ආතතියෙන් පෙලෙනවාද..?
[FONT="]මේක පාසල්, රැකියා ස්ථාන වගේ පුද්ගලයන් ඒකරාශී වෙන ඕනෙම තැනකින් සුලබව අහන්න ලැබෙන පැමිණිල්ලක්..[/FONT]

[FONT="]ඈ....
මොකක්ද හැබෑට මේ Stress....
අපි කව්රු කව්රුත් කිව්වට කව්ද අප්පේ ඕවගේ අල ගිය මුල ගිය තැන් හොයන්නේ.. හරි, එහෙනම් කියවලම බලමුකෝ.. [/FONT][FONT="]Stress[/FONT] [FONT="]එහෙම නැත්තම් ආතතිය කියන්නේ මොකක්ද...? [/FONT]
[FONT="]Stress නැත්තම් ආතතිය කියන මාතෘකාව ගැන මුලින්ම නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ Hans Selye.. ඒ 1936 දි..
මෙයා තමයි සැලකෙන්නෙ “[/FONT][FONT="]The [/FONT][FONT="]father of stress[/FONT]” [FONT="]විදිහට.. ඒ කිව්වෙ “ආතතියේ පියා” විදිහට..
මාර පොරක් නේද..
Hans Selye කියල තියෙන විදිහට ආතතිය කියන්නෙ “තමා අවට පරිසරයේ සිදුවන වෙනස් කමකට ( තර්ජන, සිත් රිදවීම් වගේ ) පුද්ගල ශරීරය විසින් දක්වනු ලබන ස්ථීර හෝ විශේෂිත නොවූ ( කල්තියා විනිශ්චය කල නොහැකි ) ප්‍රතික්‍රියාවක්..
”[/FONT]
[FONT="]මොකක් හෝ වේවා දැන් ඔය කියන ආතතිය හොඳ සංසිද්දියක් නෙමෙයි කියල අපි හැමෝම දන්නවනේ.. එහෙම නැත්තම් ඉතින් මෙහෙම කියන්න එපැයි.. [/FONT]
[FONT="]“Office එකේ වැඩ හරීම stress අනේ.. හරී ෂෝක් මෙයා..
”[/FONT]
[FONT="]කොහොමින් කොහොමින් හරි ඔය ආතතිය කියන්නේ සෞඛ්‍යට හිතකර යමක් නම් නෙමෙයි ඕන්..
මනෝ විද්‍යාවට අනුව මේ ආතතිය නිසා ඇති වෙන්න පුළුවන් අතුරු විපාක බොහෝමයි..[/FONT]
[FONT="]ශරීරයට[/FONT]
· [FONT="]හිසරුදාව[/FONT]
· [FONT="]මස්පිඬු වේදනාව[/FONT]
· [FONT="]පපුවේ කැක්කුම්[/FONT]
· [FONT="]වෙහෙස[/FONT]
· [FONT="]බඩේ කැක්කුම්[/FONT]
· [FONT="]නින්දේ අපහසුතා[/FONT]
[FONT="]මනෝභාවයට ( Mood )[/FONT]
· [FONT="]සාංකාව[/FONT]
· [FONT="]අසහනය[/FONT]
· [FONT="]අභිප්‍රේරණය ( Motivation ) මද බව[/FONT]
· [FONT="]කේන්තිය[/FONT]
· [FONT="]දුක[/FONT]
· [FONT="]විෂාදය[/FONT]
[FONT="]හැසිරීමට[/FONT]
· [FONT="]මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලට හුරුවීම [/FONT]
· [FONT="]සමාජයෙන් වෙන්වීම[/FONT]
· [FONT="]තරහකාරී හැසිරීම්[/FONT]
[FONT="]ඉතින් ඔය කියන විදිහට ඔච්චර අතුරු විපාක තියෙනවනම් කව්රු කව්රුත් එකතු වෙලා ඔය කියන ආතතිය නවත්වන්න එපැයි..
කොරන්න පුළුවන් වැඩක් එපායැ කතා කරන්න..
අර කලින් කියපු ආතතියේ පියාම කියල තියෙනව “ආතතියෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න පුළුවන් එකම ක්‍රමය මරණය පමණයි කියල..”
මදැයි කොලා.. එතකොට මොකක්ද අපිට මේකට කරන්න පුළුවන්..
Stress Management.. ඔව් අනිවාර්යෙන්ම..
අපිට පුළුවන් ආතතිය පාලනය කරන්න.. ඒකට කරන්න ඕන සරල ක්‍රම කීපයක් තමයි මේ..[/FONT]
1. [FONT="]අනවශ්‍ය ආතතීන් මඟහරින්න.[/FONT]
· [FONT="]ඔබේ සීමාව දැනගන්න.. පෞද්ගලික හෝ රාජකාරීමය ජීවිතය තුල ඔබට කල හැකි ප්‍රමාණයට වඩා වගකීම් බාරගන්න එපා..[/FONT]
