ආතල් එකට නෙමේ (Must read)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කතාව ඇත්ත කොල්ලො.අපේ මිනිස්සුන්ට ගොඩක් ඉක්මනට අමතක වෙන එකයි ප‍්‍රශ්නෙ.

ජීනිව ප‍්‍රශ්නයක් වෙයිද? නැද්ද? කියල අපි බලමුකො

කවුරු ආණ්ඩුව කලත් අපිට තෙල්/ පාන්/ බස් ගාස්තු අඩු වෙයි කියල හිතන්න බෑ.අද තත්ත්වෙ තියෙන ඒවයින් හොඳම එක තෝරගන්න එකයි.
මම හිතන්නෙ දැනට හොඳම මහින්ද කියන එකයි

මූටනම් ටිකක් මොලේ තියෙනවා:rolleyes:

පැටියා;12355693 said:
:lol:

උඹ කියපං මචං මහින්ද ඇතුලු දේශපාලුවෝ දේශපාලනේ කරන්නෙ මොන දැනුමක් ඇතුවද කියලා. :P
යකෝ හමුදාවට ගියපු එකෙකුට රට ගැන ආදරයක් හරි තියනවා අනික් එවුන්ට වැඩිය.
ඇයි අර පුතාගේ තාත්තා රටට කරපු සේවය අමතකද?

පාට කණ්නාඩි දාගෙන ප්‍රශ්න දිහා බලන තොපි නිසා තමා බොල රටට කෙලවෙන්නෙ :lol:

මෙන්න උත්තරේ

මහින්ද දේශපාලනයට එන්නේ කොයි කාලෙද කියල බලපන් ඉස්සෙල්ලා , අනික දන්නැති එකෙක් පාලනය කරනවනම් තත්වය කොහොමද කියලා බලාගන්න තිබ්බා , උදාහරණ කොළඹ නගර සභාවට පත්වෙච්ච ත්‍රී රෝද රථ රියදුරා , හමුදාවට ගිය අය රටට ආදරෙයි , නමුත් රටක් පාලනය කරන්න හමුදාවේ වගේම අධික නීති රීති යොදාගන්නවා , එහම බෑ රටක් ගෙනියන්න. හිට්ලර් , ඉඩි අමීන් , මුශාරෆ් , ගඩාෆි රට පාලනය කරපු විදි උදාහරණ වලට ගන්න පුලුවන්

++reps

කඩේ යන් නැති එකා;12355722 said:
මාත් කෑල්ලක් දාන්නම්
අපෝ මහින්ද තමන්ගෙ හත්මුතු පරම්පරාවටම මේ රට තමන්ගෙ බූදලය වගේ කන්න දෙනව ජීවිත කාලෙම ඉවර කරන්න බැරි තරමට රටේ සම්පත් තමන්ට ගොඩ ගහ ගන්නව ඒ මදිවට බලේ රැක ගන්න එකසිය ගානක බලු රැලක් පෝෂණය කරනව.......​

දැන් සාධාරනයි............
එහෙනම් කොල්ලො අපිට දැන් වෙනම විකල්පයකට කාලෙ හරිද මන්ද.....
විකල්පයක් එනකන්ම රට කන්න දෙනවද?
ඉක්මනටම විකල්පයක් හොයා ගන්නවද?​

අනික කොයි රැල උනත් අවු පහකට වඩා ඉන්නකොට රට හොදටම කන්න පටන් ගන්නව මොන හොද එකා ආවත් උපරිම අවුරුදු පහෙන් යවන එක තමා හොද.

