Huththo me ayawaya tibboth jeewath wenda be thope anduwa tibbata apita amaruwak ne ravita kiyala oka wenas karala deepn ambanaka kade giyane... gov wadakarana minissuth ekka puduma tharahak ne tiyenne oyta hodai lankawa americawata wikunala damma nam...Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai![]()

බයියෝ නෙමෙයි බං අවංකවම මැදහත් මාවතේ ඉන්න අපිටත් ඇඬිලා ඉන්නේ. මෙලෝ රහක් නෑ පොනිලගේ ආණ්ඩුව..
හරි පඬිතුමෝ දැන් ඉතින් මොකද්ද ඔයාගේ විසඳුම මේකට. මහින්දව ගේන එකද?සොහොන;19330918 said:නය ගන්නේ නැ නෙමේ දෙන්නේ නැ
ගෙවුම් ශේෂ දුෂ්කරතාවයන්ට මුහුන දී ඇති තත්වය තුල ජාමූඅ ට ඉදිරිපත් කල ඇ.ඩො. බිලියන 4.6ක නය ඉල්ලුම්පත පිලිබඳව සාකච්චා යලි ඇරඹීම පිලිබඳව මුදල් ඇමති ඇඟවුම් කලේය. ආන්ඩුව අය වැය පරතරය කපා හැරිය යුතු බව පවසමින් එවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ විසින් ප‍්‍රතික්ෂේප කෙරින. අසහනය දුරු කිරීම එල්ල කරගෙන පෙබරවාරියේදී රාජ්‍ය අංශයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් ඉහල දැමීම පිලිබඳව එය අතිශයින්ම විවේචනශීලී විය. මූලිකව 2006 සිට රාජ්‍ය අංශයේ වැටුප් කැටි කර තිබිනි.

හරි පඬිතුමෝ දැන් ඉතින් මොකද්ද ඔයාගේ විසඳුම මේකට. මහින්දව ගේන එකද?
![]()
සොහොන;19330951 said:
2 පැත්තේම ඉන්නේ අපිට කෙලවන්න බලන් .....
ඉතුරු ටික වැඩක් නැ බන් .....

lol ok![]()

වාවන්නෙ නෑ මයෙ පපුකැනැත්ත. අප්පුච්චව පණ පිටින්ම වලලන්ද මුං සැරසෙන්නෙ මෙදා පොටේමහින්ද පිලේ කචල් - හතරක් ආණ්ඩුවට
මහින්ද පිල නියෝජනය කරමින් සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉදිරි දිනවලදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.
එම කණ්ඩායමට රාජපක්ෂ පිල නියෝජනය කළ ප්‍රබලයකුද ඇතුළත් වී සිටින බවත් අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙමින් එම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිත බවත් පැවසේ.
රාජපක්ෂ පිල නියෝජනය කරනු ලබන ප්‍රබලයාට කැබිනට් අමාත්‍ය ධූරයක්ද, අනෙක් තිදෙනාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හා දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවල ප්‍රධානත්වයද ලබා දීමට මේ වනවිට ආණ්ඩුව එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් වීරවංස පාර්ශවය හා ඇති වූ ගැටුමක් මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා රාජපක්ෂ පිලෙන් ඉවත් වීමට බලපා ඇතැයි පැවසේ. වීරවංස මන්ත්‍රීරයාගේ උත්සාහය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමටය. එම උත්සාහයට විරුද්ධ වීමත් සමග ඇති වූ ගැටීමක් මෙම පිරිස ආණ්ඩුවට එක් වීමට හේතු වී තිබේ. ඉදිරියේදී තවත් පිරිසක් මේ ආකාරයට රාජපක්ෂ පිලෙන් ඉවත් වී ආණ්ඩුවට එක් වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
- http://www.lankatruth.com/home/sinh...-57-49&catid=36:2011-10-17-04-27-38&Itemid=72

මහින්ද පිලේ කචල් - හතරක් ආණ්ඩුවට

සොහොන;19330932 said:ඔය පොඩ්ඩයි පෙන්නුවේ සරදියෙල් තව ගොඩාක් වැඩ කරන්න හිතන් ඉන්නේ ...
ආණ්ඩුවේ ජොබ් ටිකටත් කෙල හල හල ඉන්නේ ....
ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.
එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

මොකට කලබල වෙනවද ඔහොම යන්..

අඩෝ ජංගි මල්ලි උබව දැක්ක කල්. කොහොමද දැන් දුමින්ද සෑර් එහෙම හොඳින් ඉන්නවද? දැන් නම් හැම දෙයක්ම වගේ මතක් වෙලා ඇති නේද?ඔය උලවුව දැන්ම වට්ටන්ඩ පැළෑන් කොරල වැඩක් නැ. අයවැයේ රසේ මිනිස්සුන්ට හරියටම දැනෙන කනුයි.. අර රනිල්ගෙ සින්ගප්පුරු කොරමය රාජ්ය සේවයටයි.සුද්දගෙ අධිකරන පිහිටොලො කැකිල්ලෙ තින්දු එද්දියි.. ආයෙ ඔකෙ අමුතුවෙන් වට්ටන්ඩ දෙයක් ඉතුරු වෙන් නෑ..මොකට කලබල වෙනවද ඔහොම යන්..
![]()

පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()
පැටියා;19331066 said:වාවන්නෙ නෑ මයෙ පපුකැනැත්ත. අප්පුච්චව පණ පිටින්ම වලලන්ද මුං සැරසෙන්නෙ මෙදා පොටේ![]()
ව්‍යාපාරයේ ඉහළින්ම කටයුතු කළ අයකු බව ද පැවැසේ.
නැ බන් මිනිහ කූඩුවෙ යහලාපනේ නිතිය කිරියාත්මක කොරානෙඅඩෝ ජංගි මල්ලි උබව දැක්ක කල්. කොහොමද දැන් දුමින්ද සෑර් එහෙම හොඳින් ඉන්නවද? දැන් නම් හැම දෙයක්ම වගේ මතක් වෙලා ඇති නේද?
![]()