ආතල් එකක්ද මේකි මේ ගන්නෙ ලෙඩක්ද 🤦

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1765348705020.jpg


    ආයේ පටන් අරන්
    ------ Post added on Dec 10, 2025 at 2:29 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    නාය යන්න පෙර දසුනක්ද පසු දසුනක්ද?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    නාය යන්න පෙර දසුනක්ද පසු දසුනක්ද?
    අද දාල තිබුනේ, එකෙක් දාල තිබුනා සංගිලි පාලම හදපු කාලෙ ඉදන්වත් මෙච්චර පාලමේ පොටෝස් දාලා නෑ කියලත්, මේකි පොටෝ බර ගානක් ඕක උඩ ගහලා දාලා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    මොකද්ද මෙතන වෙන්නේ පැහැදිලි කරපල්ලකො මටත් මොකක් හරි කියන්න
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,696
    13,442
    113
    🤍
    oki athaldenne oya roll krla thiyn ekai , jacket ekai dan eka eka than wala ghin photo danawa