මහින්දය ඔතෙන්ට අහසෙන් වැටිලා නෑ. ඌ මහන්සියෙන් වපුරපු එවගෙ අස්වැන්න නෙලනවා විතරයි. අනික ලංකාවෙ පවුලක් පෝසත් වෙන හින්දා මටනම් අවුලක් නෑ. යූන්පී ආවනම් අපිට ඇමෙරිකන් කාරයො පෝසත් වෙන හැටි බලාගෙන ඉන්න තිබුනා. කොහොමටත් අපෙ එකෙක් දියුනුවෙනව සිංහල උන්ට බලාගෙන ඉන්න බෑ නිකන් ඇස්වල කටු අනිනවා වගෙ.
අනික විකල්පයක් ඕනෙනම් ඕන විකල්පෙ මොකක්ද කියල කෙලින්ම කියපන්.
විකල්ප නැත්නම් පාඩුවේ වැඩක් බලාගෙන හිටපන් :growl:
 
Last edited:
Mar 16, 2012
310
132
0
මූටනම් ටිකක් මොලේ තියෙනවා:rolleyes:

මෙන්න උත්තරේ

++reps

මහින්දය ඔතෙන්ට අහසෙන් වැටිලා නෑ. ඌ මහන්සියෙන් වපුරපු එවගෙ අස්වැන්න නෙලනවා විතරයි. අනික ලංකාවෙ පවුලක් පෝසත් වෙන හින්දා මටනම් අවුලක් නෑ. යූන්පී ආවනම් අපිට ඇමෙරිකන් කාරයො පෝසත් වෙන හැටි බලාගෙන ඉන්න තිබුනා. කොහොමටත් අපෙ එකෙක් දියුනුවෙනව සිංහල උන්ට බලාගෙන ඉන්න බෑ නිකන් ඇස්වල කටු අනිනවා වගෙ.
අනික විකල්පයක් ඕනෙනම් ඕන විකල්පෙ මොකක්ද කියල කෙලින්ම කියපන්.
විකල්ප නැත්නම් පාඩුවේ වැඩක් බලාගෙන හිටපන් :growl:

මචන් අහින්සක මිනිස්සු කන්න නැතුව ඉන්නැද්දි සාමාන්‍ය ජනතාවට පටි තද කර ගන්න කියල ඒ මිනිස්සුන්ගෙ බදු වලින් එක පවුලක් සහ පවුලේ ආවතේව කරුවන් රජ සැප විදින එක බලල උබ කමක් නැහැ කියනවනම් මචන් උබ උබේ ලිංගික අවයව ටිකක් පරීක්ෂා කර ගනින් කොල්ලා

කිසිදු පුද්ගලයකුගේ පෞද්ගලික ජිවිත තුලට එබී බැලීමට අපට අවශ්‍යය නැතත් ඔවුන් නාස්ති කරන්නේ මහජන මුදල් නම් ඒ පිලිබඳ මහජනයාට ප්‍රෂ්නයක් ඇතිවීම සාධාරණය එසේ නොමැතිනම් එය ඔහුගේ හෝ ඇයගේ කොන්ද පිලිබද ප්‍රශ්නයකි
 
Last edited:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මේ එකෙක්ව හොයනවා බන් අර මොලේ කළදක් නැති අඩුකුලේ ඉපදිච්ච ලැජ්ජ නැති වල්ඌරෙක් මේ පැත්තට ආවද??????
    තාම හොයනවා හැබැයි ගදක්නම් එනවා මෙන්න මේ පැත්තෙන්, උඹලට දැනෙන් නැද්ද මට දැනන දේ?
    මමද? :frown:
    අනේ මන්ද උඹේ ගාවත් ඒ සුවද ආවට උඹ නෙවෙයි, හැබැයි උගේ ලගින් ගිහින් තියනවා.
    පුලුවනම් කියපන් බලන්ඩ ඊට වැඩිය හොද එකෙක් ???????
    හොරෙක්, කුඩුකරයෙක්,බඩුකාරයෙක්,බඩු පොට් නඩත්තු කරන එවුන්,අනුන්ගේ දෙපලට කැලින එවුන්,අහිංසක මිනිස්සුන්ව මරණ එවුන්,වංචාව, පවුල් පාලනය, මැරබලය, මීටත් වඩා හොද එකෙක් වෙන කොහෙන් හොයන්නද? උඹ වගේ මුඩුක්කුවේ එවුන්ට නියමයි.
     
