ආතර් සී ක්ලාක් Gay? Paedophile?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,734
    9,057
    113
    මේක හැමෝම දන්න දෙයක්නෙ. ඒ කාලෙ සමහර සුදු මිනිස්සු ලංකාවට එන්න එක හේතුවක් juveniles ලව ඒ රටවල් වලට වඩා ලේසියෙන් ඇක්සස් කරන්න පුලුවන් වීම. සුදු expats ල ගණනාවකගෙ කතාව ඕක වෙන්න ඇති.

    ඔය හැමෝම පීඩොෆයිල්ස් ල කියන්නෙ තරම් හදිස්සි වෙන්න අවශ්‍ය නෑ. ඒත් මේව හැංගිල කරන වැඩ නිසා අබ්ලික් වැඩ වෙන්න පුලුවන් ලේසියෙන්.

    එංගලන්තෙ ඒ වෙද්දි සමරිසියන් වෙනුවෙන් පැවතුන අමානුශික වාතාවරණය (පස්සෙ තැචර් රෙජීම් එක එද්දි මේක මර්දනකාරී ලෙවල් එකකටම යනව) සමරිසි පිරිමින්ට අපි වගේ වඩා ලිංගික නිදහස් බවක් තිබුන පැරඩයිස් වලට එන්න පොළඹවපු හේතුවක් වෙන්න ඇති. තාමත් පරණ පුරුද්දට තායි යන නාකි සුද්දො ඉන්නව. මේ වගේ සිද්ධි ඇත්තටම ඩික්‍රිමනලයිසේෂන් වෙනුවෙන් ආගියුමන්ට් එකක්.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Clark gay ,කියලා කතාවක් ඉස්සර ඉදන්ම තිබ්බා.ඩිසන් පිට. හැබයි ඔහොම සීන් එකක් නම් හිටියා කියලා තිබ්බේ නැහැ. ක්ලාක්ගේ කාමරේ පිරිමි ළමයින්ගේ පින්තූර ගහගෙන හිටපු කතාවකුත් අහලා නැහැ. කාලක් එන්නේ නතර වෙන්න නෙමේ. ඕස්ට්‍රේලියාවේ යන ගමන්. මුහුද දැකලා නතර වෙන්නේ. ඒ දවස් වල හිටපු හොඳම කිමිදුම් කරුවෙක්. මිනිහා ඉස්සර නිධන් පස්සේත් ගිහින් තියෙනවා මුහුදේ. ලංකාව එකට හොඳම රටක් නීති නැහැ. අනික නැව් තියනවා දහස් ගානක් ගිලුණු.
    දැන් ලංකාව ඇතුලත් gay සමාජගත කරනවා වැඩීයි. කරන මගුලක් කාමරයක් ඇතුලේ කරගත්තාට නමක් නැහැ. එලියට ඕනේ නැහැ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මේ කතාව ගොඩක් දෙනෙක් දන්නේ නැ. මොකද ආතරයා රෝද පුටුවේ යන කාලෙත් නිවුස් ගැහුවේ ඌ ලංකාවේ ලස්සනට ආදරය කරන නිසා මේක දාලා යන්නේ නැ කියලා. අනේ හුකේ නන් නානේ ලංකාවේ නිව්ස්.
    මට තාම මතකයි අපි පොඩි කාලේ ඉස්සර ඕකාගේ birthday එකට හැමදාම කැරි දේශප්‍රේමි නිව්ස් එකක් ගහනවා හැම චැනල් එකකම.
    ගාල්ලේ ඉදලත් සැහෙන කාලෙකට පස්සේ තමයි ඔය සීන් එක ගැන දැන ගත්තේ. හැබැයි මුගෙන් ගොඩක් එවුන් ගොඩගියා කියලා අහලා තියෙනවා.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    හුත්තෝ ඌ ගේ වෙන්නත් ඇති හැබැයි මේ කියන තරම් කුනු සිද්දියක් නෑ. මයික් විල්සන් ගැන කියලා තියෙන්නෙත් තඩි කෙබරයක්. රූ රැජිනියෙක් වගේ එකියක් බැදලා හිටියෙ ඌ. ඌට ලමයි 4ක් ඉන්නවා. උන් එකෙක් හරි දකින්න ඕන මේ ලියපු හුකන්නගේ හෑල්ල
     
    • Like
    Reactions: Stimulus mind

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    මේ කතාව ගොඩක් දෙනෙක් දන්නේ නැ. මොකද ආතරයා රෝද පුටුවේ යන කාලෙත් නිවුස් ගැහුවේ ඌ ලංකාවේ ලස්සනට ආදරය කරන නිසා මේක දාලා යන්නේ නැ කියලා. අනේ හුකේ නන් නානේ ලංකාවේ නිව්ස්.
    මට තාම මතකයි අපි පොඩි කාලේ ඉස්සර ඕකාගේ birthday එකට හැමදාම කැරි දේශප්‍රේමි නිව්ස් එකක් ගහනවා හැම චැනල් එකකම.
    ගාල්ලේ ඉදලත් සැහෙන කාලෙකට පස්සේ තමයි ඔය සීන් එක ගැන දැන ගත්තේ. හැබැයි මුගෙන් ගොඩක් එවුන් ගොඩගියා කියලා අහලා තියෙනවා.
    ගාල්ල සම්බන්ධේ මොකද්ද මචං? :eek:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    MOGJPz3.gif

    ගාල්ල සම්බන්ධේ මොකද්ද මචං? :eek:
    Una watune Man ge Gewal Thibuna
    ------ Post added on Apr 25, 2023 at 5:00 AM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අම්බෝ කොලුකාරයන්ගේ මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා කුණු හෝදන්න පොන්නයන්ගේ

    https://www.independent.co.uk/news/the-mysterious-sri-lankan-world-of-arthur-c-clarke-1142640.html

    අර උඩ comment දාන පොන්නයා කියන විදිහට LGBT පොන්න හැත්ත හරිම අහිංසක කාටත් කරදරයක් නැති ටිකක්නේ please watch below to understand their real agenda

    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda