ආණ්ඩුව_වැටෙයිද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.

    ඇත්තට අදයාපනෙට සල්ලි වෙන්කරේ අපිට ආදරේටනේ

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පිස්සුද බන් එහෙම ලේසියෙන් ආණ්ඩු වැටෙන්නෙ නෑ.
    තව අවුරුදු 5කට මේ ආණ්ඩුව හොලන්න බෑ.

    2008දි අයවැය පරද්දන්න කරු ජයසූරිය එක්ක සෙට් එකක් විපක්ශේට ගිහිල්ලත් බැරි උනේ.. ඒ කාලෙ අයවැය පරද්දල යුද්දෙ නවත්තන්න මාර සල්ලියක් එම්බසි වලින් විසි කරේ. එහෙම කරලත් පරද්දන්න බැරි වෙච්ච එකේ දැන් ලොවෙත් පරදින්නෙ නෑ
    කියන්නත් බැහැ බන්. එදාට වැඩිය ලොකු විපක්ශයක් අද ඉන්නේ, jvp එකත් අය වැයට විරුද්ධයි, ආණ්ඩුවෙන් දෙතුන් දෙනෙක් ගැලඋනොත් ලොකු රිස්ක් එකක් තියෙනවා. හැබැයි tna කාරයෝ නම් ආණ්ඩුව පෙරලන්න දෙන එකක් නෑ. උන්ගෙ අතේ තමයි ගේම තියෙන්නෙ
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සොහොන;19330740 said:
    ඇත්තට අදයාපනෙට සල්ලි වෙන්කරේ අපිට ආදරේටනේ

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.
    එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි කොහොමහරි ඒක හොද දෙයක් නේ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි කොහොමහරි ඒක හොද දෙයක් නේ :)

    hnda-01n-img2.gif

    ඔව් ඉතින් පෙරට්ටෝ ටික දිගටම මේ වාගේ පිස්සු නැටුවොත් ආණ්ඩු පෙරලෙයි කියලා රනිල් ලොක්කාට හිටුනාද දන්නේ නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියන්නත් බැහැ බන්. එදාට වැඩිය ලොකු විපක්ශයක් අද ඉන්නේ, jvp එකත් අය වැයට විරුද්ධයි, ආණ්ඩුවෙන් දෙතුන් දෙනෙක් ගැලඋනොත් ලොකු රිස්ක් එකක් තියෙනවා. හැබැයි tna කාරයෝ නම් ආණ්ඩුව පෙරලන්න දෙන එකක් නෑ. උන්ගෙ අතේ තමයි ගේම තියෙන්නෙ

    100 / 90 නේද 2 පැත්තේම උන් ඒකාබද්ද ආණ්ඩුව කියලා වාඩි වුනේ ගණන් හිලව් වැරදුනත් ඕකෙන් 2 කඩන් ගියා කියලා කොහොමද බන් ආණ්ඩු පෙරලෙන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හීනෙන්ද?

    12274452_872082502899552_7605222758404049155_n.png

    is this true????

    I'll fucking kill myself, or better yet i'll submit myself over to ISIS and ask them to slit my throat.
    jeez i'm gonna go shopping tonight for an Orange color dress.

    මොන හුත්තක්ද යකෝ මේ???
    අපි මොන පකටද මුන්ට කඩේ ගියේ? ඇත්තටම රටට ආදරෙයි කියල හිතල මුන් පස්සෙ ගියේ නොදකින් විතරක්.
    ISIS එකට කියල බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙනව.
    අද හවසට ගිහින් තැඹිලි පාට ඇඳුමක් ගන්න ඕනි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mldarshana:19330499 said:
    Kattiyata wahana ganna beri wechcha ekata sahena ridila wage ... 2010 th ohoma thamai mahinda chande dinanna witharak tax adu kara ... chande dinna gaman hena gahanna wage tax wedi kara .. aya weyakinuth newei ... avurudda medadi

    Munuth mepara ekamai kare ... chande dinanna witharak same tax rate eka thiyan hitiya

    Kohomath oka thawa tika dawasakin oya kaa gahana unta amathaka wela yai, wadiya ganan ganna one ne nisa unwa. Aaye aanduwak awilla tax wadi karanakan kanak ahila inna tika kaalyk labewi issarahata... :D
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.