    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    ආණ්ඩුවෙ නාස්තිය සහ හොරකම මහද්වීපයක් පාලනය කරන්න වගේ ඇමති මණ්ඩලයක් දාගෙන රට කනව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මහින්ද දේශපාලනයට එන්නේ කොයි කාලෙද කියල බලපන් ඉස්සෙල්ලා , අනික දන්නැති එකෙක් පාලනය කරනවනම් තත්වය කොහොමද කියලා බලාගන්න තිබ්බා , උදාහරණ කොළඹ නගර සභාවට පත්වෙච්ච ත්‍රී රෝද රථ රියදුරා , හමුදාවට ගිය අය රටට ආදරෙයි , නමුත් රටක් පාලනය කරන්න හමුදාවේ වගේම අධික නීති රීති යොදාගන්නවා , එහම බෑ රටක් ගෙනියන්න. හිට්ලර් , ඉඩි අමීන් , මුශාරෆ් , ගඩාෆි රට පාලනය කරපු විදි උදාහරණ වලට ගන්න පුලුවන්

    ගොං කතා කියන්න එපා හිවලො.
    උඹ වගේ අඳබාලයෙකුට බැරිවුනාට මචං ලීඩර්ෂිප් එකක් ගන්න කොන්දක් තියන එකෙකුට හැකියාව තියනවා. :)
    මහින්දට මොකක්ද ආර්ථිකේ ගැන තියන දැනුම? ඒකනෙ ගොනා වගේ උගෙ හෙලුව වහගන්න විදේශ සංචිත නිදහස් කර කර රුපියල ස්ථාවර කලේ :rofl:
    චන්ද ටික ඉවර වුනා විතරයි රුපියල පාකලා විදේශ ආයෝජන වැඩි කරගන්න කියලා. :rofl:
    එහෙවු අමන හරකව තෝ වගේ වස්සො තාම සුද්ද කරනවා.
    මහින්ද උප්පත්තියෙන්ම ජනාධිපති නෙවෙයිනෙ ගොනෝ. ඌ ජනාධිපති පුටුවට ඇවිත් තමා ඒ දේවල් ඉගන ගන්න ඇත්තෙ. නැතුව මැඩම් ඌට ට්‍රේනිං දුන්නා නොවයිනෙ. :P
    උට තිබ්බෙ සුනාමි සල්ලි හොරකං කිරීම වගේ මගඩි අත්දැකීම්. :rofl::P
    ඔව් අර ජිල්මාට් නම් ෆොන්සේකා දන්නෙ නැතුව ඇති. ඒත් ගොඩ ඉඳං පීනන්න හදන තෝ වගේ අමනයෙකුට ඔය දේවල් තේරුම් ගන්න බෑ :lol:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කොහෙද බන් අපේ ගොන් පxxxx....

    රෙදි උස්සන් කඩේ යනවනම් ඊට වඩා පොරක් නෑ කියල හිතන් ඉන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;12356924 said:
    ගොං කතා කියන්න එපා හිවලො.
    උඹ වගේ අඳබාලයෙකුට බැරිවුනාට මචං ලීඩර්ෂිප් එකක් ගන්න කොන්දක් තියන එකෙකුට හැකියාව තියනවා. :)
    මහින්දට මොකක්ද ආර්ථිකේ ගැන තියන දැනුම? ඒකනෙ ගොනා වගේ උගෙ හෙලුව වහගන්න විදේශ සංචිත නිදහස් කර කර රුපියල ස්ථාවර කලේ :rofl:
    චන්ද ටික ඉවර වුනා විතරයි රුපියල පාකලා විදේශ ආයෝජන වැඩි කරගන්න කියලා. :rofl:
    එහෙවු අමන හරකව තෝ වගේ වස්සො තාම සුද්ද කරනවා.
    මහින්ද උප්පත්තියෙන්ම ජනාධිපති නෙවෙයිනෙ ගොනෝ. ඌ ජනාධිපති පුටුවට ඇවිත් තමා ඒ දේවල් ඉගන ගන්න ඇත්තෙ. නැතුව මැඩම් ඌට ට්‍රේනිං දුන්නා නොවයිනෙ. :P
    උට තිබ්බෙ සුනාමි සල්ලි හොරකං කිරීම වගේ මගඩි අත්දැකීම්. :rofl::P
    ඔව් අර ජිල්මාට් නම් ෆොන්සේකා දන්නෙ නැතුව ඇති. ඒත් ගොඩ ඉඳං පීනන්න හදන තෝ වගේ අමනයෙකුට ඔය දේවල් තේරුම් ගන්න බෑ :lol:

    මහින්ද කරන්නේ රට පාලනය කරන එක , හරියට අධ්‍යක්ශක වරයෙක් ආයතනයක් කරන් යනවා වගේ , අයිතිකාරයට පරිගණක ගැන විශාල දැනුමක් නැති වුනාට ඒ වැඩ බලන්න තාක්ශනික නිළධාරියෙක්ව ගන්නවා , ආයතනයේ ප්‍රධානියා , ගිණුම්කරණය , තාක්ෂනය , ආදී හැමදේම දන්නෑ , ඒකට ඒ ඒ අයව පත්කරනවා. මහින්ද සේරම දැනගන්නේ ජනාධිපති වුනාම නෙමෙයි , එයා මන්ත්‍රී වරයෙක්ගෙ ඉදන් ආපු ගමනක් තියෙනවා , එතන ඉදන් තමයි ජනාධිපති පුටුවට එන්නේ. ඒ වෙනකොට දේශපාලනය ගැන ලොකු අවබෝධයක් ඇතුව. හරියට අපි 1 වසරේ ඉදන් උසස් අද්‍යාපනය වෙනකන් ඉගෙන ගන්නව වගේ ,
     
    පවු බං උඹ. රෙද්ද උස්සන් කඩේ ගියාට උඹ මොලේ කලඳක් නැති එකෙක්නෙ බං.
    උඹ උඹේම මිනී වල කපාගෙන උඹම වැලලියන්. ඒකතමයි උඹ ඔය කරං තියෙන්නෙ දැං. :lol:

    කසුන් ඉතිං ජනාධිපති එහෙම ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක් වගේ නම් ඌ හැම දේම දැනගත යුතුත් නැත්තං අර ෆොන්සේකා ජනාධිපති වෙන එකට මොකද බං රෙද්ද උස්සන් උඹලා කෑ ගැහුවේ හමුදාවක් පාලනය කරපු එකෙකුට රටක් කරන්න බෑ කියලා. උඹම දැං කිවුවා නේද මහින්දත් හැමදේම දන්නෙ නැතිය වටාපිටාවෙ උංගෙන් උපදෙස් අරං ඌ රට කරනවාය කියලා. :lol:

    ඌ හමුදාවක් පාලනය කලා කියලා අපේ ගෙවල් වලට පැනලා අපිව උදේට දුවවන්න එන්නෙ නෑනෙ බං. මේ රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවනෙ හැමදේම කරන්නෙ (උඹම කියන විදියට) :P
    හමුදාවක් පාලනය කරනවා වගේ මිනිස්සුන්ව පාලනය කරන්න නම් එහෙනම් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න එපැයි. එදාට ඔය වටා පිටාවෙ ඉන්න අයට ඒකට විරුද්ධ වෙලා ඒ පාලනයට තිත තියන්න පුලුවන්නෙ බං. :lol:

    මම දැනගත්තා ගොනා කැරට් අලේ කනවා කියලා. ඒකයි උඹෙ කටින්ම ඔය වචන ටික ගත්තෙ. දැං ඉතිං තවත් ගොංකම ප්‍රධර්ෂණය නොකර ඉන්න කසුන්. :cool::cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පැටියා;12357661 said:

    කසුන්- දැන් ඉතින් උඹ ජීවත් වුනා ඇති පුක වල දාගෙන මැරියන්... ලැජ්ජයි බොල... ඔහොමත් අමනයෙක් වෙන්න එපා..
     
    අනේ බන් , රටක් පාලනය කරන්න හැම තියරියක්ම දැනගන්න ඕන නැති උනාට පාලනය කරන ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, ඒක දැනගෙන ඉන්න ඕනා , මහින්ද 70 ගණන්වල ඉදන් දේශපාලනය කරන පුද්ගලයෙක් , ෆෝන්සේකා හමුදාවෙ එක්කෙනෙක් එයාට දේශපාලන දැනුමක් නෑ , ෆෝන්සේකාගේ ප්‍රතිපත්ති හමුදාවේ අයගෙන් අහල දැනගන්න. එහෙම එක්කෙනෙක් ජනාධිපතිවුනොත් හමුදා පාලනයක් තමයි. හමුදාපාලනයක් කරන්න ව්‍යවස්ථාවෙන් වැඩක් නෑ බන් , හමුදා කුමන්ත්‍රණවලින් රටවල් අල්ලගන්නේ ව්‍යවස්ථාවට අනුවද? හිට්ලර්ලට ව්‍යවස්ථාවක් තිබ්බද? උඹේ දේශපාලන දැනුමනම් හරිම බොළදයි බන් , දේශපාලන විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්, අනික මෙන්න උඹේ ආර්ථික ව්ද්‍යා දැනුම ඒකත් හදාගනින්

    පැටියා;12158190 said:
    :lol::lol::lol:
    හාල්පාරුවෝ බදු ආදායම වැඩි කරං ප* ගහන්නද? රටේ ඇතුලෙ සල්ලිමනේ ගොනෝ ඔය හුවමාරු වෙන්නෙ. ආනයනයකදි වෙන්නෙ මොකක්ද මීමො. රටේ සල්ලි පිටට යන එක නේද අමන හරකෝ :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන්- දැන් ඉතින් උඹ ජීවත් වුනා ඇති පුක වල දාගෙන මැරියන්... ලැජ්ජයි බොල... ඔහොමත් අමනයෙක් වෙන්න එපා..

    උඹල මෙච්චරකල් හිතන් හිටියේ රටේ ජනාධිපති වෙන කෙනා , හැම තියරියක්ම පාස්කරල තියෙන්න ඕන කියලද? රටේ ජනාධිපතිව තෝරගන්නේ පුද්ගලයාගේ ස්වභාවය, රාජ්‍ය ප්‍රතිපත්තිය , විදේශීය ප්‍රතිපත්ති සහ දේශපාලන පරිණත භාවය ආදිය සලකලයි , හදාරලා බලන්න ලංකාවේ දේශපාලනය පොඩ්ඩක්
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ බන් , රටක් පාලනය කරන්න හැම තියරියක්ම දැනගන්න ඕන නැති උනාට පාලනය කරන ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, ඒක දැනගෙන ඉන්න ඕනා , මහින්ද 70 ගණන්වල ඉදන් දේශපාලනය කරන පුද්ගලයෙක් ,
    ඔව් එකනම් හොදාකාරවම තේරෙනවා සුදුවෑන් වලින්, කෝ බොල රටේ නීතිය...:angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් එකනම් හොදාකාරවම තේරෙනවා සුදුවෑන් වලින්, කෝ බොල රටේ නීතිය...:angry:

    සුදු වෑන් , ආයුධ පෙන්නන්න එක්කගෙන යෑම් ,පාතාලේ මැරයෝ, කුඩුකාරයෝ , මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයෝ ඔය විදියට ඉවරයක් උනාට කිසිම ප්‍රශ්නයක් නෑ. උඹට දුක ඒ වගේ උන්ට එහෙම වෙනවටද? හැම රටකම ඔය ක්‍රමේ තියෙනවා බන්. C.I.A එකෙන් ඔයවගේ ඒව ඕන තරම් කරනවා ,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [SIZE=1 said:
    කඩේ යන් නැති එකා;12356452][/SIZE]

    මචන් අහින්සක මිනිස්සු කන්න නැතුව ඉන්නැද්දි සාමාන්‍ය ජනතාවට පටි තද කර ගන්න කියල ඒ මිනිස්සුන්ගෙ බදු වලින් එක පවුලක් සහ පවුලේ ආවතේව කරුවන් රජ සැප විදින එක බලල උබ කමක් නැහැ කියනවනම් මචන් උබ උබේ ලිංගික අවයව ටිකක් පරීක්ෂා කර ගනින් කොල්ලා

    කිසිදු පුද්ගලයකුගේ පෞද්ගලික ජිවිත තුලට එබී බැලීමට අපට අවශ්‍යය නැතත් ඔවුන් නාස්ති කරන්නේ මහජන මුදල් නම් ඒ පිලිබඳ මහජනයාට ප්‍රෂ්නයක් ඇතිවීම සාධාරණය එසේ නොමැතිනම් එය ඔහුගේ හෝ ඇයගේ කොන්ද පිලිබද ප්‍රශ්නයකි

    උඹ ඔය අහින්සකයි කියපු කට්ටිය පටි තද කරගන්නෙ කනකොට විතරයි. රීලෝඩ් දානකොට පෙට්‍රල් ගහනකොට වගේ වගක් නෑ. බිලියන ගානක් සල්ලි. මහරජාට මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන්න තරම් වැටිලා නෑ. ඒගොල්ලො පාරම්පරික පෝසත්තු. නැත්නම් ඡන්දෙ ඉල්ලන්න වියදම් කලේ උඹෙ සල්ලිද පරයෝ?
    :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනේ බන් , රටක් පාලනය කරන්න හැම තියරියක්ම දැනගන්න ඕන නැති උනාට පාලනය කරන ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, ඒක දැනගෙන ඉන්න ඕනා , මහින්ද 70 ගණන්වල ඉදන් දේශපාලනය කරන පුද්ගලයෙක් , ෆෝන්සේකා හමුදාවෙ එක්කෙනෙක් එයාට දේශපාලන දැනුමක් නෑ , ෆෝන්සේකාගේ ප්‍රතිපත්ති හමුදාවේ අයගෙන් අහල දැනගන්න. එහෙම එක්කෙනෙක් ජනාධිපතිවුනොත් හමුදා පාලනයක් තමයි. හමුදාපාලනයක් කරන්න ව්‍යවස්ථාවෙන් වැඩක් නෑ බන් , හමුදා කුමන්ත්‍රණවලින් රටවල් අල්ලගන්නේ ව්‍යවස්ථාවට අනුවද? හිට්ලර්ලට ව්‍යවස්ථාවක් තිබ්බද? උඹේ දේශපාලන දැනුමනම් හරිම බොළදයි බන් , දේශපාලන විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන්, අනික මෙන්න උඹේ ආර්ථික ව්ද්‍යා දැනුම ඒකත් හදාගනින්

    :rofl:
    ප්‍රතිපත්ති? වැරදුනා වැරදුනා මහින්ද චින්තනය කියලා නිවැරදි කරපං වහාම :rofl:
    උඹයි මායි දන්න ප්‍රතිපත්ති බං. අර වල හාරගනිං මෙතන කාලෙ කන්නෙ නැතුව :rofl:

    ගොනෝ..... :yes:
    ෆොන්සේකට එහෙම හමුදා පාලනයකට යන්න ඕනෙකම තිබ්බනං ඌ චන්ද ඉල්ල ඉල්ල දඟලයිද බොල මී හරකො? :rofl:

    උඹලත් එක්ක ඕවා කතා කරලා වැඩක් නෑ බං. උඹලත් අර චයිනීස් බෝනික්කො වගේ තමා.
    බැට්‍රි බහිනකම්ම අර දාන ඩිස්ක් එකේ සිංදු ටික කිය කිය නටනවා. :P
    මහින්ද අබේසුන්දරගෙ ෆොටෝ එකක් කාමරේ ගහගෙන මල් පහන් තියලා වැඳපං උදේ හවස. එතකොට ඔය මොලේ තවත් පෑදෙයි. :yes::yes::yes:
     
    Last edited: