සවු බාගයේ දැක්ම ...

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව සඳහා නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් ලක්‍ෂ 21ක මුදලක් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් ඊයේ (17) පැවැති කුරුණෑගල මහ නගර සභාවේ විශේෂ සභා රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    කරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසල මහතා විසින් ඉදිරිපත් කරන ලද එම කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 13ක් ද විරුද්ධව ඡන්ද 3ක් ද ලැබීමෙන් පසුව වැඩි ඡන්ද 10කින් ඉදිරිපත් කරන ලද එම කෙටුම්පත සම්මත විය. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ පැවැති මෙම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී නොවූ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා සහාවේ මුලසුනේ හිඳිමින් එම මුදල් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

    නගරාධිපතිවරයා සමඟ නාගරික කොමසාරිස්, ප්‍රධාන නාගරික ඉංජිනේරුවරයා, වැඩ අධිකාරිවරයා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකාරු වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයන් සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් 21,80,000.00ක මුදලක් නගර සභාව විසින් ගෙවිය යුතු බව සඳහන් මුදල් කෙටුම්පතක් එසේ සභා සම්මත කර ගැනුණි.

    එම යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රනුක සංජය සමඟ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේ සහ එ.ජා.ප. මන්ත්‍රී සුමේධ අරුණශාන්ත මන්ත්‍රීවරු විරුද්ධ වුහ. විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එම කෙටුම්පතට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම විශේෂත්වයකි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිවුදෙනකු සහාවට පැමිණ සිටියේ නැත.

    -දැන් සනීපද රාජපක්ෂ පවුලේ ඉදුල් කන වහල් හැත්තට :-D:-D:-D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර

    වහල් හැත්ත සනීපෙන් හිටියේ පැය ගානයි.. ආයේ කුනු අපුල්ලන්නයි රචනා ලියන්නයි වැඩ කොච්චරද.. ඒ අස්සෙ ලයිට් ගියපු එකෙන් පවර් සිස්ටම් ගැනත් ඉගෙන ගන්න උනානේ..

    පව් බන් අනාත ජීවිත..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Yes we gave 2/3 and they will give more in return. Still we cannot understand the value of vote . This is partly due to inactive and corrupt opposition we have including all the parties represented in parliament
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka thamai bn wadi balayak thiyena kota case eka.
    Virudda unata wadak na wade kerenawa sammatha wela.

    Dan u(nagaradipathi) aththanomathikava karana wada walata ape badu salli denna one da bn?
    ehema nithi thiyenawada?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    109825265_3395601203816186_5634025891258670255_n.jpg
     
    Similar threads