    මල්ලි රැවටෙන්න එපා.. ඕව ඇස්බැන්දුම් විතරයි.. මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1712259
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Gatapolos:19330726 said:
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.

    Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සොහොන;19330792 said:
    ඇමැතිකමට සුවද දැනී ඔබ පසු පස ආවා ... නෙදකින් විතරක්

    is this true????

    I'll fucking kill myself, or better yet i'll submit myself over to ISIS and ask them to slit my throat.
    jeez i'm gonna go shopping tonight for an Orange color dress.

    මොන හුත්තක්ද යකෝ මේ???
    අපි මොන පකටද මුන්ට කඩේ ගියේ? ඇත්තටම රටට ආදරෙයි කියල හිතල මුන් පස්සෙ ගියේ නොදකින් විතරක්.
    ISIS එකට කියල බෙල්ල කපාගෙන මැරෙන්න හිතෙනව.
    අද හවසට ගිහින් තැඹිලි පාට ඇඳුමක් ගන්න ඕනි.

    ආසය් නෙහ්.. ;):lol::lol::P:P:rofl::rofl:

    12243198_953138184777721_4153270910208216258_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19330396 said:
    බයියො අඬයිද? :(

    බයියෝ නෙමෙයි බං අවංකවම මැදහත් මාවතේ ඉන්න අපිටත් ඇඬිලා ඉන්නේ. මෙලෝ රහක් නෑ පොනිලගේ ආණ්ඩුව..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බයියෝ නෙමෙයි බං අවංකවම මැදහත් මාවතේ ඉන්න අපිටත් ඇඬිලා ඉන්නේ. මෙලෝ රහක් නෑ පොනිලගේ ආණ්ඩුව..
    පර්මිට් සීන් එක විසඳයි පොඩ්ඩක් ඉවසලා හිටපං. උඹට පර්මිට් හම්බවෙන්න තව අවුරුදු 4ක් තියනව නේද? ඒ වෙද්දි ඕක හැදෙනවා :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai :lol:

    නය ගන්නේ නැ නෙමේ දෙන්නේ නැ

    ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුන දී ඇති තත්වය තුල ජාමූඅ ට ඉදිරිපත් කල ඇ.ඩො. බිලියන 4.6ක නය ඉල්ලුම්පත පිලිබඳව සාකච්චා යලි ඇරඹීම පිලිබඳව මුදල් ඇමති ඇඟවුම් කලේය. ආන්ඩුව අය වැය පරතරය කපා හැරිය යුතු බව පවසමින් එවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ විසින් ප‍්‍රතික්ෂේප කෙරින. අසහනය දුරු කිරීම එල්ල කරගෙන පෙබරවාරියේදී රාජ්‍ය අංශයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් ඉහල දැමීම පිලිබඳව එය අතිශයින්ම විවේචනශීලී විය. මූලිකව 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් කැටි කර තිබිනි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai :lol:

    උබ හරි. ඔය කෑ ගහන ගොං බිජ්ජො කෑ ගහන්නෙ උන්ට කෙළ වුන නිසා. පන්දම් අල්ලලා ජොබ් සෙට් කරගත්තු එවුන්, ඇමතිලගෙ බිජ්ජ කටට අරගත්තු ලේකම්ලාගෙ පුත්තු, ඇමති පුත්තුන්ගෙ ලොවපු එවුන්. ඕකුන්ට තමයි ඔය පුකේ අමාරුව. දාර සිංහලයෝ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19330911 said:
    පර්මිට් සීන් එක විසඳයි පොඩ්ඩක් ඉවසලා හිටපං. උඹට පර්මිට් හම්බවෙන්න තව අවුරුදු 4ක් තියනව නේද? ඒ වෙද්දි ඕක හැදෙනවා :cool:

    4 ක් නෙමෙයි බං 5 ක් ම තියෙනවා.. ;);)