පස්සෙ ගන්න එවුන් නැ. මුංට ජනාධිපති ඉදන් වෘත්තීය සමිති දක්වා ජාලයක් තියෙනවා. දැන් එකෙක්ට හොර කරන්න බැරුව ඉන්නෙ. දන්න එවුනුත් බයේ ඉන්නෙ

    ආයෙ තොපිලට වෙන ආණ්ඩුවක් දෙන්නෙ නැ බොලව්..
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,963
    113
    AliExpress, Temu වලට tax ගැහුවා කියල මෙතව ආණ්ඩු පෙරලන්න හදන්න එන්න දලගන එවුන්ට කියන්නෙ.. දැන් ටික ටික හැදීගෙන වෙලාවට කකුලෙන් අදින ගිය ආණ්ඩු කාලෙ හූරාකල හම්බ කරපු එවුන්ට දැන් උණ ගැනිල.

    ආයෙ තොපිලට වෙන ආණ්ඩුවක් දෙන්නෙ නැ බොලව්..
    Palawaththhey ganda huththiiii pala palaaaa
     
    • Haha
    Reactions: supun_sg and monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    මුන්ට අරුමෝසං කෑලි ගේන්න තිබ්බා නම් ඇති.
    රටට හෙන ගැහිලා ගියත් වගක් නෑ