මගේ අම්මට දන හිස් දෙකක් දාන්න කියලා තියෙන්නේ ..ආතරයිටිස්ර..ප්රයිවට් කරාම ලක්ෂ 20 ක් යනවා...රාගමට කතා කලා..එයාලා කියනවා වෙයිට්න් ලිස්ට් ඉන්නලු..අපි වගේ කප්පරක් ඉන්නවා..ලිස්ට් එකේ..
මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල
උඹලා දන්න තැනක් තියනවනම් ෙරකමන්ඩ් කරන්න..විශ්වාසි තැනක්
මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල
උඹලා දන්න තැනක් තියනවනම් ෙරකමන්ඩ් කරන්න..විශ්වාසි තැනක්