· [FONT="]නැවත නැවත ඔබව ආතතියට භාජනය කරන පුද්ගලයන් හඳුනාගන්න.. ඔවුන් සමඟ පවත්වන සබඳකම් සීමා කරන්න..[/FONT]
· [FONT="]ඔබේ පරිසරය පාලනය කරන්න.. ඔබව දුකට පත්කරන ප්‍රවෘත්ති නිවේදනය වන්නේනම් රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න.. මාර්ග තදබදය ඔබව අපහසුතාවයට පත්කරයි නම් දුර ප්‍රමාණය වැඩි උනත් තදබදය අඩු මාර්ගයක් තෝරා ගන්න..[/FONT]
· [FONT="]ආතතිය ඇතිකරන මාතෘකාවලින් ඉවත් වී සිටින්න.. [/FONT]
2. [FONT="]අවස්ථාව වෙනස් කරන්න[/FONT]
· [FONT="]ඔබේ සිතුවිලි ප්‍රකාශ කරන්න..සිර කරගෙන ඉන්න එපා.. සිතට වදදෙන ඕනෑම දෙයක් ගැන..[/FONT]
· [FONT="]තවත් අයෙකුගේ ක්‍රියා කලාපයන් වෙනස් වීම ඔබට අවශ්‍යනම් ඔහු/ඇය සමග සමථයකට පත්වන්න.. ඔබත් එලෙසම වෙනස් වන බවට..[/FONT]
· [FONT="]ඔබේ කාලය කළමනාකරණය කරන්න..[/FONT]
· [FONT="]ඔබට අවශ්‍ය දේ ලබාගන්න බලපෑමක් ඇති කරන්න පසුබට වෙන්න එපා.. ඔබේ පාඩම් කටයුතු වලට කාමර සගයාගේ නොනවතින කියවිල්ල බාධාවක් නම් කරුණාකර නිශ්ශබ්ද වෙන්න යැයි ඔහුට කියන්න..[/FONT]
( ගුටිත් කන්න වෙයිද දන්නේ නෑ..
)
3. [FONT="]ඔබට වෙනස් කල නොහැකි දේ පිළිගන්න.. ඒවාට හුරුවෙන්න..[/FONT]
· [FONT="]තමන්ගේ දැක්ම වෙනස් කරගන්න.. මාර්ග තදබදය ආසම කරන ගීතයකට සවන් දෙන්න අවස්ථාවක් කරගන්න පුළුවන්..[/FONT]
· [FONT="]පාලනය කල නොහැකි දේවල් පාලනය කරන්න උත්සහ කරන්න එපා.. අර කතාවක් තියෙන්නේ [/FONT][FONT="]“What doesn’t kill us makes us stronger.”[/FONT][FONT="] කියල.. [/FONT]
· [FONT="]ලඟම මිතුරෙක් සමඟ කතා කරන්න..[/FONT]
· [FONT="]වැදගත්ම දේ.. සමාව දෙන්න පුරුදු වෙන්න..[/FONT]
4. [FONT="]විනෝදාත්මක ක්‍රියාවන්වල නිරත වෙන්න[/FONT]
· [FONT="]ඇවිදින්න යන්න[/FONT]
· [FONT="]පරිසරය සමඟ කාලය ගත කරන්න[/FONT]
· [FONT="]හොඳ මිතුරෙකුට කතා කරන්න[/FONT]
· [FONT="]දිගු ස්නානයක් ලබන්න[/FONT]
· [FONT="]සුවඳ කැවූ ඉටිපන්දම් දල්වන්න[/FONT]
· [FONT="]සුරතල් සතෙකු සමඟ සෙල්ලම් කරන්න[/FONT]
· [FONT="]සංගීතයට සවන් දෙන්න[/FONT]
· [FONT="]විනෝදාත්මක නාට්‍යයක් නරඹන්න[/FONT]
5. [FONT="]සෞඛ්‍යදායී දිවි පැවැත්මක් තෝරාගන්න[/FONT]
· [FONT="]දිනපතා ව්‍යායාම කරන්න[/FONT]
· [FONT="]සමබර අහාර වේලක් ගන්න[/FONT]
· [FONT="]අධික පැණිරස, කෝපි, පැණි බීම, චොකලට් භාවිතය අවම කරන්න[/FONT]
· [FONT="]මත්පැන්, දුම්වැටි, වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලකින්න[/FONT]
· [FONT="]ප්‍රමාණවත් නින්දක් ලබන්න[/FONT]
[FONT="]බලාගෙන යද්දී ඒකත් ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ.. කොහොමින් හරි අපි හැමෝම කැමතියිනේ ආතතියෙන් තොර relaxed life එකක් ගත කරන්න.. ඕන්න ඔහොම කරලා බලමුකෝ එහෙනම්.. [/FONT]

[FONT="]Re-post නම් සමාවෙන්න ඕනෙ...
බලල bump එකක් Rep එකක් දුන්නට එහෙම වරදක් නෑ ඉතින්.. 

[/FONT]
[FONT="]“Office එකේ වැඩ හරිම stress අනේ..
”[/FONT]
[FONT="]“මේ exam නිසා පට්ට stress මචන්..
”[/FONT]
[FONT="]“ළමයගෙ අසනීපෙ නිසා හිතට මාරම stress..
”[/FONT]
”[/FONT][FONT="]“මේ exam නිසා පට්ට stress මචන්..
”[/FONT][FONT="]“ළමයගෙ අසනීපෙ නිසා හිතට මාරම stress..
”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක පාසල්, රැකියා ස්ථාන වගේ පුද්ගලයන් ඒකරාශී වෙන ඕනෙම තැනකින් සුලබව අහන්න ලැබෙන පැමිණිල්ලක්..[/FONT]

[FONT="]ඈ....

මොකක්ද හැබෑට මේ Stress....
අපි කව්රු කව්රුත් කිව්වට කව්ද අප්පේ ඕවගේ අල ගිය මුල ගිය තැන් හොයන්නේ.. හරි, එහෙනම් කියවලම බලමුකෝ.. [/FONT][FONT="]Stress[/FONT] [FONT="]එහෙම නැත්තම් ආතතිය කියන්නේ මොකක්ද...? [/FONT]
[FONT="]Stress නැත්තම් ආතතිය කියන මාතෘකාව ගැන මුලින්ම නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ Hans Selye.. ඒ 1936 දි..

මෙයා තමයි සැලකෙන්නෙ “[/FONT][FONT="]The [/FONT][FONT="]father of stress[/FONT]” [FONT="]විදිහට.. ඒ කිව්වෙ “ආතතියේ පියා” විදිහට..
මාර පොරක් නේද..
Hans Selye කියල තියෙන විදිහට ආතතිය කියන්නෙ “තමා අවට පරිසරයේ සිදුවන වෙනස් කමකට ( තර්ජන, සිත් රිදවීම් වගේ ) පුද්ගල ශරීරය විසින් දක්වනු ලබන ස්ථීර හෝ විශේෂිත නොවූ ( කල්තියා විනිශ්චය කල නොහැකි ) ප්‍රතික්‍රියාවක්..
”[/FONT][FONT="]මොකක් හෝ වේවා දැන් ඔය කියන ආතතිය හොඳ සංසිද්දියක් නෙමෙයි කියල අපි හැමෝම දන්නවනේ.. එහෙම නැත්තම් ඉතින් මෙහෙම කියන්න එපැයි.. [/FONT]
[FONT="]“Office එකේ වැඩ හරීම stress අනේ.. හරී ෂෝක් මෙයා..

”[/FONT][FONT="]කොහොමින් කොහොමින් හරි ඔය ආතතිය කියන්නේ සෞඛ්‍යට හිතකර යමක් නම් නෙමෙයි ඕන්..

මනෝ විද්‍යාවට අනුව මේ ආතතිය නිසා ඇති වෙන්න පුළුවන් අතුරු විපාක බොහෝමයි..[/FONT]
[FONT="]ශරීරයට[/FONT]
· [FONT="]හිසරුදාව[/FONT]
· [FONT="]මස්පිඬු වේදනාව[/FONT]
· [FONT="]පපුවේ කැක්කුම්[/FONT]
· [FONT="]වෙහෙස[/FONT]
· [FONT="]බඩේ කැක්කුම්[/FONT]
· [FONT="]නින්දේ අපහසුතා[/FONT]
[FONT="]මනෝභාවයට ( Mood )[/FONT]
· [FONT="]සාංකාව[/FONT]
· [FONT="]අසහනය[/FONT]
· [FONT="]අභිප්‍රේරණය ( Motivation ) මද බව[/FONT]
· [FONT="]කේන්තිය[/FONT]
· [FONT="]දුක[/FONT]
· [FONT="]විෂාදය[/FONT]

[FONT="]හැසිරීමට[/FONT]
· [FONT="]මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලට හුරුවීම [/FONT]

· [FONT="]සමාජයෙන් වෙන්වීම[/FONT]

· [FONT="]තරහකාරී හැසිරීම්[/FONT]
[FONT="]ඉතින් ඔය කියන විදිහට ඔච්චර අතුරු විපාක තියෙනවනම් කව්රු කව්රුත් එකතු වෙලා ඔය කියන ආතතිය නවත්වන්න එපැයි..
කොරන්න පුළුවන් වැඩක් එපායැ කතා කරන්න..
අර කලින් කියපු ආතතියේ පියාම කියල තියෙනව “ආතතියෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න පුළුවන් එකම ක්‍රමය මරණය පමණයි කියල..”
මදැයි කොලා.. එතකොට මොකක්ද අපිට මේකට කරන්න පුළුවන්..
Stress Management.. ඔව් අනිවාර්යෙන්ම..
අපිට පුළුවන් ආතතිය පාලනය කරන්න.. ඒකට කරන්න ඕන සරල ක්‍රම කීපයක් තමයි මේ..[/FONT]1. [FONT="]අනවශ්‍ය ආතතීන් මඟහරින්න.[/FONT]

Last edited: