ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Menna thawa riduna ekek :P umbe ammage redda assen gaththe nane anathayo. wadak balan hitapan.

    අනේ යකෝ...උඹ දානවා නම් සම්පූර්ණ නිවුස් එකම දාපන් ගත්ත තැන් වල හු#$%තේ ලින්ක් ඔබන්නේ නැතුව...බාගයක් දාලා උඹේ හිඟන සයිට් එකට මේකේන් කට්ටිය අදින්න තියාගන්න එපා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    මෙම සංචාරයට කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පැටි‍්‍රක් කරුණාසිංහ මහතා ඇතුළු සියළුම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත‍්‍රීවරුන් එක්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ධර්මප‍්‍රිය දිසානායක මහතා පමණක් තායි සවාරිය ප‍්‍රතික්ෂේප කර තිිබේ.

    මේ පිළිබඬහ්ව ඔහු පවසන්නේ මහජන මුදල් වියදම් කරමින් විදේශ සවාරි ගැසීම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කරන්නක් බැවින් මෙම සවාරිය ප‍්‍රතික්ෂේප කළ බවයි.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    :yes:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඔක ඉතින් අරුමයක්ද, අවුරුදු 60 වඩා තට්ටුමරු කලනේ, සින්හලු මැරෙනකන් තට්ටුමරු කර කර ඉදියි.