ආතර් සී ක්ලාක් pedo කෙනෙක්ද?

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    unnamed (1).jpg


    මේ කතාව දන්න අය දන්නවා. මාත් මේක කලින් අහලා අත ඇරලා දාපු කතාවක්. සාක්ශි එක්කම දැන් තියෙනව කියවන්න.

    ආතර් සී ක්ලාර්ක් මහත්තයා ලංකාවට එන්නේ 1954 අවුරුද්දේ. ඒ එන්නෙ මයික් විල්සන් කියන තරුණයා එක්ක. මයික් විල්සන් ඉපදෙන්නේ 1934 දි. ආතර් සී ක්ලාර්ක් ඉපදෙන්නේ 1917 දී.

    දෙන්න අතර වයස් පරතරය අවුරුදු 17 යි. 54 වෙද්දි මයික්ට වයස 20 යි. ක්ලාර්ක් ට 37 යි. දෙන්න ලංකාවට එද්දි දෙන්න ආදරවන්තයෝ බව කියවෙනවා. කියවෙනවා හරි ද..?

    ක්ලාර්ක් 1953 දි තමයි කසාද බඳින්නෙ. ගෑණු කෙනෙක්ව. එයාගෙ නම මැරිලින් මේෆීල්ඩ්. 53 දි මැරිලින්ව බඳින ක්ලාර්ක් 54 දි ඇයගෙන් වෙන් වෙනවා. ඒ කියන්නෙ ක්ලාර්ක් ලංකාවට එද්දි ඔහුගේ බිරිඳ ලංකාවට එන්නෙ නෑ.

    ඔහු එක්ක එන්නෙ මයික් විල්සන් විතරයි.

    මේ මයික් විල්සන් කියන්නෙ කවුද කියල බලමු. ලංකාවෙ පළවෙනි වර්ණ චිත්‍රපටය වෙන රන්මුතු දූවෙ ඩිරෙක්ටර් තමයි මයික් විල්සන්. රන්මුතු දූව Produce කලේ කවුද..? ඒ ලැයිස්තුවේ ආතර් සී ක්ලාර්ක් මහත්තයත් ඉන්නවා.

    මයික් විල්සන් ගැහැණියක්ව කසාද බඳිනවා, එලිසබත් පෙරේරා කියන නමින් යුතු. තව සුපිරි කතාවක් තමයි, මයික් විල්සන් පස්සෙ ස්වාමි කෙනෙක් වෙනවා. "ස්වාමි සිව කල්කි" කියලා නම වෙනස් වෙනවා. 1995 අවුරුද්දෙ දි තමා කල්කි ස්වාමි මැරෙන්නේ.

    ලංකාවට ආවට පස්සෙ ක්ලාර්ක් ප්ලග් වෙන්නෙ ඒකනායක කියන පවුල එක්ක. ඒ පවුල හා සම්බන්ධ කතාත් කිහිපයක් තියෙනවා නම්, ගම් එක්ක. ඉන්ටනෙට් එක පීරුවොත් ඕන තරම් හොයාගන්න පුලුවන් මේවා.

    කොහොමහරි මේ සම්බන්ධතා වලින් පස්සේ ක්ලාර්ක් මහත්තයගේ දීර්ඝ කාලීන සම්බන්ධතා ගැන කතා, ඕපදූප, වාර්තා අහන්න දකින්න ලැබෙන්නේ නෑ.

    ඊට පස්සෙ එන්නෙ 1998 පෙබරවාරි 01 වෙනිදා බ්‍රිතාන්‍යයේ Sunday Mirror පත්තරේ යන ලිපියක් සම්බන්ධ කතාවක්. මේ ලිපිය පළවුණු පත්තරෙන් මාධ්‍යවේදියෙක් (ග්‍රැහැම් ජොන්සන්) එනවා ලංකාවට.

    ඇවිල්ලා මෙයා කරන්නේ ක්ලාර්ක් මහත්තයා සමග ලිංගිකව හැසිරුණ අය හොයාගෙන එයාලා එක්ක සාකච්ඡා කරනවා.

    ප්‍රශ්නෙ කියන්නෙ මේ අය ඔක්කොම වගේ ක්ලාර්ක් මහත්තයා සමග විවිධ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙද්දි වයස අවුරුදු 18 ට වඩා අඩු වීම.

    නම : ගොඩ්වින් ෆර්නෑන්ඩු
    වයස : 33 (සිද්ධිය වන විට 13)

    "ක්ලාර්ක් මහත්තයාට ඕන වුනා එයාගෙ කකුල් මම ලවා මසාජ් කරගන්න. ඊලඟට එයා එයාගෙ අත මගේ කොට කලිසම ඇතුලට දාලා එක එක දේවල් කරන්න ගත්තා. එයාට මුඛ සංසර්ගය මගෙන් අවශ්‍ය වුණා, එයා කිවුවා මගේ පවුලට උදව් කරන්නම් කියලා. මම කවදාවත් ඒ අත්දැකීමට කැමති වුනේ නෑ. මම සල්ලි වලට ඒ දේ කලේ. එයා මට කිවුවා කාටවත් මේ දේවල් කියන්න එපා කියලා."

    නම : ඇන්ටොම් බොටනි
    වයස : 31 ( සිද්ධිය වන විට 17 )

    "ඔහු මට ගෙදරට කතා කලා, මසාජ් කරන්න කිවුවා. ඔහුගේ නිදන කාමරයේ බිත්ති පුරා තිබ්බේ පිරිමි ළමයින්ගේ ඡායාරූප. ඔහුගේ ලොක් කරපු කැබිනට්ටුවේ පිරිමි ළමයින්ගේ අසභ්‍ය ඡායාරූප හංගලා තිබ්බා. ඔහු ඒවා අරගෙන මට පෙන්නුවා ලිංගිකව එකතු වෙන්න කලින්. මම ඒවට කැමති වුනේ නැහැ.

    ඉන් පස්සෙ මම මගේ යාලුවො පස් හය දෙනෙක් ඒ ගෙදරට යැවුවා, මොකද ඔහු කිවුවා උදව් අවශ්‍ය යාලුවො ඉන්නව නම් ඒ ගෙදරට එවන්න කියලා."

    නම : සුනිල් ජයතිලක
    වයස : සඳහනක් නැත (එවකට Teenagee කෙනෙක්)

    "ඔහුගේ නිවසට ගියාම ඔහුට මසාජ් එකක් ඕන වුනා. ඔහු ඇඳගෙන හිටපු සරම ගලවලා ඇඳේ දිගාවුණා. මමත් ඇඳුම් ගැලෙවුවා. අපි මුඛ සංසර්ගයේ යෙදුණා. ඉන් පස්සේ අපි නිදාගත්තා. ඔහු මට රුපියල් 1500 ක මුදලක් දුන්නා."

    ඉන් පස්සේ මේ මාධ්‍යවේදියා ක්ලාර්ක්ව හම්බවෙන්න ඔහුගේ ගෙදරට යනවා. ගිහිල්ලා ඔහුගෙන් මේ ගැන අහනවා. මුලදී ඔහු තරයේ ප්‍රතික්ෂේප කරනවා මේ කතාව. මාධ්‍යවේදියා නම් ගම් එක්කම සාක්ෂි එලියට දාන්න ගත්තට පස්සෙ ඔන්න ක්ලාර්ක් පිලිගන්නවා.

    ක්ලාර්ක්ගෙන් මාධ්‍යවේදියා අහනවා "Paedophiles ගැන ඔහුගේ නිර්වචනය මොකක්ද කියලා.

    "යම් කිසි කෙනෙක් ලිංගිකව එකතු වෙනව නම් තමන්ගේම මනස තේරුම් ගන්න බැරි තරුණ ළමයි එක්ක, මට අනුව Paedophile කෙනෙක් කියන්නෙ එහෙම එක්කෙනෙක්." ක්ලාර්ක් කියනවා.

    ඊට පස්සෙ මාධ්‍යවේදියා කියනවා එක ළමයෙක්ගෙ වයස 13 ක් බව.

    "අවුරුදු 13 ක් නම් එයාගෙ වයස එයා හොඳටම මුහුකුරා ගියපු 13 හැවිරිදි අයෙක් වෙන්න ඕන."

    ඒ තමයි ක්ලාර්ක්ගේ උත්තරය.

