රාජ්‍ය සේවයේ නිලධාරීන් එකෙක්ට එකෙක් සම්බන්ධයි, මේ සම්බන්ධය හොඳ දේට නම් කමක් නැත.
නමුත් මිනිසුන් අගතියට පත්කරමින්, රටේ ව්‍යවස්ථාවට එරෙහි තීරණ ගැනීමටද මොවුන් එකිනෙකා පෙළඹී ඇත.
මෙවන් දූෂිත නිලධාරීන්ගේ කල්ලි සම්බන්ධතා විමර්ශනය කිරීම කවුරුන් හෝ ඉක්මණින් කළ යුතුව ඇත.
මොවුන් එකිනෙකා රැකගනිමින් මෙසේ දෙනු ලබන වැරදි නිර්දේශ මගින් මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩවෙමින් ඇත.
නිලධාරීන් මාරු වෙද්දි ලිපිගොනුත් අතුරුදහන් කරන තැනට ඇවිත් තියෙන්නේ...
ඒත් රටේ බහුතරයක් මිනිසුන්ට නීතිය ඉදිරියට යාමට මුදල් හා කාලයද නැත. රාජ්‍ය සේවයේ බහුතරයක් වගකීමෙන් තොරව කටයුතු කරමින් ඇත.