ආතල් එකක් වෙන්නයි යන්නේ 🥳🎉

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ විය.

    විපක්‍ෂයේ ස්වාදීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේය.

    2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර නව අගමැතිවරයෙක් පත් කිරීම සදහා ආණ්ඩු පක්ෂයේම පිරිසකගේ සූදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන්ද ඇතැම් අය සහාය ඉල්ලා සිටින බවද කියා සිටියේය.

    අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තමන් ඇතුළු කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.

    1574008758-6274.jpg
    Namal-Rajapaksa.jpg
    4VDQ3XCVEZKV7GFBVI3KSU2M6Y.jpg
     
    • Haha
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    එහෙම උනොත් හොදය්
    රනිල් රාජපක්ශයි පැමිලි එකයී 🤣🤣🤣
    මම නම් හිතන්නේ න්අ තවත් පචවෙන්න මේ වෙලාවෙ එයි කියලා.🧐🧐
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම උනොත් හොදය්
    රනිල් රාජපක්ශයි පැමිලි එකයී 🤣🤣🤣
    මම නම් හිතන්නේ න්අ තවත් පචවෙන්න මේ වෙලාවෙ එයි කියලා.🧐🧐
    but නාමල්ට ජනාදිපති වෙන්න කලින් අගමැති එක්ස්පීරියන්ස් එක දෙන්න එපැයි 🥴