    "මම ළමයි අකමැති කිසි දෙයක් කරලා නෑ. ඕවා ලොකු ප්‍රශ්න වෙන්නෙ ඕවා දැනගන්න දෙමවුපියෝ කෑ ගහන්න ගත්තම. ළමයට ප්‍රශ්නයක් නැත්නම්, ඒකෙ අවුලක් නෑ."

    "ලංකාව වගේ රටක මගේ ලිංගික නැමියාවල් (සමරිසි) ප්‍රසිද්ධියේ කියන්න බැහැනේ. මෙහේ ජනාධිපතිගෙ ඉඳලා ඕව ගැන කතා කරන්න ලැජ්ජයි. හිතන්නකො. මම විශ්ව විද්‍යාලයේ කුලපති. ප්‍රසිද්ධ ගරු කටයුතු චරිතයක්. ඒවා ප්‍රශ්න වෙනවා. මට යහතින් ඉන්න හම්බවෙන්නෙ නෑ මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කලොත්."

    ක්ලාර්ක් ඔන්න ඔය දේවල් කියනවා.

    සුපිරි කතා ගොඩක් තියෙනව ඉතින් තව. ඔය මදෑ. වැඩේ කියන්නෙ ලංකාවෙ පත්තර වලින් හෝ අනිත් මාධ්‍ය වලින් ඒ කාලේ මේ මොකුත් වාර්තා නොකිරීම. එහෙම මහ පුදුමෙකුත් නෙමෙයි නේද ඒකත්..?

    එහෙම බැලුවම ශ්‍රීමත් ආතර් සී ක්ලාර්ක් ලංකාවේ ජීවත් වුණේ "ලංකාව සුන්දර දිවයිනක්" නිසාට වඩා "ලංකාවේ මිනිස්සු හරි සුන්දර" නිසා වෙන්න පුලුවන් නේද..?

    🌚


    (මේ පොඩි හෑල්ලට කරුණු ගත්තු Collative Learning YT Channel එකෙන් කරපු Research Document එකේ Link එක Comment වලින් බාගන්න මම දාන්නම්.)

    Link to download research paper

    Copied from Mahela Hettiarachchi - Facebook
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නම : පවිදු ලක්ශාන්
    වයස: 25 (සිද්දිය වනවිට 12)

    "ඔහුගේ නිවසට ගියාම ඔහු මීයව ගුලට දාන සෙල්ලම කරමු කීවා . ඔහු ඇඳගෙන හිටපු සරම ගලවලා ඇඳේ දිගාවුණා. මමත් ඇඳුම් ගැලෙවුවා. ඔහු මට ගුදසන්සර්ගයක් කරා. ඉන් පස්සේ අපි නිදාගත්තා. ඔහු මට චොකලට් එකක් දුන්නා."
    avatar-png.203424
     
    Last edited:
    • Haha
    Reactions: dgboy

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    Arthur C. Clarke was a diver. He came to Sri Lanka to steal undersea treasure. The British gave him a knighthood because he stole treasure from Asian countries and sent them to Britain. Our idiots worshipped him, thinking he is a scientist. He's not. He was a science fiction writer. There's huge difference.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,406
    75,057
    113
    Arthur C. Clarke was a diver. He came to Sri Lanka to steal undersea treasure. The British gave him a knighthood because he stole treasure from Asian countries and sent them to Britain. Our idiots worshipped him, thinking he is a scientist. He's not. He was a science fiction writer. There's huge difference.
    This part even I figured out when we were small. Patta hype ekak tibbe muta uge ara poth nisa. Anyway he was a good science fiction writer. Not sure about his private life though nor the stealing treasure thing.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවනි ත්‍රෙඩ් එක නේද

    ත්‍රෙඩ් 10ක් විතර වැටෙයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඔක්කොම හරි අර ගොම මූණ ඔච්චර ලොකුවට දැම්මේ කොහොමද කියහන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Arthur C. Clarke was a diver. He came to Sri Lanka to steal undersea treasure. The British gave him a knighthood because he stole treasure from Asian countries and sent them to Britain. Our idiots worshipped him, thinking he is a scientist. He's not. He was a science fiction writer. There's huge difference.
    :yes: