ඇයි බලු කෑම බළළ් කෑම. ඒ කාලෙ බයියො කෑවෙ ඒවනෙok
මේ උඩ පනින බයියන්ට අමතක වෙලා මහින්ද 60% කින් විදුලි බිල වැඩිකරපු හැටි එහෙම ... කොත්තමල්ලි කිලෝ එකට රු300ක බද්දක් ගහල ලැම්බොගිනි බදු වලින් නිදහස් කරපු හැටි ... ඒ වගෙම මේකත් අමතක වෙලා යයි![]()

ඇයි බලු කෑම බළළ් කෑම. ඒ කාලෙ බයියො කෑවෙ ඒවනෙok
මේ උඩ පනින බයියන්ට අමතක වෙලා මහින්ද 60% කින් විදුලි බිල වැඩිකරපු හැටි එහෙම ... කොත්තමල්ලි කිලෝ එකට රු300ක බද්දක් ගහල ලැම්බොගිනි බදු වලින් නිදහස් කරපු හැටි ... ඒ වගෙම මේකත් අමතක වෙලා යයි![]()

පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()
මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.
Today news valata kiwwa, Internet Bill vadi venne nathilu, samagamen vitharalu aya kara ganne.
පැටියා;19330396 said:බයියො අඬයිද?![]()

I wish the present government will lose the budget and have to dissolve the parliament.

Me budget eke mahaa loku prashnayak na. Mokada mee budget eken wechha dewal meeta kalin budget waladith api ath dakala thiyena hinda. kalin budget walata wadaa meka wenas wenne giya aandu wage naya aragena nathi eka witharai. Ethakota adyaapaneta wen karapu wadi pura gaanenuth niyama widihata prayojanayak gaththoth rata me widihata tika kaalayak duwala goda ena track ekata daa ganna puluwan wei.. godak denekta thiyena duka thamange pudgalika prathilaaba walata kelawichcha eka. Oka tika dawasakin amathka wela yai![]()
ඔව් සමාගම එතනින් නවත්තනවාලු...
දැන් උඹට විදේශිකයින්ට මේ රටේ ඉඩම් සිමාවක් තොරව ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයිද?
යකෝ අරාබි කාරයෝ සල්ලි දාලා හම්බ කොලනි හදයි...මොලේ නැ තොපිට