ආණ්ඩුව_වැටෙයිද ?

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai :lol:
    Huththo me ayawaya tibboth jeewath wenda be thope anduwa tibbata apita amaruwak ne ravita kiyala oka wenas karala deepn ambanaka kade giyane... gov wadakarana minissuth ekka puduma tharahak ne tiyenne oyta hodai lankawa americawata wikunala damma nam...:nerd::P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයියෝ නෙමෙයි බං අවංකවම මැදහත් මාවතේ ඉන්න අපිටත් ඇඬිලා ඉන්නේ. මෙලෝ රහක් නෑ පොනිලගේ ආණ්ඩුව..

    ඔය පොඩ්ඩයි පෙන්නුවේ සරදියෙල් තව ගොඩාක් වැඩ කරන්න හිතන් ඉන්නේ ...

    ආණ්ඩුවේ ජොබ් ටිකටත් කෙල හල හල ඉන්නේ ....

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සොහොන;19330918 said:
    නය ගන්නේ නැ නෙමේ දෙන්නේ නැ

    ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුන දී ඇති තත්වය තුල ජාමූඅ ට ඉදිරිපත් කල ඇ.ඩො. බිලියන 4.6ක නය ඉල්ලුම්පත පිලිබඳව සාකච්චා යලි ඇරඹීම පිලිබඳව මුදල් ඇමති ඇඟවුම් කලේය. ආන්ඩුව අය වැය පරතරය කපා හැරිය යුතු බව පවසමින් එවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ විසින් ප‍්‍රතික්ෂේප කෙරින. අසහනය දුරු කිරීම එල්ල කරගෙන පෙබරවාරියේදී රාජ්‍ය අංශයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් ඉහල දැමීම පිලිබඳව එය අතිශයින්ම විවේචනශීලී විය. මූලිකව 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් කැටි කර තිබිනි.
    හරි පඬිතුමෝ දැන් ඉතින් මොකද්ද ඔයාගේ විසඳුම මේකට. මහින්දව ගේන එකද? :lol:
    :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරි පඬිතුමෝ දැන් ඉතින් මොකද්ද ඔයාගේ විසඳුම මේකට. මහින්දව ගේන එකද? :lol:
    :lol::lol::lol:

    2 පැත්තේම ඉන්නේ අපිට කෙලවන්න බලන් .....

    ඉතුරු ටික වැඩක් නැ බන් .....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සොහොන;19330951 said:

    2 පැත්තේම ඉන්නේ අපිට කෙලවන්න බලන් .....

    ඉතුරු ටික වැඩක් නැ බන් .....

    lol ok :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඇයි උබට හිනා ගියේ මට නම් හිනා යන්නේ නැ

    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.

    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි

    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.
    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

    ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය.

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.

    දිවයින තුල දිග්ගැස්සී ගිය වර්ගවාදී යුද්ධය නිමා කරමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර හය වසරකට පසු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල වෙන්කර තිබේ. ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    මහින්ද පිලේ කචල් - හතරක් ආණ්ඩුවට

    මහින්ද පිල නියෝජනය කරමින් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉදිරි දිනවලදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.

    එම කණ්ඩායමට රාජපක්ෂ පිල නියෝජනය කළ ප්‍රබලයකුද ඇතුළත් වී සිටින බවත් අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙමින් එම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිත බවත් පැවසේ.

