ආතල් එකක් ගන්න වර

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආතල් එකක් ගන්න වර

    18+ නම් තමයි වඩාත් සුදුසු. කමක් නෑ ඕන එකෙක් වර
    මේනට හොඳ ස්ටීරියෝ හෙඩ් ෆෝන් එකක් ඕනේ...
    සවුන්ඩ් කාඩ් එකේ මොකුත් ඉෆෙක්ට් ඇඩ් වෙලා තියෙන්නත් බෑ...
    ඇස් පියාගෙන අහල බලන්නකෝ...
     
    • Like
    Reactions: ABACUS