එකෙක්ට එකෙක් සම්බන්ධයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    රාජ්‍ය සේවයේ නිලධාරීන් එකෙක්ට එකෙක් සම්බන්ධයි, මේ සම්බන්ධය හොඳ දේට නම් කමක් නැත.

    නමුත් මිනිසුන් අගතියට පත්කරමින්, රටේ ව්‍යවස්ථාවට එරෙහි තීරණ ගැනීමටද මොවුන් එකිනෙකා පෙළඹී ඇත.

    මෙවන් දූෂිත නිලධාරීන්ගේ කල්ලි සම්බන්ධතා විමර්ශනය කිරීම කවුරුන් හෝ ඉක්මණින් කළ යුතුව ඇත.

    මොවුන් එකිනෙකා රැකගනිමින් මෙසේ දෙනු ලබන වැරදි නිර්දේශ මගින් මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩවෙමින් ඇත.

    නිලධාරීන් මාරු වෙද්දි ලිපිගොනුත් අතුරුදහන් කරන තැනට ඇවිත් තියෙන්නේ...

    ඒත් රටේ බහුතරයක් මිනිසුන්ට නීතිය ඉදිරියට යාමට මුදල් හා කාලයද නැත. රාජ්‍ය සේවයේ බහුතරයක් වගකීමෙන් තොරව කටයුතු කරමින් ඇත.
     
    • Haha
    Reactions: Udee KJ

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113



    @shenat @nul @Max_r භාණ්ඩාගාරෙ පිරිලා ඉතිරිලා තියෙද්දී මිනිස්සු කෝච්චියට පනිනවා 😆
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    අනිත් උන්ගෙ හුත්තවල් හොයන්න නෙවෙයි බං, උඹ කීයක් හරි හොයාගන්න විදිහක් බලපන්. උන් නං කල්ලි ගැහිලා හරි කොහොම හරි උන්ගෙ වැඩේ කරගනියි. ඒව හොය හොය ඉඳලා උඹේ කල් පනියි. රටවල් හැදිල්ල පැත්තක තියල උඹ හැදියන්.:cool:

    haali liwwa kiyala current kapana eka nawathinne naha umba inna dotata..
    rent ekatawath colombo wareng..
    :yes::lol:
    ------ Post added on Jun 23, 2026 at 2:29 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,064
    113
    උඹ නේද අර Talk with Lal කියන පොන්න බල්ල?