    රාජපක්ෂ පිල නියෝජනය කරනු ලබන ප්‍රබලයාට කැබිනට් අමාත්‍ය ධූරයක්ද, අනෙක් තිදෙනාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හා දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවල ප්‍රධානත්වයද ලබා දීමට මේ වනවිට ආණ්ඩුව එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තා වේ.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් වීරවංස පාර්ශවය හා ඇති වූ ගැටුමක් මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා රාජපක්ෂ පිලෙන් ඉවත් වීමට බලපා ඇතැයි පැවසේ. වීරවංස මන්ත්‍රීරයාගේ උත්සාහය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමටය. එම උත්සාහයට විරුද්ධ වීමත් සමග ඇති වූ ගැටීමක් මෙම පිරිස ආණ්ඩුවට එක් වීමට හේතු වී තිබේ. ඉදිරියේදී තවත් පිරිසක් මේ ආකාරයට රාජපක්ෂ පිලෙන් ඉවත් වී ආණ්ඩුවට එක් වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

    - http://www.lankatruth.com/home/sinh...-57-49&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    12279053_706726272762724_5836051376714699189_n.jpg

    https://scontent-sin1-1.xx.fbcdn.ne...=468f3d13916c3bac7a8ca58c9fe9452d&oe=56E10D84

    හිටන් පොන්නයාට තියෙන ජනතා ප්‍රසාදය

    :lol::lol::lol::lol::lol::lol:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද පිලේ කචල් - හතරක් ආණ්ඩුවට

    මහින්ද පිල නියෝජනය කරමින් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉදිරි දිනවලදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.

    එම කණ්ඩායමට රාජපක්ෂ පිල නියෝජනය කළ ප්‍රබලයකුද ඇතුළත් වී සිටින බවත් අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙමින් එම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිත බවත් පැවසේ.

    රාජපක්ෂ පිල නියෝජනය කරනු ලබන ප්‍රබලයාට කැබිනට් අමාත්‍ය ධූරයක්ද, අනෙක් තිදෙනාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හා දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවල ප්‍රධානත්වයද ලබා දීමට මේ වනවිට ආණ්ඩුව එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තා වේ.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් වීරවංස පාර්ශවය හා ඇති වූ ගැටුමක් මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා රාජපක්ෂ පිලෙන් ඉවත් වීමට බලපා ඇතැයි පැවසේ. වීරවංස මන්ත්‍රීරයාගේ උත්සාහය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමටය. එම උත්සාහයට විරුද්ධ වීමත් සමග ඇති වූ ගැටීමක් මෙම පිරිස ආණ්ඩුවට එක් වීමට හේතු වී තිබේ. ඉදිරියේදී තවත් පිරිසක් මේ ආකාරයට රාජපක්ෂ පිලෙන් ඉවත් වී ආණ්ඩුවට එක් වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

    - http://www.lankatruth.com/home/sinh...-57-49&catid=36:2011-10-17-04-27-38&Itemid=72
    වාවන්නෙ නෑ මයෙ පපුකැනැත්ත. අප්පුච්චව පණ පිටින්ම වලලන්ද මුං සැරසෙන්නෙ මෙදා පොටේ :(
     
    එක වල්ලේ පොල් එහෙට පැන්නත් මෙහෙට පැන්නත් අපිට කෙළවන එකේ වෙනසක් නොකරයි මුන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ස්කර්වීයට 10000$ දීල කිව්ව පොනිලගෙ වල්ලට මන්නෙන් කොටලා වරෙන් කියල..
    මූ ආපහු ඇවිත් කියන කොටන්න ගියා වල්ලක් තිබ්බෙ නෑ camel toe එක කලිසමෙන් එලියට පැනල තිබ්බ ඌ ආපහු ආව කියල..
    මම ආයෙ යැව්ව කමක් නෑ තට්ටෙ ගාල තට්ටෙට කොටපන් කියල..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19330932 said:
    ඔය පොඩ්ඩයි පෙන්නුවේ සරදියෙල් තව ගොඩාක් වැඩ කරන්න හිතන් ඉන්නේ ...

    ආණ්ඩුවේ ජොබ් ටිකටත් කෙල හල හල ඉන්නේ ....

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

    :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උලවුව දැන්ම වට්ටන්ඩ පැළෑන් කොරල වැඩක් නැ. අයවැයේ රසේ මිනිස්සුන්ට හරියටම දැනෙන කනුයි.. අර රනිල්ගෙ සින්ගප්පුරු කොරමය රාජ්ය සේවයටයි.සුද්දගෙ අධිකරන පිහිටොලො කැකිල්ලෙ තින්දු එද්දියි.. ආයෙ ඔකෙ අමුතුවෙන් වට්ටන්ඩ දෙයක් ඉතුරු වෙන් නෑ..:lol::lol::lol: මොකට කලබල වෙනවද ඔහොම යන්..:cool::)
     
    Last edited:

    අඩෝ ජංගි මල්ලි උබව දැක්ක කල්. කොහොමද දැන් දුමින්ද සෑර් එහෙම හොඳින් ඉන්නවද? දැන් නම් හැම දෙයක්ම වගේ මතක් වෙලා ඇති නේද? :lol:
    :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:

    4ක් කියල මට නෙව්ස් ඒක අවේ.... ඉතුරු අයට නියෝජය....විමලා හින්ද තමයි එන්නේ....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,377
    113
    පැටියා;19331066 said:
    වාවන්නෙ නෑ මයෙ පපුකැනැත්ත. අප්පුච්චව පණ පිටින්ම වලලන්ද මුං සැරසෙන්නෙ මෙදා පොටේ :(

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

    මේ අතරින් එක්‌ මන්ත්‍රීවරයකු 'මහින්ද සමඟ නැගිටිමු' :lol: ව්‍යාපාරයේ ඉහළින්ම කටයුතු කළ අයකු බව ද පැවැසේ.

    මෙම මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනකුට කැබිනට්‌ සහ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදීමට නියමිත අතර, තවත් මන්ත්‍රිවරයකුට දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපති ධුරයක්‌ ලබාදීමට ද නියමිත බව එම ප්‍රකාශකයා කීය.

    මෙම අයට ඇමැති ධුර ලැබෙනුයේ ශ්‍රීලනිපයට ආණ්‌ඩුවේ හිමි කෝටාවෙන් වන අතර, මොවුන් එජාප සභාපති ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා සමඟ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධව සාකච්ඡා වට කීපයක්‌ පවත්වා තිබේ. මොවුන් ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ජනාධිපති හා අගමැතිවරයාගේද කැමැත්ත හිමිව ඇත.

    ඒ අනුව මොවුන් ඉදිරියේදී ආණ්‌ඩුවේ මංගල අයවැය යෝජනාවලියට සම්බන්ධව ඡන්දය ලබා දෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වෙනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.

    මේ අතර තවත් මන්ත්‍රීවරයකු තමන්ට ආණ්‌ඩුවට එක්‌වීමට අවශ්‍ය බව කියමින් කීපවිටක්‌ එජාප සභාපති මලික්‌ සමරවික්‍රම මහතාට ඇවිටිලිකර ඇත. එහෙත් මෙම මන්ත්‍රීවරයාව ආණ්‌ඩුවට කිසිසේත් එක්‌කර නොගන්නා ලෙස අගමැතිවරයා පවසා තිබේ.

    මෙම මන්ත්‍රීවරයා පසුගිය ආණ්‌ඩුව නියෝජනය කළ ප්‍රබල කැබිනට්‌ ඇමැතිවරයකු වන අතර, දින සියයේ ආණ්‌ඩුවට එක්‌වීමට මෙම මන්ත්‍රීවරයා කීපවිටක්‌ම උත්සාහ කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

    - divaina

    11t0ebo.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ජංගි මල්ලි උබව දැක්ක කල්. කොහොමද දැන් දුමින්ද සෑර් එහෙම හොඳින් ඉන්නවද? දැන් නම් හැම දෙයක්ම වගේ මතක් වෙලා ඇති නේද? :lol:
    :lol:
    නැ බන් මිනිහ කූඩුවෙ යහලාපනේ නිතිය කිරියාත්මක කොරානෙ:lol::lol: